Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 19

3.4K 575 171
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

J-" ජ...ජන්කුකී ..."

Jk-" හ්‍යුන්ග් ඇයි.... මොකද්ද ? හ්‍යුන්ග් ඇයි ඔයා බය වෙලා වගේ ඉන්නේ....... "

J-" ජන්කුකී ..ඔයා...ඔයා pregnant  "

Jungkook , ඉබේටම ඇදෙන් නැගිට්ටුනා.....

Jk-" ඒක... ඒක කොහොමද ? කොහොමද වෙන්නේ හ්‍යුන්ග් ... ඒක අර්හ් දෙවියනේ..  "

Jungkook ඇස් දෙක පියාගෙන කොන්ඩේ තදින් මිරිකගත්තා.

J-" ඔව්... ඔයා pregnant , ඕන් නම් යූරින් ටෙස්ට් එකකුත් කරමු.... "

Jk-" ඔව්... යූරින් ටෙස්ට් එක කරමු... හ්‍යුන්ග් මට බය-යි... "

J-" හරි... ඔයා මේ අරන් යන්න, රතු line දෙකක් ... ආවොත්.. ම්ම්ම්ම්... "

Jungkook , ඔලුව වනලා jin දුන්න පැකට් එක අතට අරන් bathroom එකට ගියා..... jungkook ප්‍රශ්න ගොඩක පැටලිලා. පලවෙනි එක, එයා beta කෙනෙක් කියලා බොරු කිව්වා කියලා taehyung දැන ගන්නවා, ඒකත් නෙමේ ලොකුම ප්‍රශ්නේ taehyung දරුවන්ට අකමැති උනොත්.... jungkook බයෙන් හිටියේ... taehyung එක්ක එකට ජීවත් වෙලා ගොඩක් කල් උනත් තවම jungkookට taehyungගේ තීරණ තේරුම් ගන්න බෑ.

ටික වෙලාවකින්, jungkook bathroom එකේ ඉදන් ඇස් වල කදුලු පුරවන් එලියට ආවා.

Jk-" හ්..හ්‍යුන්ග් ...... "

J-" Positive ද ? "

Jungkook , ඔලුව වැනුවා.....

J-" God congratulations ජන්කුකී...."

Jin, jungkookව බදා ගත්තා. Jungkook , jinව ආපිට බදාගෙන අඩන්න ගත්තා.

J-" ඇයි... ඇයි අඩන්නේ.... "

Jin, ඇහිබැම අකුලලා, jungkook දිහා බැලුවා.

Jk-" හ්..හ්‍යුන්ග් ම-ට බයයි....එයා ත-වම දන් නෑ, මං om-ega කෙ-නෙක් කි-යලා "

J-" එතකොට mat~~~"

Jk-" එයා ම-ගෙ m-ate නෙමේ හ්‍යු-න්ග්... ඒත් අපි ආද-රේ කරා , ඒත් පස්-සේ.... පස්-සේ එයා ගො-ඩක් posses~~~"

J-" දෙවියනෙ, ඔයා ලොකු වරදක් කරන් තියෙන්නේ, Shit... අර්හ්... එයාට මානසික ලෙඩක් තියනවා.....
ඒක සාමාන්‍යයෙන් පෙවුන් නැති උනාට, එයා ගොඩක් වෙලාවට හැමදේම ගෙන ඕනවට වඩා හිතනවා, ඒ වගේම එයාට අයිති දේවල් ගෙන possessive ... ගොඩක්.... "

Jk-" හ්..හ්‍යුන්ග් .... "

Jungkook , බයෙන් වෙව්ලන ගමන් කතා කරා.....

J-" ශ්... බය වෙන්න එපා...ම්ම්ම්... දැං..  දැං..  මොනා උනත්... ඔයා එයාගේ දරුවෝ එක්ක pregnant, ඒ හින්දා මේක විසදෙන ක්‍රමයක් නෑ.... එයා ඒත් දැං ටිකෙන් ටික වෙනස් වෙලා වගේ...
එයා හොද වෙලා සාමාන්‍ය අතට එයි...
ඔයා stress ගන්න එපා...... "

Jk-" ඒත් එයා මගෙ බබා නැ-ති කරන්න ඕනේ කිව්-වොත් "

Jungkook , එයාගේ ටිකක් ඉදිමිලා වගේ තියන බඩ අත ගාන ගමන් කතා කරේ ඇස් වලින් කදුලු තවමත් වැක්කෙරෙනකොටයි.

J-" ඒක කරන්න බෑ.... දැනටමත් බඩට මාස 4ක්..... "

Jk-" මොකක් ? මාස 4ක්... "

J-" ඔව් මාස 4ක් වෙනවා, මාස 3න් පස්සේ abortion එකකට යන් නෑ.... ඒ  හින්දා බබා safe.... "

Jk-" මගෙ baby හොදින්ද හ්‍යුන්ග්.. මං කියන්නේ....එයා...ම්ම්ම්... එතකොට මං pregnant වෙලා ඉද්දිත් මාව ra..rape උනා...... "

J-" Rape ? "

Jk-" හ්‍යුන්ග් කරුණා-කරලා කාට-වත් කියන්න එපා.... ඔව්... මං එයා අතින් rape උනා... අපි කර-පු කිසි දෙයක් කරේ මගෙ කැමැත්-තෙන් නෙමේ..."

Jungkook බයෙන් බයෙන් ඉකි ගගහා උත්තර දුන්නේ.

J-" Shit මේ taehyung ....! "

Jin, taehyung ගෙන කේන්තියෙන් කතා කරා .

Jk-" ම-ගෙ බබා හොදි-න්ද ? "

J-" ඔයා true blood omega කෙනෙක් ජන්කුකී, ඔයාගෙ බබාලා ගොඩක් strong. අනික rape කරාට taehyung ගොඩක් rough වෙලා නෑ වගේ.... *chuckle * මොකද ඔයාගේ බබාලට කිසිම හානියක් නෑ  බබාලා ගොඩක් හොදින් "

Jk-" බබාලා ? "

Jungkook ඇහිබැම අකුලලා, jin දිහා බැලුවා

J-" ඔව් බබාලා...ම්ම්ම්ම්..මට දෙන්නෙක්ගේ pulse එක දැනුනා.. මං හිතන්නේ twince "

Jk-" දෙවියනේ..... "

Jungkookගේ , ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තත් තොල් වල හිනාව පිරිලා තිබ්බේ... එයාට වචන වලින් කියන්න බෑ සතුට... එයාට තේරෙන් නෑ කොහොම ඒක කියන්නද කියලා..  ඒ තරම් එයාට සතුටුයි..
Jungkook , එයාගේ බඩ අතින් හෙමින් අතගෑවා ....

J-" Baby.... ඔයාට සෙල්ලම් කරන්න තව දෙන්නෙක් හම්බෙනවා.... "

Jin, එයාගේ මාස 5ක් උන බඩ අත ගාන ගමන් කිව්වා.jinගේ බඩ ටිකක් පේන්න තියනවා. Jungkookගේ බඩ ගොඩක් නැතත් ලාවට ඉදිමිලා වගේ තිබ්බේ.

Jungkook , හයියෙන් හිනා උනා.

Jk-" හ්‍යුන්ග් .... thank you..... "

J-" Thank you කියන්න එපා...ම්ම්ම් "

Jk-" taehyungie හ්‍යුන්ග් වෙනස් වෙයි නේද, එයා අපේ බබාලට ආදරේ කරයි නේද, මට ටිකක් බයයි... "

J-" අනිවාරෙන්ම , joon පලවෙනියට මං pregnant කියලා දැන ගත්ත දවසේ ගොඩක් ඇඩුවා..   මටත් වඩා....ඒ වගේම dilever එක දවසේ....
හරියට පොඩි ලමයෙක් වගේ..... "

Jin, jungkook එක්ක හිනා වෙන්න ගත්තා....

J-" අහ්.. මට කියන්න බැරි උනානේ ... මාත් එක්ක හොබිත් ආවා.... පහල ඇත්තේ..... "

Jk-" දෙවියනේ හොබී හ්‍යුන්ග් ...."

Jungkook , වේගෙන් දොර ලගට දුවන් ගියා

J-" කුකී.... ඔහ් පරිස්සමෙන් "

Jungkook , ඉක්මනින් නැවතිලා බඩ අල්ල ගත්තා....

Jk-" ඔහ් god! සොරි babies ... ඔයාලගේ mamaa වේගෙන් දිව්වද ? මෙරිගෝ රවුන්ඩ් එකක ගියා වගේද ?.... "

Jungkook , මාස 4ක් වයස බඩ අතගාන ගමන් කිව්වේ Jin ඒ දිහා බලලා හිනා වෙන අතරෙයි.., jungkook , jin එක්කම පහලට බැහැලා ගියා.යනකොට හොබී හිටියේ සාලේ....

Jk-" හ්‍යුන්ග්....... "

Jungkook , කෑ ගැහුවා...

Hs-" දෙවියනේ මගෙ කුකී baby... oh god... මහත් වෙලා, ලස්සන වෙලා...
මගෙ කුකී බෝලේ... "

Hoseok , හිනාවීගෙන කිව්වා. Jungkook දුවන් ඇවිත් කුකී බදා ගත්තා...
බදාගෙන අඩන්න ගත්තේ සතුටට.
Pregnancy හෝමෝන හින්දා ඕනවට වඩා සංවේදී වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් හොබීට , jungkookගේ මේ හැසිරීම අමුතුයි....

Hs-" කුකී..... ඔයා හොදින්ද ? ම්ම්ම් "

Hoseok , jungkookව තුරුලෙන් ඈත් කරන ගමන් ඇහුවා. Jungkook ඇස් වල කදුලු පිහදාගෙන හිනාවෙන ගමන් ඔලුව වැනුවා.

Hs-" ඇති යන්තන් හොදින් "

J-" හොබී..... සුබපතන්න "

Hs-" අහ්... මොකටද ? "

Jk-" හ්..හ්‍යුන්ග් ඔයා... ඔයා uncle කෙනෙක් වෙන්න යන්නේ "

Jungkook යටිතොල හපාගෙන හිනාවෙන ගමන් කතා කරා. Jungkookගේ මූනම රතු වෙලා තිබ්බේ.

Hs-" ඒ කිව්වේ... මට, මට තේරෙන් නෑ"

J-" අපේ කුකී pregnant "

Hs-" අහ් ? කුකී.. beta කෙනෙන් නෙමේද? "

Jk-" O..omega , ඒක රහසක් විදියට තියාගත්තේ..."

Hs-" අහ්... ඒ~~ මොකක් ? දෙවියනේ දෙවියනේ... කුකී.... දෙවියනේ baby...
My god ! මං uncle කෙනෙක් වෙන්න යන්නේ...... දෙවියනේ  "

Hoseok , ආයෙත් jungkookව බදා ගත්තා.....  jungkook , හිනාවෙලා හොබීව තදින් ආයෙත් බදා ගත්තා.

Hs-" කුකී.... ම්ම්හ්... මට ගොඩක් සතුටුයි..... "

හොබී, jungkookගේ නලලට kiss එකක් දීලා, jungkook ලග දණ ගැහුවා.

Hs-" hello Baby... "

Hoseok , jungkookගේ බඩ හෙමින් අත ගෑවේ jungkook හුරතල් විදියට හිනාවෙද්දී

Jk-" හ්‍යුන්ග් *chuckle * දෙන්නෙක් ඉන්නවා "

Hs-" God ! Seriously "

Jungkook , හිනාවෙවී ඔලුව වැනුවා.

Hs-" Hello babies .... මං ඔයාලගෙ හොබී uncle ....ම්ම්ම්..... mamaට කරදර කරන්නේ එහෙම නෑ...  හොදද...
ම්ම්ම්ම්ම්...... හොද බබාලා වගේ දග නොකර ඉන්න ඕනේ...ම්ම්ම්...
හොබී uncle ගොඩක් ආදරෙයි "

හොබී, jungkookගේ ලාවට ටිකක් ඉස්සිලා තියන බඩ peck කරා... jungkook හිනාවීගෙන හොබී දිහා බලන් හිටියේ , ගොඩක් සතුටෙන්.
හොබී එතනින් කරලා නැගිට්ටා.

Hs-" මට ගොඩක් සතුටුයි කුකී... ගොඩාක් සතුටුයි..... පරිස්සමෙන් ඉන්න.... බබාලයි , ඔයයි....
ඊට පස්සේ.... එලියට ආවම හොබී uncle එක්ක සෙල්ලම් කරන්න පුලුවන්නේ..... "

Jungkook හිනා වෙලා හොබී දිහා බලන් හිටියත්, ඒ ඇස් වල කදුලක් පිරුනේ නොදැනිමයි.

Jk-" අ..අනිවාරෙන් හ්‍යුන්ග්... අනිවාරෙන්ම.... "

Hoseok , ආයෙත් jungkook බදා ගත්තා. Jungkookට හැමදේම අමතක වෙලා තිබ්බේ , එයා ගොඩක් සතුටෙන් හිටපු හින්දා , එයාගේ හ්‍යුන්ග්ලා හම්බුනා, අනික seokට ආයෙත් කතා කරන්න ක්‍රමයක් jin හදලා දෙන්නම් කිව්වා. ඒ වගේම එයා දැං eomma කෙනෙක් වෙන්න යනවා... එක්කෙනෙක්ගෙ නෙමේ පොඩි බබාලා දෙන්නෙක්ගෙ eomma.... Jungkookට අද කියා ගන්න බැරි තරම් සතුටුයි....  ඒ හින්දම එයාට හැමදේම අමතක උනා,
අඩුම තරමේ එයාගේ ගෙදර සාලේ තිබුණ CCTV camera ගෙනත් අමතක උනා. එයාට අමතක උනා මේ වෙලාවේ මේ සිදුවීම එක ඇස් දෙකක් බලන් ඉන්නවා කියලා.

එක පාරම jinගේ phone එකට call එකක් ආවා..... jin phone එක අතට අරන් බැලුවා කාගෙන්ද කියලා..
Taehyung .... jin phone එක answer කරා.

.
" Hello t~~~~"

" දැම්ම මගෙ ගෙදරින් එලියට යන්න"

" ඔයා කොහෙ~~~"

" දැම්ම ඔය දෙන්නම එලියට බහිනවා, මං එන්න කලින් ගිහින් තිබ්බේ නැත්තන් පසු තැවෙන්න වෙයි "

" එත්--------"

.

* beep *

J-" Hello..... hello....tae... hello "

Jin කතා කරත් , taehyung phone එක කට් කරලා...

J-" shit phone එක කට් කරලා "

Hs-" jin හ්‍යුන්ග් ? ඇයි ප්‍රශ්නේ "

J-" දන් නෑ.... ම්ම්ම්... ටේ~~ ම්ම්හ්.. හරි, සමහරවිට මං ඕනවට වඩා හිතනවද මන්දා ? මට නිකන් දැනුනා කේන්තියෙන් වගේ..... "

Hs-" කවුද ? "

J-" ටේ... ම්ම්ම්.. ඒත් හරි, දැං මං අව වැඩේ හරි.... අපි යමු හොබී... "

Hs-" දැම්ම..."

J-" ජන්කුකීට ටිකක් rest කරන්න දෙමු,"

Jk-" ඒත් හ්‍යුන්ග් .....මට rest කරන්න ඕන් නෑ....  "

J-" ම්ම්ම්... නෑ... මේ ඔයාගේ පලවෙනි පාර, අනික බබාලා දෙන්නෙක්....
ඒ හින්දා, හොදට කෑම කාලා ටිකක් rest කරන්න......  "

Jungkook , ඔලුව වැනුවා.....

Hs-" ම්ම්ම්... එහෙනම් අපි යන්නම් පරිස්සමෙන් ඉන්න.... "

Jk-" ඔයාලත් පරිස්සමෙන් යන්න. "

Jungkook , තොල උල් කරගෙන කතා කරේ දුකෙන්, එයාට එයාලගේ හ්‍යුන්ලට දැම්ම සමු දෙන්න ඕන උනේ නෑ.
එයාට එයාගේ හ්‍යුන්ලා තව තියා ගන්න ඕන උනත්... දුකෙන් හරි යන්න දුන්නා.

Jin, hoseok mansion එකෙන් යන්න ගියා. Jungkook ආයෙත් එ mansion එක ඇතුලේ තනි උනා...

ඒත් එයා, දැං තනිනෑ... එයාට තව දෙන්නෙක් ඉන්නවා.
Jungkook , දුවලා bathroom එක ඇතුලට ගිහින් කමිසේ උඩට ඉස්සුවා.
උස්සලා පැත්තට හිටගෙන බඩ බැලුවා.


Jk-" ඇයි මට මේ වෙනස තේරුන් නැත්තේ...... "

Jungkook , එයාගේ මාස 4ක් වයස බඩ අත ගෑවා.....

Jk-" හ්‍යුන්ග් කිව්වා, මං දැං මහත් වෙලා chubby වෙලා කියලා...ඒත් මං ඇයි මේක මීට කලින් දැක්කේ නැත්තේ...
ම්ම්ම්... හ්‍යුන්ග් එයාගේ ලොකු කමිසම අන්දනවා, ඉතින් මට අවදානයක් තිබ්බේ නෑනේ.....  "

Jungkook , ආයෙත් කමිසේ පහලට දාලා බඩ අත ගාගා කාමරේට ගියා...

Jk-" මගෙ beans..... ම්ම්ම්...  ඔයාලා හොදින්ද ? ඔයාලගේ mamaa ඔයාට ඇයි කලින් කිව්වේ නැතුව ආවේ...
ම්ම්ම්.... dada අද හවස් වෙලා එයි...
එයාට අපි ඇත්තම කියමුද ?
*chuckle *ඒත් එයා කේන්ති ගනීද ? "

Jungkook , එයාගේ මාස 4ක් වයස පොඩි බබාලා එක්ක කතා කරන්න ගත්තා. තවම , එයාගේ බබාලා එයාගේ ලෝකෙට ඇවිත් වැඩි වෙලාවක් නෑ ඒත් ... ඒත් දැනටමත් jungkook එයාගේ බබාලට ගොඩක් බැදිලා....
දැනටමත් එයාගේ හිත ආදරෙන් පිරිලා ගිහින්...

Jk-" කමක් නෑ... කේන්ති ගත්තට dada , mamaaට ගොඩක් රිද්දන් නැති වෙයි.... අනික මං dadaට ඔයාලා ගෙන කිව්වම dada ගොඩක් සතුටු වෙයි...
Dada ගොඩක් ආදරේ කරයි.... "

Jungkook , බඩ හෙමින් අත ගෑවා.

Jk-" නෑ..නෑ... dada ඔයාලට ආදරෙයි ...
ම්ම්ම්ම්ම් .... බය වෙන්න එපා,
අපි තුන්දෙනාම dadaට තේරුම් කරමු.
එතකොට dada, තේරුම් ගනී ම්ම්ම්...
Dada ඔයාලව හොදට බලා ගනී,
එයානේ ඊලග head alpa...
සමහරවිට ඔය දෙන්නට එලියට එන්න golden pack එකට යන්න වෙයි.... "

Jungkook , බඩ අත ගගා හිනා උනා.
Jungkook , එයාගේ තවමත් ඉපදිලා නැති පුංචි මාස 4ක් වයස බබාලා එක්ක ගොඩක් දේවල් කතා කරා.


……………………………………………

Athor hand 😥

~ Taehyung P.O.V ~

අද , උදේ ඉදන් මං ඔෆිස් එකේ හිටියේ ඉන්න ඕනෙම හින්දා,.මොකද මට දවස් දෙකකට ආයේ එන්න වෙන් නෑ...
මගෙ rut එකට අද jin මට බෙහෙත් දෙනවා කිව්වා... ම්ම්ම්හ්... ඒවා හරි ගියොත් හොදයි ... නැත්තන් අර්හ් shit ,...මං දැං ගෙදර යන්නත් ඕනේ, මට දැං මගෙ wolfගේ අමුත්ත වැඩියෙන් තේරෙනවා. ඒ කියන්නේ rut එක. Groarrrrrr ..මගේ wolf ඇතුලේ ඉදන් ගොරවනවා. මගෙ dick එකත් hard වෙන්න වගේ එනවා...මං මේ rut එක කොහොම හරි මග අරින්න ඕනේ.
මගෙ angle ඉන්නෙත් අසනීපෙන්නේ.
ඉතින් කොහොමද ම්ම්ම්හ්...
දෙයියනේ angle අසනිපෙන් නේද,
Jin මගෙ angleට බෙහෙත් කරාද දන් නෑ

මං ඉක්මනින්, මගෙ phone එක අතට ගත්තා.දැං jin , ගිහින්ද මොනා කරනවද දන් නෑ... හොබිත් ගියා...ම්ම්ම්හ් call එකක් ගමු.... අර්හ්, ඒත් මට CCTV චෙක් කරන්න පුලුවන්නේ එදා angle ගෙදරින් යන්න ගිය දවසේ මං මගෙ ගෙදරට CCTV සෙට් කරලා මගෙ phone එකට connect කරා.
මොකද මට කොහෙ හිටියත් මගෙ angleව බලන්න පුලුවන්නේ....

මං CCTV එක චෙක් කරනකොට මං දැක්කා, මගෙ angle බඩට එක අතකුත් තියාගෙන, jin  එක්ක පඩිපෙලින් බැහැගෙන එනවා. දෙවියනේ මගෙ angle හොදින් කිසි ප්‍රශ්නයක් නෑ වගේ.
මොකද angle , jin දෙන්නම හිනාවීගෙන පඩිපෙල බහින්නේ....

මගෙ angle හිනා වෙලා ඉන්නවා දැක්කම මගෙ තොල් වලට හිනාවක් ආවත්, එක් පාරම මගෙ හිනාව නැති උනේ ඊලගට දැක්ක දේ හින්දා...angle දුවන් ගිහින්, fucking horse faceව බදා ගත්තා... නෑහ්...angle..... ඕක කරන්න එපා... angle ටිකකින් ඈත් වෙලා හොබී එක්ක කතා කරනවා දැක්කා, angle මොකද මේ මූන රතු වෙලා ලැජ්ජාවෙන් වගේ කතා කරන්නේ...ආර්හ්...මගෙ අත මිට මෙලවුනා.මගෙ කේන්තිය තවත් වැඩි උනේ, මං දැක්කා ආයෙත් හොබී angle බදාගෙන FUCK ! නලල KISS කරා.... අහ් ? Fucking dick head angleගේ කකුල් ලග දණ ගහලා මොනාද කිව්වා... ඌ මගෙ angleට propose කරනවද ? FUCK නෑ.....
කාවවත් මට විශ්වාස නෑ.... ඔක්කොම මගෙ .... මං හරි මුන් ඔක්කොම එකයි .
ඌ angleගේ , බඩට kiss එකක් දීලා නැගිට්ටා.... fuck fuck fick....

මං මේසේ උඩ තිබ්බ හැම බඩුවම පොලේ ගැහුවා..මට මාව පාලනේ නෑ මගෙ rut එකත් එක්ක මගෙ wolf අවුල් වෙලා... මට ඔක්කොම මරන්න ඕනෙ..
Angle මට බොරුවක් කරාද ? නෑ angle ඔයාට බෑ.කවදාවත් මගෙන් ඈතට යන්නත් බෑ..මට බොරු කරන්නත් බෑ.

මං කෑ ගැහුවා...මං දැම්ම යන්න ඕනේ.... මගෙ mansion එකට.
මං jinට call කරලා මගෙ mansion එකෙන් යන්න කිව්වා... මං දන් නෑ jin මගෙ mansion එකෙන් ගියාද නැද්ද කියලා ඒත්.... මං දැං මගෙ mansion එකට යනවා... මට මාව පාලනේ කර ගන්න බෑ. මගෙ wolf ඉන්නේ rut එක ආරම්භ වෙන අවස්තාවේ...
දැං කොහොමත් මට මාව නවත්තන්න බෑ..  මං ඔෆිස් එකෙන් ගියා. මං වාහනේ අරන් වේගෙන් මගෙ mansion එකට ගියා . මගෙ වාහනේ break එක වැදුනේ මගෙ mansion එක ඉස්සරා... මං ඉක්මනින් වාහනෙන් බැහැලා mansion එකට ඇතුල් උනා.

~ Taehyung p.o.v end ~

…………………………………

Author p.o.v

Jungkook කාමරේට වෙලා එයාගේ beansලා එක්ක කතා කර කර හිටියේ. ඒත් එක පාරම එයාගේ කතාව නැවතුනේ එයාගේ නහයට දැනුන සැර පීචස් සුවද හින්දා , ඒක අද ගොඩක් වෙනස්... taehyungට කොච්චර කේන්ති ගියත් , කොච්චර සතුටෙන් හිටියත් මොනා කරත් කවදාවත් මේ වගේ සුවදක් දැනිලා නෑ.

Jk-" Beans.... dada ආවා...ම්ම්ම්.. ඒත් අද ඇයි dadaගේ scent එක horny වගේ දැනෙන්නේ....ම්ම්ම්.. ඒක සැර~~~ ආහ් dadaගේ rut එකද ? ම්ම්ම්... beans මොකද කරන්නේ..... "

Jungkook , එක අතකින් බඩ අත ගගා ඇදෙන් නැගිට්ටා. ඇදෙන් නැගිටලා කාමරේ දොර ලගට යද්දිම දොර කඩාගෙන taehyung ඇතුලට ආවේ jungkook බයෙන් ගැස්සිලා යද්දී.

Jk-" හ්‍යුන්~~~"

TH-" FUCKING SLUT.... "

* slap *

Taehyung , jungkookගේ කම්මුලට පාරක් ගැහහුවේ jungkook බිම ඇදගෙන වැටෙද්දී......


























# To be continue #

______________________________________

අද ඩබල් update දෙනවා.............😁




🍁Marivok🍁








































.

Happy fool day..... හෙට update දෙන්නම්.... . බය වෙන්න එපා හෙට chapter එක stress chapter එකක් නෙම්.....👀 Happy වෙයි..... good night


===============================

අනේ...... thank you..... ගොඩක් ලස්සනයි...   ❤❤🥺🥺🥺🥺
ආදරෙයි..... LeeSeniiiLeesenii thank you පැටියෝ.... මේක හදලා එව්වට.

===============================

Jungkookගෙන් ඇහුවම 5yrs old V වද 70yrs Vවද තෝරගන්නේ කියලා... එයා උත්තර දුන්නේ 5 years old V කියලා...
😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
5 years old V එක්ක ගොඩක් කල් එකට ඉන්න පුලුවන්නේ ......, මාත් තෝර ගන්නේ five years old V


🍁Merida🍁

Continue Reading

You'll Also Like

92.3K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
60.9K 3K 9
කියවලා බලමුකො මුලින්................ Rnking👇 kook - #1 (2022/02/14) Jungkook- #19 -> #13 (2022/02/16) -> #12 (2022/02/18) -> #9(2022/02/19) btsff...
9.2K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...