Drug

By Marivok

196K 27.8K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 14

3.7K 611 185
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~

______________________________________

Jk-" පහයි... හ- හතයි "

* slap *

Taehyung , jungkookගේ කම්මුලට හයියෙන් පාරක් ගැහුවේ jungkookගේ කම්මුලේ , ලේ පුරලා taehyungගේ ඇගිලි jungkookගේ කම්මුලේ print වෙන්නයි...

TH-" Count ... "

Jk-" අහ් ? "

* slap *

Jungkookගේ , කම්මුලේ ආයෙත් කරන්ට් පාරක් යනවා වගේ දැනුනා...
Jungkookගේ මූන පැත්තට හැරුනේ තවමත් ඇස් වලින් කදුලු ගලන් යද්දී.

TH-" මං කිව්වේ ගනින්න... මං ගහන පාරවල් ගනින්න කියලා... "

Jk-" දෙ-දෙකයි... "

* Slap *

Jk-" තුන-යි "

* slap *

Jungkookගේ තොල පැලිලා ලේ බින්දු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" ආහ්... හ්‍යුන්~~"

TH-" මං කිව්වේ මොකද්ද ? "

Jk-" හ..හතරයි "

* slap *

Jungkookගේ තොල පැලුන තැනින් තවත් දිගට පැලිලා කලින්ටත් වඩා ලේ බින්දු වේගෙන් ගලන් ගියා.

Jk-" ප-හයි... හ්‍යුන්-ග් ම-ට සමාවෙ-න්න
ආයේ ම~~~"

*slap*

jungkookගේ කට දෙපැත්තම හිරි වැටිලා වගේ, කට අරින්නත් බෑ වේදනාව.

Jk-" ම්ම්හ් හ..හය-යි  .... මට සමාවෙ~~"

*slap*

Jk-" අහ්... හ..හතයි... "

Jungkookගේ කම්මුල පුපුරන්න වගේ වේදනාවක් දැනුනා, කන් දෙකෙන් දුම් දානවා වගේ දැනුනා... එයාගෙ කනෙන් කීන් සද්දේ දිගටම ඇහෙන්න ගත්තා.
හරියට ඇගේ සමබරතාවේ නැති වෙලා වගේ ‍යනවා වගේ දැනෙන්න ගත්තා.
හැමදේම නිලන්කාර වෙලා යනවා වගේ දැනුනා... මීට වඩා එක පාරක් හරි ගැහුවොත් සිහි නැති වෙනවා විශ්වාසයි . True blood Alpa කෙනෙක්ගේ ශක්තිය omega කෙනෙක්ට ලේසියෙන් දරා ගන්න බෑ.
Jungkook true blood omega කෙනෙක් වෙලත් එයාටත් ඉවසන්න බෑ.
Jungkookගේ ඇගේ සමබරතාවේ නැතුව ගිහින් බිමට ඇදගෙන වැටුනා.

TH-" දැං .... තේරෙනවද කරපු වරද ? "

Taehyung , jungkookගේ කොන්ඩෙන් අල්ලන් නැගිට්ටුවා. Jungkookට තවත් මේක දරා ගන්න බෑ ........

Jungkookට , Jin කියපු හැම වචනයක් ගානෙම ඔලුවේ කැරකෙන්න ගත්තා.
ඔව්, තමන්ගේ ඇත්ත mate වගේ අනිත් අයට තේරුම් ගන්න බෑ. ඒ bond එක ශක්තිමත් . Mate bond එක වෙන කෙනෙක් එක්ක ඇති වෙන් නෑ.

Jk-" jin හ්‍යුන්-ග් හරි.ඔයා-ට ම-ගෙ හැ-ගීම් තේ-රෙන් නෑ... "

Jungkook මිමිණුවා .......taehyungට හරියට ඒක ඇහුන් නෑ...taehyung , jungkookගේ නිකට එයාගේ පැත්තට හැරෙව්වා . Jungkookගේ කම්මුල තනිකරම රත් උන යකඩයක් වගේ වෙලා, කට අයිනෙන් ලේ බින්දු වැක්කෙරනවා .... jungkookගේ කදුලු කම්මුල දිගේ ගල් වෙලා. Taehyungගේ ඇගිලි පාරවල් මූනේ හිටලා.

TH-" මං ඇහුවේ දැං කරපු වරද තේරුනාද ? විනඩියක් ගානේ දඩුවම් විදින්න ඕනේ.... තමන්ගේ Alpaගේ වචනෙට පිටින් යන්න තරම් හයියක් ආවේ කොහොමද ? මං මේ විනාඩි හත හිටපු විදිය දන්නවද ? "

* Slap *

Taehyung , ආයෙත් jungkookගේ කම්මුලට පාරක් ගැහුවා.

TH-" දැං කරපු වරද තේරුනාද ? "

Jungkookට තවත් මේ දුක ඉවසන් ඉන්න බෑ... මේ තේරුමක් නැති බැදීමෙන් එයා දුක් විදිනවා විතරයි.

Jk-" ඇති.... මේ-ක ඇති.... හ්‍යුන්-ග් ... මට ත-වත් බෑ.... මං කර-පු වරද mate නෙ-මේ කියලා දැන දැන-ත් ඔයාට ආද-රේ කර-පු එක.... තව-ත් බෑ.... දැං මේ-ක ඇති... "

Jungkook අඩන්න ගත්තා.

TH-" මොකද්ද උබ කිව්වේ ...... "

Taehyung , දත්මිටිකාගෙන jungkookගේ කට දෙපැත්තෙන් මිරිකුවා.

Jk-" ම...මට යන්-න දෙන්න... අපි සම්බ-න්දේ නව-ත්තමු.... "

* Slap *

* Slap *

Jk-" අහ්.. එ-පාහ්"

* Slap *

* slap *

Jk-" ..හ්‍යු~~ ආහ් "

TH-" අමතක කරන්න එපා තමුන් මගෙ, මගෙ mate.... මගෙ විතරයි... මගේ....
කොහොමද ඒ වගේ දෙයක් කියන්නවත් හිතුවේ.... ආහ් ? "

* slap *

Jungkook , ආයෙත් බිම ඇදගෙන වැටුනා...Jungkookට හැමදේම කැරකිලා වගේ පේන්න ගත්තා.jungkookගේ අත බිම තිබුන වීදුරු කෑලි වලට කැපිලා. ඒත් jungkookට ඊට වඩා වේදනාවක් හිතේ.....

TH-" ඔයා මගෙ mate Angle ... මගේ..
මේ ලෝකේ ඔයාව අයිති මට... ඔයා මගෙ, ඔය ඇග ඔය හැමදේම මගෙ."

Taehyung , jungkookගේ අතින් ඇදලා ආයේ ඉස්සුවා.

Jk-" ම..මට යන්-න දෙන්න "

TH-" මගෙන් ඈතට කොහෙවත් යන්න බැරි වෙයි .... කවදාවත් "

Jk-" P..plea-se .... "

Jungkook අඩන්න ගත්තා.

TH-" එච්චරටම මාව එපාද ? මගෙ dick එක මදි වෙලාද ? ආහ් , මං පෙන්නම් "

Taehyung , තොල් වල evil හිනාවක් එක්ක jungkookව ඇදගෙන ගියා.

Jungkook , කොච්චර එයාව අත අරින්න කිව්වත් , එපා කිව්වත් taehyungට ඒ කිසි දෙයක් ගානක් ගියේ නෑ. එයා ඒ කිසි දෙයක් ඇහුවේ නෑ.
එයාට තිබ්බ එකම බය angle එයාව දාලා යයි කියලා. එයාට ඕන උනා jungkookට එයාගේ අයිතිය පෙන්නන්න.

Taehyung , jungkookව ඇදන් ගිහින් කාමරේ ඇද උඩට තල්ලු කරලා කාමරේ දොර ලොක් කරා. ආයෙත්... ආයෙත් සැරයක් jungkook , ඒ බිත්ති හතර මැද මොකුත් කර ගන්න බැරුව අසරණයි වගේ දැනුනා.

Taehyung , මේ වෙලාවේ හිටියේ ගොඩක් කේන්තියෙන් , taehyungට දැං ඕන උනේ එයාගේ අයිතිය තහවුරු කර ගන්න... Taehyung , jungkookගේ ඇදුම් එකින් එක ඉරලා අයින් කරේ jungkook තවමත් වේදනාවෙන් කෑ ගහද්දී ...

Taehyung , යට jungkook තනිකරම නිර්වත් වෙද්දී ,jungkookගේ ඇස් අසරණකමින් පිරිලා ගියා. Jungkookගේ තොල්, taehyungගේ තොල් තදින් ආක්‍රමණය කරේ jungkook තවමත් taehyungව ප්‍රතික්ශේප කරන අතරමයි.

Taehyung , jungkook ඉස්සරහා නිර්වත් උනේ jungkookගේ අත් පය ඇදේ බැදලා දැම්මට පස්සේ.... Jungkookගේ , විලාප, කෑ ගැසීම්  සහ taehyungගේ rough thrust වලින් කාමරේ පිරිලා ගියා.
Jungkook , කිසිම වෙලාවක මේ එකතුවීම් වින්දේ නෑ... එයාට මේ එකතුවීම් වලින් කිසිම සතුටක් ලැබුන් නෑ....

Jungkookට , දැං taehyungගෙන් පැනලා යන්න ඕන උනා. ඒත් දැං පරක්කු වැඩී.
එයාට දැං එයාගේ mate හොයාගෙන්න ඕන උනා. මේ වෙලාවේ jungkookට උදව් කරන්න පුලුවන් එයාගේ mateට විතරයි.
එයාට taehyungගෙන් ඈත් වෙලා යන්න ඕන උනත් , taehyung කිසිම වෙලාවක jungkook අත අරින්න ලෑස්ති නෑ.

Jungkookගේ , මුලු ඇගම වේදානාව්‍ර්න් ඇදුම්කන් දෙනවා, taehyungගේ හැම kiss එකක්ම ගොඩක් rough , මුලු ඇගම හැපුම් තුවාල, suck කරලා පැල්ලම්. ඒ විතරක් නෙමේ , jungkookගේ මුලු යටි කයම හිරි වැටිලා වගේ, taehyungගේ fastest thrust එක්ක jungkookට තවත් දරා ගන්න බෑ.

Jungkookගේ , ඇගම පිච්චෙනවා වගේ, ගිනි ගොඩක් මැද ඉන්නවා වගේ... ඒක ලොකු වේදනාවක් .... jungkookට දැනුනෙ එයා නිරයට ගිහින් වගේ.
එයා විදින්න ඕන දුක් ඔක්කොම විදිනවා.මෙ ඇග තවත් හයිය නැ....
එයාගේ ඇගම කම්මලක් වගේ දැවෙනවා. මීට වඩා තව මොන දුක් විදින්නද ? මේ ගෙදර හිර කාරයෙක්, වහලෙක්, ගණිකාවක් වගේ හැගීමක් එයාට දැනුනා.

Jungkookගේ , ඇස් වලින් වැටෙන්න තවත් කදුලු නෑ... එයා වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. ඒත් කිසි වෙනසක් නෑ. Taehyungට මේ කිසි දෙයක් ඇහෙන් නෑ.
Taehyung , ආයෙත් jungkookගේ තොල් තදින් සිපගන්න ගත්තේ , එයාට jungkook තුලම cum වෙද්දී.

කිසිම මහන්සියක් taehyungට දැනුන් නැ. ඒත් jungkook හිටියේ සිහිසුන් වෙන්නත් ආසන්න වෙලා.

TH-" මගේ.... මගෙ විතරයි..... ආයෙ අර වගේ දෙයක් කියන්නවත් හිතන්න එපා........"

Taehyung , jungkookගේ නලලට kiss එකක් දීලා ඇදෙන් බිමට බැස්සේ jungkook තවමත් මලකදක් වගේ ඇද උඩ වැටිලා ඉද්දී.

Jungkookට , blanket එක අරන් එයාගේ ඇග වහ ගන්න තරම්වත් හයියක් නෑ.
එයාගේ ඇගට කිසිම පණක් නෑ. කෑ ගහන්නවත් හයියක් නෑ. එයා වේදනාවෙන් හිටියත් ඒවා පිට කර ගන්නවත් එයාට හයියක් නෑ.
ඒත් jungkookගේ ඇස් අගින් තවමත් කදුලු බින්දු වැක්කෙරනවා .

Taehyung  ,ටිකකින් bathroom එකෙන් එලියට ආවේ ඉන වටේ towel එකක් පටලන්, එක අතක තෙත towel එකක් තියාගෙන.  Jungkook තවමත් ඇද උඩ නිරුවතින්. Jungkookගේ ඇස් ඇරිලා කදුලු බින්දු ඇස් දෙපැත්තෙන් වැක්කෙරනවා .

Taehyung , jungkook ලගට ගියා.ගිහින් තෙත towel එකෙන් ඇගම පිහ දැම්මා.
පිහදාලා jungkookගේ නලල peck කරලා, blanket එකෙන් jungkookගේ ඇගම cover කරා. Jungkookට තවත් මේ කිසි සැලකිල්ලක් ඕනේ නෑ.එයාට ඕනේ මේ අපායෙන් එලියට යන්න විතරයි. සති ගානක් තිස්සේ taehyung , jungkookව පාලනේ කරනවා.

Taehyung , කාමරේ light එක නිවලා ඇදට ඇවිත් , jungkook ලගින් ඇල උනා. ඒ වෙනකොට jungkookට නින්ද ගිහින්. Taehyung , තද නින්දේ ඉන්න jungkookගේ ඉනෙන් හෙමින් අල්ලලා ලගට ඇදලා ගත්තා.

TH-" I m sorry Angle ....... "

Taehyung , ආයෙත් jungkookගේ නලල kiss කරා. Taehyung හැමදාම jungkookගෙන් සමාව ගන්නවා. එයා out of control කරන හැම දේටම jungkookගෙන් සමාව ගන්නවා ඒත් කවදාවත් jungkookට ඒවා ඇහෙන් නෑ.
මොකද හැමදාම taehyung සමාව ගද්දී jungkook ඉන්නේ තද නින්දේ.

TH-" මට මාව පාලනේ කර ගන්න බැරි උනා.... මට සමාවෙන්න Angle ....
මට සමාවෙන්න ..... "

Taehyung , jungkookව තවත් පපුවට තුරුල් කර ගත්තා.

TH-" ඔයා මගෙන් ඈතට යන්න එපා, මට ඔයා නැතුව බෑ Angle ..... ඔයා මගෙ  , මං ඔයාට ගොඩක් ආදරෙයි .. ඔයා නැතුව ඉන්න බෑ ..... මං... ඔයාට ආදරෙයි ..... "

Taehyung , දිගටම මුමුණන්න ගත්තා. Taehyung හැම තප්පරේම ඉන්නේ jungkook එයාට නැති වෙයි කියන බයෙන්. එයාට jungkook එයාගෙන් ඈත ඉන්නවා කියලා හීනෙන්වත් හිතන්න බැ...... එයා, මේ හැමදේම කරන්නේ jungkookව බලෙන් හරි එයා ලගින් තියා ගන්න.

Taehyungට jungkook නැති තප්පරෙත් වේදනාවක්, ඒ විනාඩියත් එයා ඉන්නේ පිච්චි පිච්චි . Jungkookට ඒක නිකන්ම විනාඩි 7ක් උනාට, taehyungට ඒක කල්ප 7ක් වගේ. Taehyung ඒ විනාඩි හතම හිටියේ වේදනාවෙන්, බයෙන්.
එයාගේ angle එයා ලග නැති දුකෙන්. එයාට , ඒ වේදනාව කොයි වගේද කියලා jungkookට තේරුම් කරන්නයි ඕන උනෙ.....

ඒත් , taehyung දන් නෑ ඒක තේරුම් කරන්නේ කොහොමද කියලා, එයාට ඕන උනේ එයාගේ වේදනාව පිට කරන්නයි. ඒවගේම එයා හිතුවේ නෑ jungkook එයාගෙන් ඈත් වෙන්න ඕනේ කියලා කියයි කියලා. එයාගේ ඇග ඇතුලෙන් වෙව්ලන්න ගත්තා. එයා ගිඩක් බය උනා. එයාව පිස්සු වැටුනා.
එයා එයාගේ අයිතිය පෙන්නන්න ආයෙත් jungkookව rape කරා.
ඒක jungkookගේ පැත්තෙන් rape එකක් උනාට , taehyungට ඒක අයිතිය පෙන්නන දෙයක්, එහෙම නැත්තන් ආදර එකතුවක් විතරයි.

TH-" ගොඩක් ආදරෙයි Angle ... ආදරෙයි.... ආදරෙයි... මගෙ~~ ආදරෙයි .......ආද~~"

Taehyung , ආදරෙයි කියලා මුමුණමින්ම jungkook තුරුලු කරන් නින්දට වැටුනා.....
.

.

.

.

.

Jungkook , උදේ ඇහැරෙනකොට , taehyung තවමත් නින්දේ හිටියේ. Jungkook ඇදෙන් හෙමින් බැහැලා, ඉක්මනින් ඇදුමක් මාරු කර ගත්තා.මාරු කරගෙන කාමරේ දොර හෙමින් ඇරන් taehyungව ඇහැරෙන් නැති වෙන්න කාමරෙන් එලියට ගියා.

Jungkook , ඉක්මනින් පඩිපෙල බැහැලා දුවගෙන සාලෙට ගියත් ඊයේ taehyung අතින් බිදුන වීදුරු table එකේ වීදුරු කෑල්ලක් බිම තිබුලා , jungkookට පෑගිලා ඒ වීදුරු කෑල්ල jungkookගේ කකුලේ ඇනුනා.

Jk-" ,ආව්... "

Jungkookට කෑ, ගැස්සුනත් jungkook අත් දෙකෙන්ම කට වහ ගත්තේ taehyungට ඇහෙන් නැති වෙන්නයි.
Jungkook , ආයෙත් හැරිලා පඩිපෙල දිහා බලලා ආයෙත් දුවන් එලියට යන්න හැදුවත්, බිම තුබුන ලොකු vase එක jungkookගේ කකුලේ වැදිලා බිම වැටුනා....

දෙවියනේ ...මේ පාර අනිවාරෙන්ම taehyungට ඇහෙන්න ඇති, jungkook කකුලේ ඇතුලටම ඇනිලා තියන වීදුරු කෑල්ල ගෙනවත් හිතන් නැතුව සාලේ දොර ගාවට දුවන් ගිහින් දොර ඇරියා.
දොර ඇරලා පිටපස්ස නොබලා දුවන්න ගත්තා.

Jungkookගේ , හිතට දැනුනේ සහනයක්, එයාට තවත් මේ අපායේ ඉන්න ඕන උනේ නෑ. එයාට මේකෙන් නිදහස් වෙන්න ඕන උනා. කොහෙ හරි යන්න, taehyung නැති තැනකට.
එයාට හ්‍යුන්ග්ලගෙන් උදව් ඉල්ලන්නත් බෑ... එයාට වෙන කරන්න දේකුත් නෑ.
එයාට තිබ්බ එකම අවස්තාව මෙහෙම පැනලා යන එක.

" ස..සර් ඔහොම ඉන්න..."

Jungkookට ඇහුනා ගාර්ඩ්ලා කෑ ගහනවා ඒත්, jungkook කිසි දෙයක් ගනන් නොහෙන දුවන්න ගත්තේ තවමත් වීදුරු කෑල්ල කකුල කපන් ඇතුලට යනවත් එක්කම, ලේ කකුල දිගේ පෙරෙන්න ගත්තමයි.

ඒත්... අවාසනාව , jungkook තුවාලේ උන කකුල ගලක වැදිලා බිම වැටුනා.

Jk-" ආහ්.... "

Jungkook , බිමට වැටුනා. Jungkook නැගිටින්න හැදුවත් ආයෙමත් බිමට වැටුනා.

Jk-" ආව්හ්... "

" සර් ... ස-ර් ඔයා...ඔයා හොදින්ද ? "

Jungkook පස්සෙන් දුවන් ආව , ගාර්ඩ් එකට හිටපු මනුස්සයෙක් හති අරින ගමන් jungkookගෙන් ඇහුවා.

Jk-" ඈතට යන්න... මාව අල්ල-න්න එපා. මට යන්-න දෙන්න "

" සර්... ඔයාට මෙහෙම යන්න බෑ, taehyung සර්... අපිට කියලා තියෙන්නේ සර්ව බලා ගන්න කියලා "

ගාර්ඩ් හිටපු පිරිමියා, jungkookගේ අතින් අල්ලලා හෙමින් නැගිට්ටුවා.

TH-" DONT TOUCH HIM "

*Bang *

Taehyung , ලග හිටපු අනිත් ගාර්ඩ්ගේ අතේ තිබ්බ gun එක අරන් වෙඩි තිබ්බා.








Jungkookට , හැමදේම අදුරු වෙලා යනවා වගේ දැනුනා.... ඒයා ආයෙත් බිමට ඇදගෙන වැටුනා.















# To be continue #
______________________________________

මේ stress chapters වලට සමාවෙන්න ..
ඔයාලා වගේම මාත් මේ වගේ chapter වලට hate කරනවා...😭😭

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

-Tae, jk ගේ lap එකේ.😌
-Jimin 3ක් ඉද්දී sugaගේ විතරක් පොටෝ ගන්නවා....💔

================================

🍁Merida🍁

Continue Reading

You'll Also Like

177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
1.4K 361 12
ඔලිම්පස්හි හිස්වූ අසුන වෙන පැමිණි ආශීර්වාදලත් තැනැත්තෙක්.. සිප ගැනීමට පවා නොහැකි තරම් විශ සහිත වූ හුදකාලා වූවෙක්.. මොවුන් දෙදෙනාගේ ප්‍රේමය ඔලිම්පස් ව...
45.9K 6.8K 37
" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් ම⁣ගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම්...