Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 21

3.5K 592 174
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

_____________________________________

~Taehyung P.O.V~

මගෙ.. angle .... මගෙ angle හොදින් .. ඔව් හොදින්... මං මාවම සනස ගන්න හැදුවා....  එදා දවසට මට ආයෙත් යන්න පුලුවන් නම් කියලා හිතෙනවා.. මගෙ rut එක හින්දා මට මංවත් wolfවත් පාලනේ නැති උනා. V හිටියේ අසිහියෙන්, එයාටත් දුකයි එයාගේ mateට කරපු දේට... Rape.... අහ් නෑ...නෑ.... rape කරේ නෑ.... මං එහෙම කරේ නෑ..... මං ..  මං angle එක්ක ආදරේ කරා...

ඒත් මගෙ rut එක හින්දා, මං ගොඩක් rough උනා... shit ඇයි මං මගෙ sense වලට එන්න පරක්කු උනේ ... මගෙ angle සිහි නැති උනා. එයා ගොඩක් bleeding උනා.... මං ගොඩක් දුක් වෙනවා මගෙ angle රිද්දපු එකට. ඒත් දැං ඒවට දුක් වෙන්න පරක්කු වැඩී... මගෙ angle ඇතුලේ බෙහෙත් ගන්නවා... jin මට කිව්වා එලියට යන්න කියලා.. මුලින් මං ඒකට අකමැති උනත්, මං jin විශ්වාස කරලා angleට හොද කරනකන් එලියට වෙලා ඉන්න පොරොන්දු උනා.

Jin මට ගෙදර යන්න කිව්වත් මං යන්න ලෑස්ති උනේ නෑ.... මට බෑ angle තනියෙන් දාලා යන්න. මං මුලු දවසම මෙතනට වෙලා හිටගෙන හිටියා. මගෙ angle එනකන්... මගෙ angleව මට බලන දෙනකන් මං මෙතනට වෙලා හිටගෙන ඉන්නවා....jin මට කන්න කිව්වත් මට කන්න විදියක්වත් නෑ,මොකද මගෙ angle තවම සිහිය නෑ...  jin කිව්වේ එහෙමයි...
තවම angleට බෙහෙත් කරනවලු...
ඉතින් මං කොහොමද කන්නේ...

ඔහ් ! මං banana milk එකක් ගේන්න ඕනේ, angle ඉස්සර නැගිට්ට ගමන් ඒවා හොයනවා, ඒත් ලගදි ඉදන් strawberry කනවා  , strawberry පැකට් එකකුත් ගේන්න ඕනේ   ... මං එතනට ආව මගෙ ගාර්ඩ් කෙනෙක්ට සල්ලි දීලා ගේන්න කියලා යැව්වා.....

" ස...සර්.... "

එතන හිටපු, නර්ස් කෙනෙක් කතා කරා.

" ම්ම්ම් ඇයි..."

" සර්... j..jungkookගේ~~~"

" එයාගේ mate... ඔව් කියන්න.. මගෙ angle හොදින් නේද, එයාට කරදරයක් නෑ නේද... එයා හොදින් නේද...
මගෙ angle නැගිට්ටද,
මට...මට එයාව බලන්න යන්න පුලුවන්ද ? Jin මට එන්න කිව්වද ? "

මං , ඒ නර්ස්ගෙන් දිගටම ඇහුවා. මගෙ angle හොදින් ඇත්තේ ... අනිවාරෙන්ම මගෙ angleට කිසි දෙයක් වෙන්න බෑ

" ඔව්.... එයා හොදින්... ඒත් තවම එයා බලන්න යන්න දෙන්න බෑ "

" ඇයි... ඇයි එයා මගෙ... මගෙ angle"

" සර්..  තව විනාඩි 5ක් ඉන්න වෙනවා,.jungkook දැං සිහිය ආවා ටිකකට කලින්..  එයාට දැං කෑම දෙනවා..ඊට පස්සේ සර්ට පුලුවන් හම්බෙන්න "

දෙවියනේ.... අනේ.... මගෙ angle හොදින්.. ඔව් හොදින්... මගෙ පපුව සතුටින් පිරිලා ගියා..  මට සතුටට ඇඩෙන්න තරම්.... මං මගෙ angle බදා ගන්නවා, සමාව ඉල්ලනවා...
එයා මට ගැහුවත් කමක් නෑ... මං සමාව ඉල්ලනවා, මෙච්චර එයාව රිද්දපු එකට.
මට දැම්ම මගෙ angle බලන්න ඕනේ,බදා ගන්න ඕනේ... සමාව ගන්න ඕනේ..... ඒත්, දවසක් ඉවසපු එකේ මට angle බලන්න තව විනාඩි පහක් ඉවසන්න පුලුවන් .......

" තැ..තැන්ක්‍යූ .....  "

මං ඒ නර්ස්ට ස්තූතී කරා..

" ම්ම්ම්හ්.. සර්... ඔයාට ගොඩක් මහන්සි පාටයි. තව විනාඩි 5නේ ඒ හින්දා මෙතනින් වාඩි වෙන්න "

ඔව් තව විනාඩි පහනේ. අනික angle දැං කෑම කනවා. මට එතකන් ඉන්න එපැයි. මං ඒ හින්දා ඒ පුටුවෙන් වාඩි උනා.

" ආ සර් මේක බොන්න "

ඒ නර්ස් මගෙ අතට strawberry ,drink එකක් දුන්නා. නර්ස් කොහොමද දන්නේ මං ආස මේවට කියලා... ම්ම්ම්... සමහරවිට angle කිව්වද දන් නෑ...
මගෙ angle...... මං ඒ බීම එක අතට ගත්තා.

" Thank you "

" w. Welcome "

නර්ස් එතනින් යන්න ගියා... ම්ම්ම් තව විනාඩි පහයි...කොහොම හරි ඉවසනවා... මං strawberry drink එක අතට අරන් හෙමින් හෙමින් බිව්වා....මොකද දැං මගෙ angle කෑමත් කනවා, එයත් හොදින්, මාත් angle බලන්න යන්න කලින් ටිකක් fresh වෙන්න ඕනේ.. ඒ හින්දා ඒක අරන් හෙමින් බොන්න ගත්තා. මගෙ angle
බලනකන් ඉවසීමක් නෑ......

මගෙ angle ..... හොදින්... හොදින්...angle... ආර්හ්... මගෙ ඔලුව.. මං තදින් ඔලුව අල්ල ගත්තා... මගෙ ඔලුව රිදෙනවා... ඇයි මේ ඔක්කොම කැරකෙන්නේ.... ඇයි මට හැම දේම blur වෙලා පේන්නේ... කිසි දෙයක් පැහැදිලි නෑ.... හැමදේම අදුරු වෙලා යනවා වගේ....

" An..angle...... මගෙ... ආර්හ් "

මට මොනා හරි උනොත්, මගෙ angle ... අහ් නෑ... මං එතන තිබ්බ මොකක් හරි අල්ලන් නැගිට්ටා... මට හරියට පැහැදිලි නෑ...මට කිසි දෙයක් පේන් නෑ... මං බිත්තිය අත ගගා, මගෙ angleගේ කාමරේ පැත්තට ඇවිදන් ගියා...

" මගෙ A-ngle ...... අහ්..  එයාට... එයාට කරද-රයක් කර-න්න එපා "

මං කෑ ගැහුවා..මට බයයි...මගෙ ඇස් පිය උනොත්, කවුරු හරි මගෙ angleට කරදරයක් කරයි කියලා. මගෙ angleව මං පරිස්සම් කර ගන්න ඕනේ...ඔව්..
මගෙ angle ලගට යන්න ඕනේ...
වටපිටාව හැමදේම කලුවර උනා... කිසි දෙයක් පේන් නැතුව ගියා....මට එච්චරයි මතක... මාව ඇදගෙන වැටෙනවා වගේ තේරුනා....

" A-ang~~~~~~~~"

~ Taehyung p.o.v end ~

……………………………………

Author p.o.v

J-" J..jungkook හරි... දැං තමා වෙලාව. නර්ස් මං කියපු විදියටම taehyungට ඒ බෙහෙත දීලා... "

Jk-" එයාට සිහිය එන්න කොච්චර වෙලා යයිද "

J-" පැයක් යයි.... ඒ පැය ඇතුලත සෝල් වලින් යන්න , මං විනාඩි 3කට CCTV නතර කරන්නම්... විනාඩි 3ක් ඇතුලත මේ හොස්පිටල් එකෙන් පිට වෙන්න.."

Jk-" තැ...තැන්ක්‍යූ හ්‍යුන්ග්.... තැන්ක්‍යූ "

J-" පරිස්සමෙන් යන්න. Hoseok gate එක ලග ඇති ඔයාව අරන් යන්න...."

Jk-" අනේ ගොඩක් ස්තූතී හ්‍යුන්ග් .. "

Jungkook , jinව බදා ගත්තා... විනාඩියකට නොඅඩු වැලදගැනීමකින් පස්සේ දෙන්නම ඈත් උනේ කදුලු පිහදාගෙන...

Jungkook , අවසානෙට ඒ රාක්ෂයගෙන් බේරිලා යනවා... ආයේ ක්වදාවත් නොඑන්නම... ආයේ කවදාවත් එයා මේ වගේ මෝඩ දෙයක් කරන් නෑ. තව මාසෙකින් එයාගේ, mate එයාට හම්බෙයි.... එතකොට හැමදේම විසදෙයි...  එයාගේ දරුවෝ දෙන්නා එයාට මේ අපායෙන් ගැලවෙන්න පාරක් පෙන්නලා යන්න ගියා.

Jungkook , ලොකු හුස්මක් අරන් hospital roon එකෙන් පිටවෙලා ගියේ එයාගේ නිදහස් ලෝකෙටයි.

.

.

.

.

Taehyungට , සිහිය එනකොට එයා හිටියේ hospital room එකක. තවමත් හැමදේම කැරකෙනවා වගේ.
එයා ඔලුව තදින් අල්ලන් ඇදේ වාඩි උනා ඒත් එයාගේ ඔලුවට මුලින් ආව දේ එයාගේ ....

TH-" Angle............. "

Taehyung ,කෑ ගහගෙන ඇදෙන් බැස්සත් , කකුල් සමබර නැතුව එයා බිමට වැටුනා  .

TH-" Angle.. "

එයා ආයෙත් නැගිටින්න උත්සහ කරත් ආයෙත් , වැටුනා... එයා එක අතකින් ඇද අල්ලන් ඉක්මනින් නැගිට්ටා...

TH-" මගෙ angle....."

එයා, කාමරෙන් එලියට ආවා, කාමරෙන් එලියට ඇවිත් දුවන් ගියේ jungkookගේ කාමරේ පැත්තටයි...

TH-" J..jin මගෙ angle ..... එයා හොදින් නේද ? කරදරයක් නෑනේ "

Taehyung , කාමරේට ඇතුල් වෙනකොටම දැක්කේ jin විතරයි. Jungkook ඇදේ හිටියේ නෑ....
Jin, සද්දයක් නැතුව බිම බලා ගත්තා.

TH-" හ්..හ්‍යුන්ග් මගෙ angle.... මගෙ angle හොදින් නේද "

J-" T...Taehyung එයා... දැනටමත් කොහෙ හරි යන්න ගිහින් "

TH-" J..Jin ? විහිලු කරන්න එපා.. එයා කොහෙ යන්නද මං...මං අර දොර ගාව දවසම හිටගෙන හිටියේ.. angle එලියට ගියේ නෑ.... මං බලන් හිටියේ මගෙ angle කොහෙ යන්නද ? එයාගේ හ්‍යුන්ග් දාලා එයා කොහෙවත් යන් නෑ...
එයා.... එයා වමනේ දානවා ඇති...
ඔව්..  මේ ටිකේම එයා අසනීපෙන්නේ හිටියේ .... ගොඩක් වෙලාවට උදේ නැගිටලා වමනේ දානවා....
අහ්... හ්‍යුන්ග් මං banana milk ගෙනවා... එයාට... ඒත් එයා බොන්න කැමති නෑ ලගකදි ඉදන්...
ඒ හින්දා මං strawberry ගෙනාවා...  එයා බඩගින්නෙනේ ඉන්නෙත්...  "

Taehyung , එහෙම කියන් bathroom එක පැත්තට ඇවිදන් ගියා.

TH-" Angle........ "

Taehyung , කතා කරා. ඒත් jungkook bathroom එකේ හිටියෙත් නෑ.....

TH-" angle....... හ්‍යුන්ග් ආවා...ම්ම්ම් මං ඔයාට strawberry ගෙනාවා... ඔයා ආසයිනේ.... කන්න.... මං ගෙනාවා "

ඒත්, jungkookගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ..... taehyung ආයෙත් කතා කරා ඒත් jungkook කතා කරේ නෑ... taehyung කාමරේ හැම තැනම බැලුවා. ඇද යට පවා...එයාගේ angle බැලුවා.

TH-" j..jin... angle මාත් එක්ක තරහා වෙලාද ? මගෙ angle මාත් එක්ක කතා නෑ...හැංගිලා.... ඔයා කතා කරන්නකෝ... ඔයා කතා කරොත් එයි"

J-" Ta..taehyung "

TH-" එයාට දැං හොදයිනේ...  එයා කෑවා නේද... එයා මට උත්තර දෙන් නෑනේ හ්‍යුන්හ්... Angle ....  එන්න හැංගිලාද ඉන්නේ... එලියට එන්න.. මට සමාවෙන්න ..... මං.. ඔයාට~~~"

J-" TAEHYUNG "

*slap *

Jin කෑ ගහලා, taehyungගේ කම්මුලට පාරක් ගැහුවා...

J-" එයා තවත් නෑ... එයා ගිහින්... එයාගේ නිදහස හොයන් ගිහින්,
එයා හිර ගෙදරින් නිදහස් වෙලා ගිහින් දැංවත් එයාගේ පාඩුවේ ඉන්න දෙනවා"

Taehyung , දණින් වැටුනා.

TH-" න්..නෑ... නෑ...මගෙ angle ..
එයා මගෙ... මාව දාලා යන් නෑ... මං එයාට ගොඩක් ආදරෙයි "

J-" ආදරේ හින්දද Inhuman විදියට rape කරේ....ආහ්...  ආදරේ හින්දද එයාගේ...අහිංසක   දරු~~~ ආර්හ්...
Taehyung ඇති ඕක "

TH-" නෑ.. නෑ මං rape කරේ නෑ...අපි ආදරේ කරා... ඔයා namjoon එක්ක sex කරාට rape වෙන් නෑනේ...
ඉතින් මගෙ angle , එක්ක මං sex කරාට ඒක rape වෙන් නෑ.අපි ආදරේ කරේ...
හරි මං පිලිගන්නවා මං එයාට ගැහුවා. ඒත් ඒ හැමදේකටම මං සමාව ගන්නවා.... මගෙ angleව මං rape කරේ නෑ...මං දිවුරනවා "

J-" taehyung , තමුන්ට තවමත් පිස්සු... තවමට් තේරෙන් නැද්ද කරපු වරද,
Jungkook කියන්නේ තවම පොඩි..අවුරුදු 17කට විදින්න ඕන දුක් ඔක්කොම වින්දා..... තේරෙන් නැද්ද ඒ අහිංසකයා කොච්චර වේදනාවක් ඉහිලුවද කියලා... taehyung කරුණාකරලා jungkookට දැංවත් ජීවිතේ විදින්න දෙන්න "

TH-" එයා මං ලග සතුටින් හ්‍යුන්ග් ..
කාටවත් එයාට අතක්වත් තියන්න බෑ.
එයා මං ලග පරිස්සමෙන් ..
සතුටෙන්...එයාට කරදරයක් නෑ...
මං එයාට ආදරෙයි...
අපි සතුටෙන්... අපි ඉක්මනින් marry කරනවා... එයාට 18 උනාට පස්සේ...
එයා මගෙ හැමදේම හ්‍යුන්ග්... එයා මාව දාලා යන් නැති වෙයි.... අපි ලගින් ඉදී හැමදාමත් ,
මං යනවා ... මං දැං යනවා "

Taehyung , නැගිට්ටා.. පිස්සුවෙන් වගේ නැගිටලා යන්න හැදුවා.

J-" කොහෙද යන්නේ...  "

TH-" මගෙ angleව හොයන් එන්න... ම්ම්ම් තව වැඩ තියනවා... අපේ කාමරේ අවුල් වෙලා... ඒවා හදන්න ඕනේ...
ඇදත් කැඩිලා... ඒ ඔක්කොම හදන්න ඕනේ angle එක්කන් එන්න කලින්...
මට පරක්කු වෙනවා හ්‍යුන්ග් මං යනවා"

Taehyung , එතනින් දුවන් ගියේ පිස්සුවෙන් වගේ. Taehyung ඉක්මනින් කාර්  එක අරන් mansion එකට ගියා.
ගිහින් එයාලගේ ගාර්ඩ්ලට කතා කරා.

TH-" ම්ම්ම්... මගෙ angle ගමනක් ගිහින්.... ඇත්තටම එයා ගියේ කොහෙද දන් නෑ... ඒත්...  මට ඉක්මනින් ආයෙත් angle මගෙ ලගට ඕනේ.... ම්ම්ම්..
ඒ හින්දා මගෙ angleව හොයන්න... කොහෙ හරි   .. මුලු ලෝකෙම අනිත් පැත්ත හරවලා හරි මගෙ angleව හොයන්න.....කවුරුත් angleට රිද්දන්න බෑ...  angle ට කන්න දෙන්න ඕනේ මුලින්ම.... හොදට කන්න දීලා... මේ mansion එකට එක්කන් එන්න...
හරි...  කට්ටියම යන්න "

Taehyung , එයාගේ ගාර්ඩ්ලට අණ කරා.

TH-" අහ්... තව දෙයක් .....මගෙ කාමරේ ආයේ තිබ්බ විදියටම හදන්න. ව්‍ර්න ඇදක් ගේන්න... ම්ම්ම්.. ඔක්කොටම වියදම් මං දෙන්නම්....
හරි..  ඕකේ දැං හැමෝම ගිහින් මගෙ angle හොයන් එන්න...කොහෙන් හරි "

Taehyung , ආයෙ අණ කරා. Taehyung කිසිම කෑමක් නොගෙන පිස්සුවෙන් වගේ ආයෙ කාර් එකට නැගලා එයාගේ angleව හොයන්න යන්න ගියා.






















# To be continue #

_____________________________________

තව chapter කිහිපයකින් මේ stress එක නැති වෙයි.... Chapter 3කින් 4කින්...

===============================

🍁Merida🍁

Continue Reading

You'll Also Like

109K 24.4K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
235K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
153K 7.7K 16
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
43.2K 8.8K 30
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක්...