Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 13

4K 613 160
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

_____________________________________

~ Jungkook P.O.V ~

* Alarm *

ම්ම්හ්... Alarm එක......
ඒකේ සද්දෙට තමා මං උදේ ඇහැරුනේ... මං ඇස් අරිනකොට මං තවමත් ඉන්නේ එයාගේ තුරුලේ. මං ඉක්මනින් අනිත් පැත්ත හැරිලා alarm එක off කරේ, එයාට තව නැගිටින්න වෙලා තියන හින්දා.
මං, alarm එක off කරලා ඇද ලග වැටිලා තිබුන පිජාමා එක අතට ගත්තා.

එයා මාව rape කරලා දැනට සති දෙකක් වෙනවා . එයා කියන විදියට ඒක rape නෙමේලු... ඒත් මට තවත් ඒක පිලිගන්න බෑ... මට හිතෙන්නේ මං තවමත් rape වෙනවා.... මට මගෙ හැගීම් තේරෙන් නෑ..... මං එයාට ආදරේ කරා , ඒත්... දැං... දැං තියෙන්නේ බයක්.
හරි මං සමහර වෙලාවට එයාට තවමත් ආදරෙයි කියලා හිතනවා,
විශේෂෙන්ම එයා වැරදි කරලා මගෙන් සමාව ඉල්ලන වෙලාවට.

එයා මට සලකන්නේ ගොඩක් නරක විදියට, තවමත් මට දැනෙන්නේ එහෙම.
එදා සිදුවීමෙන් පස්සේ මං හිතුවා ආයේ එයා මට මොකුත් නොකරයි කියලා,
ඒත්... ඒත් මං වැරදී. එයා මාව දිගින් දිගටම rape කරා.

එදා පලවෙනි වතාවට මාව rape කරපු දවසේ ඉදන් දවස් දෙකකට පස්සේ එයා ආයෙත් මාව rape කරා. ඒ, හොබී හ්‍යුන්ග් එක්ක එකට වාඩි වෙලා ලගින් හිටියා කියලා. එදා හොබී හ්‍යුන්ග් මාත් එක්ක phone එකෙන් movie එකක් බල බල හිටියේ... ඒත් එකපාරම taehyung එතනට ඇවිත් මාව ඇදන් ගිහින් ඔෆිස් කාමරේ ඇතුලෙම මාව ආයේ rape කරා.

ආයෙත් දවසකට පස්සේ ගෙදර රෑ මං dinner එක හදන ගමන් හිටියේ... එයා එදා ඇවිත් මාව kiss කරන්න හැදුවා.
ඒත් මං එවෙලේ ගොඩක් හිත රිදිලා හිටියේ. ඒ හින්දා මං එයාගේ kiss එක ප්‍රතික්ශේප කරා ... ඒත් අවසානෙට ආයෙත් උනේ මාව කුස්සියෙම rape උන එකයි.

මං එපා, කිව්වා, ඇඩුවා, වැන්දා.... සමාව ඉල්ලුවා, මං එයාට කිව්වා මට ගොඩක් රිදෙනවා කියලා... ඒත් මට එයාව නවත්තන්න බැරි උනා...එයාට,මං කියපු කිසි දෙයක් ඇහුන් නෑ...මගෙ වේදනාව තේරුන් නෑ.. එයා මාව දිගින් දිගටම rape කරා. එයාට ඕන හැම වෙලාවෙම මගෙ ඇග එයාට ඕන විදියට පාවිච්චි කරලා.

එයා කියන එක හරි, මට මාව slut කෙනෙක්, toy කෙනෙක් වගේ දැනෙනවා. කිසිම හැගීමක් නැතුව අනිත් කෙනාට ඕන විදියට ඇග පාවිච්චි කරන්න දෙනවා කියන්නේ මං whore කෙනෙක් වෙලා... මට මෙහෙම ඉන්න බෑ... මට මේ ජීවිතේ මහන්සී...
මං තවමත් එයාට හ්‍යුන්ග් කියනවා,
තවමත් එයාගෙන් සමාව ඉල්ලනවා,
ඒත්.... මං තවත් එයාට ආදරෙයිද කියලා මට විශ්වාස නෑ.

එයා මගෙ හිත හොදටම රිද්දලා... එදා මගෙ මල්ලි Junseok බලන්න යන්න තිබ්බ දවස, එයා මට පොරොන්දු උනා සතියකට සැරයක් මට පැය 3ක් නිවාඩු කියලා.... ඒත්, එයා මට ඒ පැය 3 දුන් නෑ.
මං හිතුවේ එදා ගිහින් මගෙ මල්ලි බලලා එන්න. ඒත්, එයා මට දුන් නෑ...
මට ගෙදරින් යන්න දුන් නෑ... මං එයාගෙන් කොච්චර ඉල්ලුවද මට පැය 3ක් ගෙදරින් එලියට යන්න දෙන්න කියලා... ඒත්... ඒත් ඒක අවසන් උනේ මාව ආයේ වතාවක් rape වෙලා.

එයා මට දැං එයා එක්ක ඔෆිස් එකට යන්න අවසර දෙන්නෙත් නෑ.... ඒ මදිවට mansion එක වටේට ගාර්ඩ්ස්ලා දාලා. මාව මේක ඇතුලේ හිර වෙලා. මං එයා ගාව වැඩට ආවේ private secretary විදියට... ඒත් මං දැං එයාගේ private slut වෙලා, private toy වෙලා....
මේ ගෙදර හිර වෙලා, හවසට ඇවිත් එයාගේ stress මගෙන් පිට කරනවා.

ඊයේ රෑත් උනේ එහෙම සිදුවීමක්... එයාට ඕනෙලු මාව එයාගේ mate කර ගන්න. එයාට මාව mark කරන්න දෙන්නලු . ඒත් මට තවම අවුරුදු 17යි. මට බෑ තවම එයාට ඒ වගේ දෙයක් කරන්න දෙන්න . අනික දැං මට එයා ගෙන විශ්වාසයක් නෑ.... මට බයයි දැං.
මං එයාට mark කරන්න අවසර දුන් නෑ...... අවසානෙට උනේ, ඊයේ රෑත් මාව මේ ඇදේ rape උන එක....

මං එයා දිහා අවසාන වතාවටත් බලලා, පිජාමා එක ඇදගෙන bathroom එකට ගිහින් නා ගත්තා. නාගෙන ඇදුමක් ඇදගෙන කුස්සියට ගියේ එයා නැගිටින්න කලින් උදේට කෑම හදන්නයි.
හැමදාම එයා උදේ 7.30ට කෑම කනවා.
ආයෙ දවල් 1.30 ට කනවා, ආයෙත් රෑ 9.00 ට කනවා . උදේටයි , රෑටයි කෑම mansion එකටම ඇවිත් කෑවත්, දවල් කෑම එක මං office එකට අරන් යන්න ඕනේ.....

එයාට කෑම අරන් යන්න වාහනයක් එයා දවල්ට mansion එකට එවනවා. ඒකේ විතරයි මට එන්න පුලුවන් .
වයසක driver uncle කෙනෙක් තමා drive කරන්නෙ. ඒත් මට  ඒ uncle එක්කවත් කතා කරන්න අවසරනෑ...
Taehyung ලග නැති හින්දා, මං ඒ uncle එක්ක කතා කරනවා.

මං , පරක්කු වෙන්න කලින් උයන්න ඕනේ..... නැත්තන් එයා උදේම කේන්ති ගනී........

~ Jungkook p.o.v end ~

…………………………………………

Author p.o.v

Jungkook , උදේ කෑම හදලා ඉවර කරලා කෑම මේසෙට ලෑස්ති කරා. හරියටම jungkook වෙලාවට වැඩ ඉවර කරා. Taehyung office එකට යන්න ලෑස්ති වෙලා, කෑම මේසෙට ඇවිත් වාඩි උනා.

Jk-" G-good morning හ්‍යුන්ග් ..."

TH-" එන්න... "

Jungkook , taehyung ලගට ආවා.

TH-" good morning Angle .... "

Taehyung , jungkookගේ lips peck කරා.... ...

TH-" Love you angle ..... "

Jk-" L-Love.... love you හ්‍යුන්ග් "

Taehyung , කෑම කන්න ගත්තා. කෑම කාලා ඉවර වෙලා, ආයෙත් ,jungkookගේ නලලට kiss එකක් දීලා office යන්න ගියේ, jungkookව mansion එකේ තනියෙන් දාලා . Jungkookට ගෙදරින් එලියට බහින්නවත් අවසර නෑ. Jungkook ,උදේ කෑම කාලා, අස් කරලා, කාමරේ පිරිසිදු කරලා, ගෙදරත් පිරිසිදු කරලා, ආයේ දවල්ට කෑම හදන්න ගත්තා. දවල් කෑම හදලා ඉවර වෙලා, එයා taehyungට කෑම අරන් යන්න සූදානම් කරලා ආයෙත් ගිහින් ඇදුමක් ඇදන් ලෑස්ති උනා.

ටිකකින් driver ආවා, jungkook ඒකේ නැගලා, taehyungගේ කෑම එකත් අරන් office එක ඇතුලට ගියා. හැමෝම දන්නවා jungkook කියන්නේ taehyungගේ mate කියලා, ඒ හින්දා jungkookට ඕන වෙලාවක office එකට යන්න එන්න අවසර තියනවා. Jungkook taehyungගේ  office කාමරේට ගියා.

Jk-" හ්‍යුන්ග් .... "

TH-" ම්ම්ම්... Angle ආවද.....  "

Jk-" කෑම ගෙනාවා..... "

TH-" Good.. එහෙනම් කමු... "

Jk-" හ්..හ්‍යුන්ග් .... මට..මට අද කෑම කන්න බෑ..... "

Taehyung ,පුටුවෙන් නැගිටලා jungkook ලගට ආවා.

TH-" ඇයි ? "

Taehyung , කතා කරේ කලින්ටත් වඩා ගැඹුරු හඩකින්.

Jk-" ම්ම්ම්හ්.. හ්‍යු..හ්‍යුන්ග් .. මං... මට අද එලියට යන්න ඕ~~~~"

Taehyung , jungkookගේ නිකටෙන් මිරිකුවා.

TH-" මං එක්ක කෑම කනවට වඩා උබට එලියට යන එක ලොකු උනේ කොහොමද ? ආහ්...... "

Jk-" හ්..හ්‍යු ...මං..."

TH-" කවුද ? කවුද උබව හම්බෙන්න එන්නේ.... කාව බලන්නද යන්නේ ආහ්.... මගෙ dick එක විතරක් මදි උනාද Fucking slut..... "

Jk-" හ්‍යුන්ග්.. ම-මට බෙහෙ-ත් ගන්න ආහ්... බෙහෙ~~"

TH-" බෙහෙත් ? "

Taehyung ඇහිබැම අකුලලා බැලුවා.

Jk-" K-kidney වලට... jin හ්‍යුන්-ග් හ..හම්බෙන්න යන්නේ "

Taehyung , jungkookව අත ඇරියා....

TH-" ම්ම්ම්.... පැය කීයක් යයිද treatment වලට? "

Jk-" පැ..පැය 4ක් විතර "

TH-" පැය 3කින් අපේ mansion එකට එන්න ඕනේ,  "

Jk-" ඒත් හ්‍යුන්ග් පැය 4ක් විතර යන~~"

TH-" මට ඒක අදාල නෑ.... පැය 4න් කරන එක පැය 2න් කරන්න කියන්න..
අද හවස 5ට mansion එකට එන්න ඕනේ...... driver එක්ක යන්න...
Jin ඇරුනම, වෙන කිසි කෙනෙක් එක්ක කතා කරන්න බෑ.... "

Jk-" හ...හරි හ්‍යුන්ග් ... , මං යන්නම් "

TH-" Kiss me.... "

Jk-" ම්ම්හ්? "

TH-" I SAID FUCKING KISS ME "

Jungkook , ගැස්සිලා ගියා. Taehyung , jungkookට වඩා ටිකක් උසයි. ඒ හින්දා jungkookට ටිකක් ඇගිලි වලින් ඉස්සෙන්න උනා. Taehyung , jungkookගේ තොල් peck කරලා ඈත් වෙන්න හැදුවත්, taehyung නැවත jungkookගේ බෙල්ලෙන් ඇදලා අරන් jungkookව තදින් kiss කරා.

Jungkookට , එයාගේ තොල් taehyungගෙන් ඈතට ගන්න ඕන උනත් ඒකට අවසර නෑ.ඒ හින්දා jungkookට taehyung නවත්තනකන්ම kiss කරන්න උනා. Taehyung , jungkookගේ ඉනෙන් ඇදලා තවත් ලගට අරන් එයාගේ hard dick එක jungkookගේ ඇගේ හෙමින් rub කරේ එක අතකින් jungkookගේ round butt එක squeeze ක්රන ගමනුයි.

Taehyung , එයාගේ තොල් අහකට අරන් ආයෙත් jungkook දිහා බැලුවා.

TH-" මොකද්ද මට කරේ...  ම්ම්ම්හ්.. "

Taehyung , කතා කරේ තොල් වල පොඩි හිනාවක් එක්කයි. Taehyungට දැනුනා එයා දැනටමත් එයාගේ Angleට Addict වෙලා ඉන්නේ කියලා.

Jk-" හ්‍යුන්ග් ....? "

TH-" I love you Angle.... "

Taehyung , ආයෙත් jungkookගේ තොල්  peck කරා.

TH-" 5 වෙද්දි ගෙදර ඉන්න.... "

Jungkook , ඔලුව වැනුවා.

TH-" words ....."

Jk-" හ...හරි හ්‍යුන්ග් ....... "

TH-" දැං යන්න "

Jungkook , එතනින් යන්න ගියා. ගිහින් වාහනේ නැගලා ගියේ jinගේ  hospital එකට.jungkook   ඉක්මනින් වාහනෙන් බැහැලා ගිහින් jin හම්බුනා.

Jk-" J..jin හ්‍යුන්ග් .... "

J-" ජන්කුකී ? "

Jk-" හ්‍යුන්ග් , මට උදව්වක් කරන්න "

J-" මොකද්ද ? "

Jk-" මාත් එක්ක junseok ඉන්න hospital එකට යන්න එනවද ? "

J-" මොකක් ? "

Jk-" Taehyungie හ්‍යුන්ග්  මට කොහෙවත් යන්න අවසර දෙන් නෑ..
හ්‍යුන්ග් ඔයා දන්නවනේ... ඔයා දන්නවනේ එයා ගෙන, එයා මට කොහෙවත් යන්න එපා කියලා තියෙන්නෙ... ඒත් මට මගෙ මල්ලි බලන්න ඕනේ, එයා මං එනකන් බලන් ඉන්නවා.. එයා බලන්න ක්‍රමයක් නෑ....
මට තිබ්බ එකම ක්‍රමේ ඔයා...
ඔයාගෙන් kidney වලට treatment ගන්නවා කියලා ආවේ...
මට පැය 3යි තියෙන්නේ මොන දේ කරන්නත්.... ඒ හින්දා හ්‍යුන්ග් ම්ට උදව් කරන්න... මාත් එක්ක යන්න එන්න "

J-" එයා කොහොමද ඔයාව මෙහෙම හිර කරන්නේ ? හරි... මොකක් හරි දැං යමු. මාත් එන්නම් එහෙනම් "

Jk-" තැ...තැන්ක්‍යූ හ්‍යුන්ග් .... "

Jungkook , jin බදාගෙන අඩන්න ගත්තා.....

J-" ශ්.... jungkook baby... ඒකට කමක් නෑ.... යමු දැං... "

Jungkook , jin එක්ක කාර් එකට නැග්ගා.....

Jk-" D..Driver uncle .... අපි දැං යන්න ඕනේ xxxx hospital එකට.... "

" ඒත් ස..සර්, taehyung සර් කිව්~~"

Jk-" please ... මට උදව් කරන්න....
Taehyung සර්ට කියන්න එපා... මට උදව් කරන්න... අදට විතරක් please uncle .... ඔයා මට උදව් කරන්න අදට විතරක්.... "

Jungkook , driverගෙන් ඉල්ලුවා... jungkookට ඇඩෙන්න තරම් දුකයි. Jungkookගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා, මේක විතරයි එයාට junseok බලන්න තියන එකම විදිය.

" හ..හරි මං උදව් කරන්නම් "

Jk-" තැන්ක්‍යූ ...තැන්ක්‍යූ uncle  .. තැන්ක්‍යූ.... "

Jungkookට  , ලොකු සතුටක් දැනුනේ එයා සති ගානකට පස්සේ එයාගේ එකම මල්ලි junseok බලන්න යනවා. මේ ලෝකේ එයාට තවත් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න තියන එකම හේතුව.

ටික වෙලාවකට, පස්සේ කාර් එක, hospital එකට ගියා. Driver වාහනේ ඉද්දි , jin, jungkook දෙන්නා hospital එක ඇතුලට ගියා. Jungkook ගියේ එයාගේ මල්ලි බලන්න.

හුග දවසකට පස්සේ... එයාගේ මල්ලී බලන්න ආවා. Jungkook hospital එකේ කාමරේ දොර අරිනකොට junseok , බිමට වෙලා වාඩි වෙලා දණිස්සට ඔලුව තියන් අඩ අඩ හිටියේ... මොකද junseokට වයස 15ක් උනත් තවම එයාගේ මනස පොඩි ලමයෙක් වගේ...
අවුරුදු 5ක විතර මනසක් තියෙන්නේ.
Jungkook , කාමරේ ඇතුලට ගිහින් හෙමින් junseok ලගින් වාඩි උනා.

Jk-" Seok baby.......... "

Junseok , කදුලු පිරුණු ඇස් ලොකු කරලා jungkook දිහා බැලුවා.

" හියුන්ග් ... "

Jungkook , junseokව බදා ගත්තා.

Jk-" ඇයි baby අඩන්නේ...."

" හ්‍යුන්ග් බොරුකාරයා... හ්‍යුන්ග් බොරු කාරයා... seok babyව රැවැට්ටුවා "

Jungkook , ඈත් වෙලා junseok දිහා බැලුවා.

Jk-" ආහ්... නෑ... නෑ baby... හ්‍යුන්ග් කොහොමද එහෙම කරන්නේ ම්ම්ම්... නෑ.. කවදාවත් නෑ.... "

" හ්‍යුන්ග් ආවේ නෑ... seok බලන් හිටියා.. ගොඩක් දවස්.... හ්‍යුන්ග් පොරොන්දු උනා...  ඒත්.... නෑ.... ඇයි බොරු කිව්වේ"

Jk-" බලන්න seok baby... හ්‍යුන්ග් දැං ගොඩක් වැඩ.... ඒ හින්දා හ්‍යුන්ග්ට වෙලාවක් නෑ... "

" හ්‍යුන්ග් ලොකු බිල්ඩින් එකකද ඉන්නේ, හ්‍යුන්ග් ගොඩක් මහන්සි වෙන්නේ ඒකද "

Jk-" ඔව්..... හ්‍යුන්ග් .. ලොකූ office එකක ලොකු වැඩක් කරනවා. ඒ හින්දා හ්‍යුන්ග්ට වෙලාවක් නැති උනා "

" හ්‍යුන්ග් .... ගොඩක් සල්ලි හොයලා අපිට ලොකු ගෙයක් හදලා ඒකට මාව එක්කන් යනවා නේද ? "

Jk-" ඔව්.... මං සල්ලි ගොඩක් හොයලා, ලොකු ගෙයක් හදලා, seok babyව එක්කන් යනවා... ගිහින් හ්‍යුන්ග්, seok baby දෙන්නම ඒ ගෙදර ඉමු.... "

" eomma.... ? "

Jk-" eomma අහසට වෙලා අපි දෙන්නා දිහා බලන් ඉදී.... ,ඒ හින්දා මගෙ baby අඩන්න එපා.... "

" නෑ.... මං ආයේ අඩන් නෑ... ඒත්...."

Junseok තොල් උල් කරලා , jungkook දිහා බැලුවා.

Jk-" ඒත් ඇයි ? "

" ඒත් හ්‍යුන්ග් ආයේ මාව දාලා යන්න එපා.මට පාලුයි.... මට හ්‍යුන්ග් ඕනේ... මට තනියෙන් ඉන්න බෑ "

Junseok ආයේ අඩන්න හැදුවා...

Jk-" ශ්.... අඩන්න එපා...  මේ අහන්න seok baby... හ්‍යුන්ග් දැං යන්නේ වැඩට,
හ්‍යුන්ග් නොගියොත් හ්‍යුන්ග්ට සල්ලි කොහෙන්ද ? හ්‍යුන්ග්ට සල්ලි නැති උනිත් ගෙවල් හදන්න නෑ... එතකොට junseokට බෙහෙත් කරන්න නෑ...
ඊට පස්සේ ආයෙත් අපි දෙන්නට බඩගින්නේ ඉන්න වෙයි.....
ඒ හින්දා, හ්‍යුන්ග් දැං ගිහින් ආයේ එන්නම්.... "

" හ්‍යුන්ග් ..... ඒත් ~~~"

Jk-" please baby.... හ්‍යුන්ග් ඉක්මනින් එන්නම් ම්ම්ම්.....
හ්‍යුන්ග් එන~~~"

J-" ජන්කුකී.... දැම්ම නොගියොත් පරක්කු වෙයි "

Jin, hospital එකේ දොර ඇරන් ඇතුලට ආවා.

Jk-" හරි හ්‍යුන්ග් .... මං ඉක්මනින් එන්නම් "

Jungkook , ආයෙත් junseok දිහා බැලුවා

Jk-" Seok දැං හ්‍යුන්ග් යනවා... මට පොරොන්දු වෙන්න බෙහෙත් එහෙම වෙලාවට බොනවා කියලා "

" එපා .... "

Jk-" please ...... "

" හ්‍යුන්ග් පොරොන්දු වෙන්න ආයේ ඉක්මනට එනවා කියලා "

Jk-" ම-මං...."

" හ්‍යුන්ග් ආවේ නැත්තන් මං බෙහෙත් බොන් නෑ "

Jk-" හරි...මං ආයේ එනවා... එතකන් බෙහෙන් බොන්න. Be a good boy ම්ම්ම්ම්ම්ම්...... ? "

Jungkook , junseokගේ නලලට kiss එකක් දුන්නා.

Jk-" පරිස්සමෙන් ඉන්න, මං යනවා "

Jungkook නැගිට්ටා.

" හ්‍යුන්ග් ඉක්මනින් එන්න...මං බලන් ඉන්නවා.... "

Jungkook , ඔලුව වනලා ආයෙත් යන්න ගියා. එයාට වෙන කරන්න දෙයක් නෑ.
එයාට කොච්චර එයාගේ මල්ලි ලග ඉන්න ඕන උනත් එයාට ඉන්න බෑ.
ඒ වගේම එයාට taehyung දාලා යන්න විදියකුත් නෑ. එයාට සල්ලි නෑ... එයාට junseokට බෙහෙත් කරන්න ඕනේ.
එයාට කරන්න job එකකුත් නෑ.
ඊටත් වඩා එයා දැං හිර වෙලා....
එයාට taehyungගෙන් මිදිලා යන්න බැරි තරම්....

Jungkook ඉක්මනින් hospital එකේ බිල් එක ගෙවලා, කාර් එකට ගියා.
වෙලාව 4.40 එයා ඉක්මනින් කාර් එකට නැග්ගා.

Jk-" Uncle ඉක්මනින් යමු.... jin හ්‍යුන්ව ඉක්මනින් ගිහි~~"

J-" එපා jungkook  ..මාව town එකෙන් දාන්න , මං joonට call එකක් දෙන්නම්... එයා මාව එක්කන් යන්න එයි "

Jk-" ඒත් හ්‍යුන්ග් ... namjoon හ්‍යුන්ග් ඔයාගෙන් ප්‍රශ්න කරයි කොහෙද ගියේ කියලා, එයා ඔයාට බනි, "

Jin හිනා උනා.

J-" නෑ... කවදාවත් නෑ...එයා මං යන ගමන් ගෙන කවදාවත් අහන් නෑ...
ඒ වගේම සැක කරන්නෙත් නෑ....
එයා මගෙ mate... එයා මට ආදරෙයි .
එයා මාව විශ්වාස කරනවා "

Jungkook , තොල්වල වේදනාබර හිනාවක් එක්ක jin දිහා බැලුවා.

Jk-" ඔයා ගොඩක් වාසනාවන්තයි හ්‍යුන්ග් ... ඔය වගේ mate කෙනෙක් හම්බුන එකට "

J-" අපේ mate bond එක ගොඩක් strong . .... මගෙ wolf, එයාගෙ wolf, ඒ වගේම අපේ මනුස්ස කොටස පවා එකිනෙකට ගොඩක් ආදරෙන් විශ්වාසෙන් බැදිලා තියෙන්නේ.
ඒක තමා ජන්කුකී mate ගේ බැදීම.
ඒක වෙන wolfලා එක්ක කවදාවත් ඇති වෙන් නෑ.... pure love, pure bond "

Jin හිනා උනා.

Jk-" Destined Mate කෙනෙක් ලැබෙන එක වාසනාව.... "

J-" ඇයි එහෙම කියන්නේ "

Jk-" ම්ම්ම්... නෑහ්.."

J-" Driver , මාව ඉස්සරහින් drop කරන්න... "

" හරි සර්..... "

J-" ජන්කුකී... ඔයාට ආයේ උදව්වක් ඕන උනොත් කියන්න... මං ඕන වෙලාවක්ස් ඉන්නවා "

Jk-" තැන්ක්‍යූ හ්‍යුන්ග් ... මේක රහසක් විදියට තියාගන්න හ්‍යුන්ග් "

J-" බය වෙන්න එපා... ඕන වෙලාවක මං ඉන්නවා....ම්ම්ම් "

Driver කාර් එක නැවැත්තුවා. Jin කාර් එකෙන් බැස්සා.

Jk-" පරිස්සමෙන් යන්න හ්‍යුන්ග් "

J-" ඔයත් පරිස්සමෙන් "

Jin හිනා වෙලා කාර් එකේ දොර වැහුවා. ආයෙත් driver කාර් එක drive කරන් වේගෙන් taehyungගේ mansion එකට ගියා. Jungkookට යනකන් දිගටම කල්පනා උනේ jinගේ වචන.

'අපේ mate bond එක ගොඩක් strong . .... මගෙ wolf, එයාගෙ wolf, ඒ වගේම අපේ මනුස්ස කොටස පවා එකිනෙකට ගොඩක් ආදරෙන් විශ්වාසෙන් බැදිලා තියෙන්නේ.
ඒක තමා ජන්කුකී mate ගේ බැදීම.
ඒක වෙන wolfලා එක්ක කවදාවත් ඇති වෙන් නෑ.... pure love, pure bond '

Jungkook හිතේ දුක් ගොඩක් පුරවන් හිනා උනා.

" ඒක ඇත්ත jin හ්‍යුන්ග් ... mate bond එක ගොඩක් strong ... හරියට ඔය දෙන්නගෙ වගෙ, හරියට jimin, yoong හ්‍යුන්ග්ලගේ වගේ....ඔයා හරි mate bond එක වෙන wolfලා එක්ක කවදාවත් ඇති වෙන් නෑ... ඒක දුකක්.
Taehyungie හ්‍යුන්ග් , මං අපි දෙන්නා අතර එහෙම බැදීමක් නෑ...
මං විදවනවා. එයාට මගෙ හැගීම් තේරෙන් නෑ.... අනේ මගෙ mate හම්බුනා නම්.....  "

Jungkook වේදනාවෙන් එයාගේ පහුගිය ජීවිතේ මතක් කරා. එයා taehyung ඉස්සරහා වහලෙක් වගේ ඉන්න විදිය, එයා හැම වෙලේම taehyung අතින් rape වෙන විදිය. එයා එයාගේ ජීවිතේට වෛර කරන්න අරන්.

අවසානේ වාහනේ taehyung mansion එකට ගියා. එයාලා Taehyungගේ mansion එකට යනකොට jungkook දැක්කා taehyungගේ කාර් එක මිදුලේ නවත්තලා.
Jungkook දුවගෙන mansion එකට ගියත් jungkook නතර උනේ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න taehyung දැකලා.......

කකුලක් පිට කකුලක් දාගෙන, අත් දෙක සෝෆා එකේ දෙපැත්තෙන් තියාගෙන. එක අතක  සිගරට් එක පත්තු වෙලා.taehyungගේ ඇස් තද පාටට හැරිලා...

TH-" මං කීයටද එන්න කිව්වේ "

Jk-" ප-පහ වෙන-කොට "

Jungkookගේ කටහඩ වෙව්ලනවා වගේ දැනුනා.

TH-" දැං කීයද වෙලාව ? "

Jungkook , ඔරලෝසුව දිහා බැලුවා.

TH-" කීයද ? "

Taehyung , එතනින් නැගිට්ටා.jungkook සද්ද නැතුව බිම බලා ගත්තා.
Jungkookට ඇස් වල කදුලු පිරෙනවා වගේ jungkookට දැනුනා. කතා කර ගන්න වචන නැති තරම්...

TH-" මං ඇහුවේ කීයද ? "

Taehyung , කෑ ගහගෙනම හයියෙන් එතන තිබ්බ වීදුරු වලින් හදලා තිබ්බ table එකට පයින් ගැහුවේ වීදුරු කෑලි කැඩිලා කුඩු වෙලා යද්දී. Jungkook ගැස්සිලා taehyung දිහා බැලුවා.

Jk-" පහයි... හ- හතයි "















# To be continue #

______________________________________

(මේ වගේ වීදුරු ටේබල් එකක් කියලා හිතන්න. Taehyung කුඩු කරේ💔)

================================


අද මං මාව introduce කරලා දෙනවා..

Hi................

නම- ලක්ෂි

වයස - 99 liner ( October වලට 23)

FV music group - BTS

Bias - V

Ship- Taekook ( අනිත් ship වලටත් ආසයි.. ඒත් taekook special )

Edu- තවම ඉගෙන ගන්නවා

Fv colour- ඇදුම් ගත්තත් ගන්නේ, කලු, සුදු, තද නිල්, මෙරූන් , අලු

Acc එකේ නම Marivok කියලා දාන්න හේතුව -  මං mamamoo එකේ hawsaගේ fan කෙනෙක්.

එයාගේ Mariya සිංදුවට මං ගොඩක් ආසයි, මං ඒ සිංදුවේ mariya වගේ වෙන්න ආසයි. ඒකේ තේරුම ලස්සනයි.
ඒ හින්දා මං මුලින් දැම්මේ Mariya කියලා.... ඒත් Mariya කියන නම ගොඩක් අය පාවිච්චි කරලා. 😌
ඒ හින්දා mariya ගන්න බැරි උනා.
මං Mari කියලා දැම්මා......
පස්සේ MariVK දාන්න ගියෙ.
පස්සේ ඒ නමත් පාවිච්චි කරලා 😌
ඒක දෙන්නෙත් නෑ....
අවසානෙට Marivok දැම්මා.

Mari- Mariya
V- Taehyung
O- Love
K- Kook

Marivok 😌😌😌😌

🥺ආදරෙයි  ❤❤❤❤ ඔක්කෝටම 🥺

Request තියනවද ?

===============================

🍁Merida🍁

Continue Reading

You'll Also Like

63K 4.8K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
1.4K 361 12
ඔලිම්පස්හි හිස්වූ අසුන වෙන පැමිණි ආශීර්වාදලත් තැනැත්තෙක්.. සිප ගැනීමට පවා නොහැකි තරම් විශ සහිත වූ හුදකාලා වූවෙක්.. මොවුන් දෙදෙනාගේ ප්‍රේමය ඔලිම්පස් ව...
264K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
46.1K 6.8K 37
" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් ම⁣ගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම්...