Drug

By Marivok

197K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 15

3.7K 602 218
By Marivok


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

~ Jungkook P.O.V ~

ඇති... තවත් ඇති, jin හ්‍යුන්ග් හරි.... මගෙ mateට විතරයි මාව තේරෙන්නේ,
වෙන කාටවත් මට ආදරේ කරන්න බෑ,
Mate bond එක ඒ තරම් ශක්තිමත්...
මං මගෙ mate හොයා ගන්න ඕනේ,
ඒක විතරයි මට දැං කරන්න පුලුවන් ,
එයා මාවයි, junseokවයි බලා ගනී...
තවමත් , මගෙ ඇගේ ඇදුමක්වත් නෑ..
ඒ රාක්ෂයා මාව ඊයේ රෑත් rape කරා,
මට මේක ඉවසන්න බෑ......

මං ඇදෙන් නැගිටලා බිම තිබ්බ ඇදුම් අතට ගත්තා. තවමත් ඒ evil නිදි.
තවමත් මගෙ කම්මුල් රිදෙනවා.
මගෙ මූන ඉදිමිලා වගේ මට දැනුනා.
තොල පැලිලා, ගොඩක් රිදෙනවා.
ඒ වගේම ඊයේ අතේ ඇනුන වීදුරු කෑලි තවමත් අතේ. මං මගෙ අතේ තිබ්බ වීදුරු කෑලි ගලවලා, හෙමින් එතනින් ගිහින් අත පය හෝදගෙන ඇදුමක් මාරු කර ගත්තා.

මට තවමත් කකුල් වෙව්ලනවා වගේ, ඊයේ රෑ එයාගේ rough sex වලින් මගෙ කකුල් දෙකම පණ නැති වෙලා වගේ තිබ්බේ. ඒත් මට මේ වේදනා ඔක්කොම ඉවසන්න වෙනවා. මං දැං මෙතනින් පැනලා යන්න ඕනේ.... මං හෙමින් දොර ඇරන් පැනලා දිව්වා.
ඒත් සාලෙට යනකොට ලොකු වීදුරුවක් කකුලේ ඇවුනා...  ආහ්.... ඒක රිදෙනවා.
මට නවතින්න බෑ, ඒ රාක්ෂයා ඇහැරෙන්න කලින් යන්න ඕනේ. මං කකුලේ වීදුරු කෑල්ලත් එහෙමම තියෙද්දි දුවන්න ගත්තා...

මගෙ අවාසනාවට බිම තිබ්බ ලොකු vase එකේ කකුල වැදුනා. අනිවාරෙන් ඒක ඇහෙන්න ඇති. මං ඉක්මනින් දුවලා දොර ඇරන් එලියට ගියා. ආර්හ්.. මං නිදහස්.... මගෙ හිතට මාර සතුටක් දැනුනේ... මට පියාඹන්න තරම් නිදහස.
මං දුවන් ගියා.... ඒත් මට ඇහුනා ගාර්ඩ්ලා කෑ ගහගෙන මගෙ පස්සෙන් එනවා... මං ඒවා ගනන් නොගෙන දුවන් ගියා..... ටික දුරක් දුවනකොට....
මගෙ වීදුරු කෑල්ල ඇවුන කකුලේ ගලක් ඇනුනා... ආව්... මාව බිම ඇදන් වැටුනා..
මං නැගිටින්න හැදුවත් ආයෙ බිම වැටුනා.

මගෙ පස්සෙන් දුවන් ආව ගාර්ඩ් මාව නැගිට්ටවන්න හැදුවා. මං එපා කියද්දිත් එයා මාව අල්ලලා නැගිට්ටුවා.....
ඒ එක්කම මට ඇහුනා evilගේ කට හඩ.

" DONT TOUCH HIM "

මං ඒ රාක්ෂයා දිහා බලනකොට, එයාගේ අතේ gun එකක්.

*bang *

මට ලොකු සද්දක් ඇහුනා. ඔව් එයා වෙඩි තිබ්බා... මගෙ ඇග ආයෙත් පණ නැති උනා. මට ඔක්කොම කලුවර වීගෙන යනවා වගේ දැනුනා. මේ... මේ මගෙ අවසානෙද ? ඒත් මට කිසි වේදනාවක් දැනුන් නෑ....
මට අවසානෙට ඇහුනේ.... කෑ ගහන සද්දයක්....

" ANGLE ......... "

~ jungkook p.o.v. end ~

………………………………………

~ Taehyung P.O.V ~

මට Living room එක පැත්තෙන් ඇහුන ලොකු සද්දයක් හින්දා මාව නිකන්ම ඇහැරුනා...  ආර්හ්.... මොකද්ද, මේ උදේ පාන්දරම... මගෙ Angle බය වෙන්නත් ඇති. මං Angleව මගෙ තුරුලට ගන්න අත තිබ්බා.. ඒත් මට angle අහු උන් නෑ. එතන හිස් වගේ..... මං ඉක්මනින් ඇස් ඇරියේ ඇදේ වාඩි වෙන ගමන්.

" Angle ........... "

මං angleට කතා කරා. වෙනදට කතා කරපු ගමන් එයා අනිත් පැත්තට ප්‍රතිචාර දුන්නත් අද නෑ. මං bathroom එකට ගියා ඒත් නෑ. මගෙ ඇගේ තවමත් ඇදුම් නෑ... ඔව් ඊයේ රෑ මායි angleයි දෙන්නම ආදරේ කරා. We made love.
මට මගෙ angle මගෙ යට ඉදන් moans දෙන විදිය ඇහෙනකොට තවමත් තොල් වලට හිනාවක් එනවා ... මගෙ ... මගෙ හැමදේම, මගෙ Angle ...

ඒත් , දැං කෝ මගෙ angle , මං ඉනෙ towel එක පටලන් පහලට ගියා.

" Angle ........."

ඒත් කිසි සද්දයක් නෑ.මේ පාර මං ඇත්තටම ගොඩක් බය උනා.මං දුවලා පහලට ගියා. මං දැක්කා සාලේ වීදුරු table එක බිදුනු තැන ලේ....ඒ වගේම ලේ අඩි පාරක් එතන ඉදලා සාලේ දොර ලගට වෙනකන් ගිහින්...
දෙවියනෙ මගෙ angleගේ කකුල කැපිලා......

මං දුවලා එලියට ගියා. යද්දී මගෙ ගාර්ඩ්ලා පාර පැත්තට දුවන් යනවා දැක්කා. මගෙ angleගේ කකුල කැපිලා, එයාට දුවන් යද්දී අමාරු වෙයි.
මගෙ angleගේ කකුල රිදෙනවා ඇති.
මං towel එක විතරයි ඇදන් ඉන්නේ කියලා හිතුවෙත් නෑ... ඒක පිටින්ම දුවන් ගියා... මගෙ Angle ..........

මං යනකොට angle බිම වැටිලා, එයාට යන්න දෙන්න කියනවා. ඒත් HOW FUCKING DICK HEAD.... groarrrrrr..
ගාර්ඩ් කෙනෙක් මගෙ angle එපා කියද්දිත් ඇල්ලුවා...  FUCK..... මගෙ Angle අල්ලන්න කාටවත් බෑ.....
මං , එතන හිටපු අනිත් ගාර්ඩ්ගේ gun එක අතට ගත්තා.

" DONT TOUCH HIM "

ආහ්.... මගෙ අතින් කොයි වෙලේ, gun එක පත්තු උනාද දන් නෑ. ඒත්... මට මාව පාලනේ නැති උනා... මං වෙඩි තිබ්බේ ගාර්ඩ්ට , ඒත් මං දැක්කා Angle ඇදගෙන වැටෙනවා.

" ANGLE ........ "

මං කෑ ගහන් එතනට දිව්වා.... දෙයියනේ මගෙ angleට සිහිය නෑ... මගෙ ඇග ඇතුලෙන් වෙව්ලනවා වගේ දැනුනා. මට... මට ඔක්කොම කැරකෙන්න ගත්තා. මගෙ angleට මොකුත් වෙන් නෑ ... එහෙම නේද ? ඔව් මොකුත් වෙන් නෑ...  නැ නෑ.... මගෙ Angle ... මං angleව හරහට වඩා ගත්තා.....

" Angle ..... මගෙ A..angle .... නැගිටින්න .... ම්ම්ම් baby නැගිටින්න , හ්‍යුන්ග් ආවා... ඔයාගේ හ්‍යුන්ග් ආවා... දැං කිසි දේකට බය වෙන්න එපා...
ම්ම්ම්.... කෝ... දැං ඇස් අරින්න "

මට පිස්සු වගේ...මගෙ ඔලුව අවුල් වෙලා මගෙ පපුව පැලෙන්න වගේ...
මං ඇස් වලින් ඇඩුවේ නැතුවට, මං ඇග ඇතුලෙන් අඩනවා... මගෙ wolf අඩනවා. මගෙ wolf බයවෙලා...
ශ්.... V.... අඩන්න එපා... අපි දෙන්නගේ angleට මොකුත් වෙන් නෑ... බය වෙන්න එපා.... මං wolfට කිව්වා...
ඉක්මනින් මගෙ mate මට ගෙනත් දෙනවා...  දැම්ම ... V ආයේ මට කෑ ගැහුවා... එයා දැනටමත් මගෙ angleගේ wolf එක්ක , ගොඩක් බැදිලා ඉන්නේ...

" දැම්ම jinට එන්න කියන්න... ගිහින්.. තව විනාඩි 5ක් ඇතුලත.... jin මෙතන ඉන්න ඕනේ.... ඉක්මනින් ගිහින්, jinව අරන් එනවලා.... "

මං එතන හිටපු ගාර්ඩ්ස්ලට කෑ ගැහුවා.මං මගෙ angle අතට අරන් දුවලා ගියේ ගෙ ඇතුලට... මං Angle කාමරේ පැත්තට අරන් දුවන්න ගියත්..ම්ම්ම්ම්ම්හ්... තවමත් සාලේ වීදුරු, මට අමතක උනා. මගෙ කකුල කැපිලා , වීදුරු කෑල්ලක් කකුල ඇතුලට බැස්සා... මට ඒවගෙන් වැඩක් නෑ.මට ඕනේ මගෙ angle සිහිය ගන්න..
මං මගෙ angle තවත් පපුවට තුරුක් කරන් කාමරේට ගිහින් ඇද උඩින් මගෙ angleව තිබ්බා.

" හැමදේම හරියයි... ම්ම්ම්.. බය වෙන්න එපා... jin ඇවිත් මගෙ angleට බෙහෙත් දායි ... එතකන් හ්‍යුන්ග් ලග ඉන්නවා... ම්ම්ම්ම්ම්..... බය වෙන්න එපා.... මං ගොඩක් ආදරෙයි මගෙ angle ...... ගොඩාක් ආදරෙයි ...... "

මං first aid box එක අරන් ඇවිත් , මගෙ angleගේ ලස්සන පොඩි කකුල ඔඩොක්කුවෙන් තියන් බෙහෙත් දාන්න ගත්තා. මගෙ angleට රිදෙන් නැති වෙන්න හෙමින් වීදුරු කෑල්ල අයින් කරලා කොට්න් බඩ් එකක් අරන් එතන කකුල පිරිසිදු කරලා, බෙහෙත් දැම්මා.
කකුල හොදට බැන්ඩේජ් කරලා blanket එකෙන් වැහුවා.

මගෙ angle කොච්චර ලස්සනද ? මගෙ angle ගැලපෙන්නේ මගෙ ඇදට, මගෙ කුස්සියට, මගෙ සාලෙට, මගෙ ගෙදරට මට... මට විතරයි ...... මං විතරයි මගෙ angleට හරියන්නේ මාව විතරයි. මං angleගේ කම්මුල සිපගත්තා.තවමත් angleගේ කම්මුල ඉදිමිලා, තොල පැලිලා. මං ඉක්මනින් තොල් වලට ගාන ක්‍රීම් එක ගෙනත් angleගේ මාශ්මෙලෝස් වගේ තියන ලා රෝස තොල් වල ගෑවා. ඒවා තවමත් ඉදිමිලා.
මගෙ තොල් වලට ආදරනීය හිනාවක් ආවේ මගෙ අපි දෙන්නා ඊයේ රෑ kiss කරපු විදිය මතක් උනාමයි. ඒ හින්දා මේ තොල් මෙච්චර ලස්සනට ඉදිමිලා තියෙන්නේ.... ආර්හ්... මගෙ angle ...
ඔයා නම් මාව පිස්සු වට්ටනවා.
ඊයේ රෑ අපි ගොඩක් ආදරෙන් kiss කරා.
එහෙම නේද ? හිහ්... ඔව්... අපි ආදරෙන් kiss කරා, ආදරෙන් එකතු උනා.
අපි ගොඩක් ආදරේ කරනවා....
මගෙ angle.... mine...minieeee......

මං, ආයෙත් first aid එකෙන් ක්‍රීම් එකක් අරන් , මගෙ angleගේ ඉදිමුනු කම්මුල් වල ගෑවා... ඒකට මට සමාවෙන්න angle ... මං ඔයාට ඊයේ ගැහුවේ වැරදි වලට..  ආදරේට.... මං ඔයාට ගොඩක් ආදරෙයි .... ඔයා නැති උන විනාඩි 7 මං ගොඩක් බය උන. ඒ හැම විනාඩියකම මං මැරි මැරි ඉපදුනා.... මට ඔයා නැතුව විනාඩියක් ගෙවන්නත් ගොඩක් අමාරුයි මගෙ angle ...... අද ඉදලා මං මගෙ angleව කොහෙවත් යවන් නෑ...මං ලගම ඉදී..... මං angleගේ නලල kiss කරා.....

* knock  *

" Tae...... "

මට ඇහුනා jin කාමරේ එලියේ ඉදන් මට කතා කරනවා. මං කාමරේ දොර ඇරියා. Jin ඇතුලට ආවා.....

~ Taehyung p.o.v end~


………………………………………

Author p.o.v

TH-" pl..please ... මගෙ Angle ...... මගෙ angleව ඇහැරවන්න.... "

J-" ශ්...  කලබල වෙන්න එපා...මං චෙක් කරන්නම්.... පොඩ්ඩක් එලියෙන් ඉන්න මං බලන්නම්......"

TH-" හ..හරි... මං... මං ඉන්නම්.."

Jin, jungkook ව පරික්ෂා කරා...taehyung තවමත් හිටියේ කලබලෙන්.jin ටිකකින් එලියට ආවා.

TH-" එයා හොදින්ද ? "

J-" ඔව්... හොදින්  .. ඒත් එයා..  මොකකට හරි බය උනාද ? "

TH-" ම්ම්හ්... ඒක ~~~"

J-" එයා බය වෙලා, ඒකයි සිහිය නැති වෙලා තියෙන්නේ... දැං ටිකක් නිදා ගන්න දෙන්න... එයාට පොඩ්ඩක් rest කරන්න දෙන්න. "

TH-" හරි... thank you.... "

J-" හරි, මං යන්නම්..  පස්සේ එන්නම්.."

Taehyung , ඔලුව වැනුවා. Jin එලියට යන්නත් කලින් jungkook කාමරේට ගියේ එයාගේ angle බලන්නයි.
Jungkook , තවමත් නිදි.... හොදටම නින්ද ගිහින්. Taehyung , jungkook ලගට ඇවිත් jungkookව ආයෙත් තුරුල් කර ගත්තා.

TH-" මට සමා වෙන්න angle ...  මං ආදරෙයි ..... ගොඩක් ආදරෙයි ...."

Taehyung , හැමදාම වගේ එදත් එක දිගට ආදරෙයි කියලා මුමුනමින් නින්දට වැටුනා.....
.
.
.
.

Jungkook , ඇහැරෙනකොට  හිටියේ taehyungගේ තුරුලේ. එයා taehyungව තල්ලු කරලා ඇදේ මුල්ලකට උනා.
Jungkook , තල්ලු කරපු පාර තමා taehyung ඇහැරුනේ...

TH-" A..angle .... දැං ඔයාට කොහොමද ?"

Jk-" ම...මගෙ ල-ගට එන්න එපා.... මට යන්න දෙන්-න "

Taehyung , හිනාවෙලා jungkook ලගට ගියේ, jungkook තව තවත් ඇදේ මුල්ලට යද්දී....

Jk-" ශ්.... baby... ඔක්කොම හරි...ම්ම්ම්.... ප්‍රශ්නයක් වෙන් නෑ... මං ලග ඉන්නවා.... angleට ඇවිදින්න අමාරුයිනේ... මං කෑම හදන්නම්"

Taehyung , jungkookගේ නලල සිපගෙන ඇදෙන් බැහැලා ඇවිදන් ගියත්, taehyungට දැනුනා එයාගේ කකුලේ වේදනාවක්... එයාට දැනුයි මතක් උනේ තවමත් එයාගේ කකුලේ වීදුරුව ඇනිලා බෙහෙත් කරේ නෑ කියලා. Taehyung , ඇවිදන් යද්දී තව තවත් වීදුරුව යටට කැපිලා ලේ ගලන්න ගත්තා. ඒත් එයාට එයාගේ වේදනාවටත් එඩා angleගේ බඩගින්න වටිනවා.

එයා ඉක්මනින් කුස්සියට ගිහින් කෑම උයන්න ගත්තා. එයාගේ angleට දෙන්න කෑම හදලා, එයා ඇවිත් angleට කෑම කවලා, ආයෙත් angle නිදා ගත්තට පස්සේ, ගිහින් එයාගේ කකුලට බෙහෙත් දා ගත්තේ.......
එයාට හැමදේටම වඩා එයාගේ angle, වටිනවා. ඒ හැමදේටම වඩා එයා angleට ඇබ්බැහි වෙලා. නවත්ත ගන්න බැරි තරම් ඇබ්බැහි වෙලා.
.

.

.

.

දවස් ටික ටික ගෙවිලා ගියා. Jungkookට දැං කොහෙවත් යන්න අවසරයක් නෑ.
එදා සිදුවීමෙන් පස්සේ ගෙදර CCTV කැමරා දාලා, වටේටම ගාර්ඩ්ලා දාලා.
Jungkookට ගෙදරින් එලියට යන්න බෑ.
Taehyung , මුලු ගෙදරම ලොක් කරලා jungkook ගේ ඇතුලේ තියලා තියෙන්නේ... එයාට කොහෙවත් යන්න බෑ දැං.

Jungkookගේ කකුල තුවාල උනාට පස්සේ ගෙදර වැඩට maid කෙනෙක් ගෙනත් තියෙන්නේ... Taehyung , දැං නිතරම ගෙදර එනවා.... ඒත් jungkookට තවමත් , taehyungගේ වෙනසක් නෑ. එයාට දැනුත් ඕනෙ මේ හිර ගෙදරින් පැනලා යන්න එයාගේ mate ගාවට. තවමත් එයාට මේ ගෙදර ඉන්න කිසිම ආසාවක් නෑ.

මොකද තවමත් එයා, taehyung අතින් rape වෙනවා. Taehyung ඒක මොන විදියට භාර ගත්තත්, jungkookට ඒක rape එකක් විතරයි. එයා හොයන්නේ ගෙදරින් කොහොම හරි පැනලා යන ක්‍රමයක්. එයා taehyungට ගොඩක් වෛර කරනවා.

TH-" Angle.......... , මං ගෙදර ආවා  "

Taehyung , වෙනදා වගේම ගෙදර ආව ගමන් කතා කරේ jungkookට .
මොකද ගෙදර rule එක taehyung වැඩ ඉවර වෙලා එද්දි jungkook ඉන්න ඕනේ සාලෙට වෙලා. Taehyung හිනා වීගෙන ගෙට ආවත්, jungkook හිටපු නැති හින්දා taehyungට ටිකක් කේන්ති ගියා.

TH-" Angle .......... "

Taehyung , ආයෙත් සද්දෙන් කතා කරා... ඒත්, jungkook කිසි සද්දයක් නෑ.
Taehyung , jungkook හොයාගෙන කාමරේට යද්දි, jungkookට ඇහුනා jungkook phone call එකක .

" ම්ම්ම්..... මං ඉක්මනින් එන්නම්... ඔයා බලන්න ඉක්මනින් ඉන්නම්....
ම්ම්ම්ම්ම් .... දැං පරිස්සමෙන් ඉන්නකෝ...... වෙලාවට බෙහෙත් බොන්න හොදද ?
මට මේ ටිකේ වැඩනේ.... දැං seok baby බෙහෙත් බොන්නකෝ.... සොරි... ආයේ එහෙම නෑ....මං ඉක්මනින් ආයෙත් එනවා බලන්න... ආයෙත් එන්නම්කෝ ඇවිත් ගොඩක් වෙලා ඉදලා යන්නම්..
හරිනේ...... ඔයාගේ හ්‍යු~~~~~"

TH-" FUCK YOU SLUT...... "

Jungkookගේ ඇස් ලොකු උනේ, taehyung දොරට හයියෙන් ගහගෙන කෑ ගහන් ඇතුලට ආවමයි....

TH-" කවුද ? කවුද ඒ.... WHO IS THE FUCK SEOK ....ආහ්...."

.Taehyung , jungkook ලගට ඇවිත් jungkookගේ නිකටෙන් අල්ලලා මූන එයාගේ පැත්තට හරව ගත්තා....



















# To be continue #

______________________________________

😑 ඇත්තටම බාල්දි....😑😑 ,Marivok bitch ...... ඉවරයක් නෑ jungkookට බාල්දි පෙරලනවා....💔💔💔
I hate myself ...💔💔💔.......
Im sorry....
බාල්දි වල අවසානේ වතුර ටිකක් කියලා බලාපොරොත්තු වෙන්න...

දන්නවනේ වහින්න කලින් උනත් අහස කලු කරනවා, ගොරවනවා, විදුලි කොටනවා....🥺.... ඒත් වැස්සට පස්සේ නියගේ ඉවර වෙනවා....  නියගේ ඉවර වෙන්න වහින්නම ඕනේ...  ඒ හින්දා වැස්සට කලින් තියන අදුරට අමාරුවෙන් මූන දෙමු....🥺🥺🥺

ඔච්චරයි මට කියන්න තියෙන්නේ...
Im sorry .... I love you.


================================





Safe flight all of them







🍁Merida🍁

Continue Reading

You'll Also Like

43.3K 8.8K 30
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක්...
109K 24.4K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
26.4K 7.3K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."