Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 09

4K 627 168
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

TH-" ANGLE ......... "

Jungkook , ගැස්සිලා taehyung දිහා බැලුවා. Taehyungගේ  රතුපාට ඇස් දැක්කම jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. Taehyung , වේගෙන් ඇවිදන් ඇවිත් jungkook ඉනෙන් ඇදලා ගත්තා.....

Jk-" හ්..හ්‍යුන්ග් ....  "

TH-" අමතකද , මං කවුද කියලා.... මං මදි වෙලාද හැමෝටම අත ගාන්න දෙන්නේ...... "

Jungkookගේ පපුව ඇතුලෙන් ඇදුක් කනවා වගේ දුකක් දැනුනා.

Jk-" හ්‍යුන්ග් ඒ මගෙ සහෝදරයෝ වගේ"

Taehyung , jungkookගේ නිකටෙන් අල්ලලා මූන තදින් අල්ල ගත්තා.

Hs-" Tae... please ... jungkook මොනවත් කරේ~~~"

TH-" කට වහගෙන ඉන්න එක හොදා, මේ මගෙ mate... මේක අපේ ප්‍රශ්නයක් "

Jk-" හ්‍යුන්ග් රිදෙ~~~"

TH-" හැමෝම දැන ගනී ඔයා කාගෙද කියලා..... "

Taehyung , මුලු cafeteria එකේ හිටපු හැමෝගෙම අවදානේ ඒ දෙන්නා පැත්තට හැරිලා තියෙද්දී jungkookව තවත් ලගට අරන් kiss කරා.
Jungkookට එවෙලේ ඒක නවත්තන්න ඕන උනත් එයාට ඒක කරන්න බෑ...
Taehyungට හොදටම කේන්තී ගිහින් taehyungගේ තොල් තදි jungkookගේ තොල් අල්ලගෙන. Jungkookට හුස්මක්වත් ගන්න නොදී ,kiss කරලා එයාගේ තොල් jungkookගේ තොල් වලින් ඈත් කරා.

TH-" මගෙ ඔෆිස් room එකට කෑම ගේන්න.... "

Taehyung yoongi දිහාවට හැරිලා කතා කරලා , jungkookගේ අතින් ඇදන් cafeteria එකෙන් එලියට ගියා.

Jk-" හ්..හ්‍යුන්ග් .... "

Taehyung , jungkook ඇදන් ගිහි lift එක ඇතුලට දැම්මේ කේන්තියෙන්.

Jk-" හ්‍යුන්~~~"

TH-" SHUT FUCK UP !......... "

Taehyung , jungkookගේ අතින් තදින් මිරිකුවේ jungkookගේ කටින් වේදනාත්මක කෙදිරිල්ලක් පිට වෙද්දී.

* ting ting *

Lift , එක අදාල floor එකට ආවට පස්සේ, taehyung jungkookගේ අතින් ඇදන් ගිහින් ඔෆිස් කාමරෙන් අත ඇරියා.

Jk-" හ්‍යුන්ග් ...... "

Jungkook තවමත් බිම වැටිලා ඉන්න අතරම taehyung දිහා බලන් මිමිණුවා.
Taehyung office කාමරේ දොර වැහුවා.

TH-" මොකද්ද මං කියලා තියෙන්නේ ?..... "

Jungkook , කිසි දෙයක් නොකියා taehyung දිහා බලන් හිටියා.

TH-" මං ඇහුවේ මොකද්ද මං කියලා තියෙන්නේ..... "

Taehyung   , තවමත් බිම වැටිලා ඉන්න jungkookගේ නිකටෙන් තදින් අල්ලන් ඇහුවා....

TH-" DONT BE A SLUT "

Jk-" හ්‍යුන්ග් මං..... "

TH-" කොහොමද එක එකාට ඇග එහෙම අල්ලන්න දුන්නේ......
මොනාද ඕනේ.... Fuck කරන්නද ?
ආහ් ? කියනවා........
මං මෙච්චර ඉවසන් ඉන්න හින්දද වටේම උන් ගාවට යන්නේ...... "

Jk-" හොබී හ්‍යුන්ග් මාව ඇල්ලු~~~"

TH-" ඔය slutty කට වහ ගන්නවා.... "

Taehyung , jungkookගේ කට දෙපැත්තෙන් මිරිකුවා.

TH-" අවසන් වතාවට කියන්නේ..... තමුන් මගේ, සම්පුර්ණයෙන් මගෙ.... ඔය ඇග මගෙ...... ඔක්කොම අයිති මට විතරයි,
මගෙන් අහන් නැතුව කිසි දෙයක් කරන්න බෑ....... මගෙන් අහන් නැතුව හුස්ම ගන්නවත් බෑ.......මං කියන දේ විතරක් අහන්න..... මං... මං කියන දේ........ මං තමුන්ගේ MATE ...
ඔය ඇග කාටවත් අල්ලන්න අයිති නෑ.
ඔය ඇග කාටවත් දකින්නවත් අයිති නෑ ඔක්කොම මට විතරයි "

Jungkook එවෙලේ ගැස්සිලා ගියා. Jungkookට හිතා ගන්න බෑ taehyung එච්චර ආදරෙයි නම් ඇයි එයාට එහෙම කරන්නේ.....ඒත් දැං jungkook පවා taehyungට ආදරේ කරන්න අරන්.
ඒක jungkookට දැනිලා... jungkook දැං taehyung කියන දෙයක් අහන්න ලෑස්ති වෙලා ඉන්නේ.

Jk-" ස..සමාවෙන්න හ්‍යුන්ග් ... "

TH-" සමාව ගත්තා කියලා ආයේ කිසි දෙයක්  හරි යන් නෑ..... , දැං නැගිටිනවා"

Jungkook , බිමෙන් නැගිට්ටා....

TH-" ගලවනවා ඔය ඇදුම් ... "

Jk-" අහ් ? "

Jungkookගේ ඇස් ලොකු උනා. එයාට තවමත් හිතා ගන්න බෑ එයාට ඇහුන දේ හරිද කියලා.

TH-" මං කිව්වේ ඔය ඇදුම ගලවනවා..."

Jk-" ම-මට.. ආහ් ~~~"

Taehyung , jungkookගේ ඉනෙන් ඇදලා ලගට අර අත්තා

TH-" මගෙ සුවද විතරයි මේ ඇගෙන් එන්න ඕනේ.... වෙන fucking alpaලගෙ සුවද, මට දැනෙන්න බෑ.... දැම්ම මේ slutty ඇග හෝදනවා..... ආර්හ්! මට fucking horse faceගේ සුවද මේ ඇගෙන් එනවා ..... "

Taehyung , දත්මිටිකාගෙන jungkookගේ කනට කරලා කොදුරලා jungkookගේ ඇදුම තදින් අල්ලන් දෙපැත්තට ඇද්දා. Jungkookගේ කමිසේ ඉරිලා ගියා.

Jk-" හ්‍යු~~ අහ්... please ... එපා... "

Jungkook , දිගටම taehyung නවත්තන්න හැදුවත් taehyungගේ රලු අත් වලින් jungkookට ගැලවෙන්න බැරි උනා. Taehyung , jungkookගේ boxer එක විතරක් ඉතුරු වෙන්න ඇදුම් ඉරලා අයින් කරේ jungkook තවමත් අඩන අතරෙයි. Taehyungගේ කේන්තිය හොදටම වැඩි වෙලා තිබ්බත්,
එවෙලේ jungkook හිටියේ හොදටම බය වෙලා. ඊටත් වඩා ලැජ්ජාව. Jungkook අඩන්න ගත්තා.

TH-" SHUP UP...... "

Taehyung , තවමත් ඉකි බිදින jungkook තවත් ලගට ඇදලා අරන් හරහට වඩාගෙන bathroom එකට ගියා. Bathroom එකට ගිහින් jungkookව shower එක යට හිට්ටවලා තියලා , shower එක විවෘත කරා.
වතුර බින්දු jungkookට ඇග දිගේ ගලන් යනවටත් වඩා වේගෙන් කදුලු බින්දු jungkookගේ ඇස් වලින් ගැලුවා.
Jungkook කොච්චර ඇඩුවට් taehyung කිසි දෙයක් ගනන් නොගෙන jungkookව තදින් පිරි මැද්දා.

Taehyung , කැමතී උනේ නෑ jungkookගේ ඇගෙන් වෙන alpaලගෙ සුවද එනවට. මොකද jungkookගේ ඇගෙන් එන්න ඕනේ taehyungගේ සුවද විතරයි. Taehyung හිතුවේ එහෙමයි 
ඒත් දැං jungkookගේ ඇගෙන් hoseokගේ සුවදත් දැනෙනවා.
අනිවාරෙන්ම jungkook , hosekව බදා ගන්න ඇති. Taehyungගේ කේන්තිය හොදටම වැඩි වෙලා තිබ්බේ.
ඒ අතර jungkookගේ ඉකි බිදින හඩේ ඉවරයක් තිබ්බේ නෑ.

Taehyung , jungkookව සම්පුර්ණයෙන් හෝදලා ඉවර වෙලා shower එකේ කරාමේ වැහුවා. වහලා එතන තිබ්බ towel එක අතට දුන්නා.

TH-" මේකෙන් ඇග පිහගෙන එලියට එනවා.... "

Taehyung , එතන තිබ්බ robe එක jungkookගේ ඇගට විසික් කරලා bathroom එකෙන් එලියට ගියේ දොරත් වහගෙන. Taehyung ගිහින් ටික වෙලාවක් යනකන්ම jungkookට නවත්ත ගන්න බැරි විදියට ඇඩුනා .
Jungkook ටිකකින් කදුලු පිහදගෙන එතන තිබ්බ towel එකෙන් ඇග පිහදගෙන, boxer එක ගලවලා, bathrobe එක ඇදගෙන bathroom එකෙන් එලියට ආවා.

ඒත් එයා bathroom එකේ ඉදලා එලියට එනකොට කාමරේ taehyung හිටියේ නෑ.
Jungkook , තවත් taehyung හොයන්න ගියේ නෑ. එයා ඇදට ගිහින් ඇල උනා.
තවමත් හිටියේ  bathrobe එක පිටින්.

ටික වෙලාවකින් jungkookට හොදටම නින්ද ගියා.

………………………………

~ Taehyung P.O.V ~

අර්හ් ! මං සැරෙන් සැලකුවද ? නෑ... නෑ.. එයා දැනගන්න ඕනේ එයා අයිති කාටද, එයාගෙ ඇගෙන් එන්න ඕනේ කාගේ සුවදද කියලා. FUCKING MINE .......
Hoseokව බදා ගන්නේ කොහොමද ?
මගෙ ඇග... ඒ හැම අගලක්ම මගෙ,
මගෙ විතරයි ඒවා........

ඒත් අද මගෙ angle ගොඩක් ඇඩුවා, අඩලා අඩලා දැං නිදි ඇති... ම්ම්ම් එයාගේ කොහොමද මං හිත හදන්න ඕනේ.... එයා මොනාටද කැමති ? මං කල්පනා කරා... ආර්හ්   , අවාසනාවට වගේ එයා කැමති එයාගේ හ්‍යුන්ග්ලාට.
Shit ! මං එයාට හ්‍යුන්ග්ලා එක්ක කතා කරන්න අවස්තාවක් දෙන්න ඕනෙද ?
ම්ම්ම්හ්... ඒත්.... හරි... මං එක පාරක් එයාට ඒ වගේ අවස්තාවක් දෙන්න ඕනේ, එයා දවස් දෙකකින් විතර කාවවත් දැක්කෙත් නෑ  ... මං මේ තීරණේට hate කරනවා.

මං දන්නවා, එයා ආශ්‍රේ කරන්නේ jimin ,yoongi , hoseok විතරයි කියලා...
වාසනාවට එයාලා 3ම මගෙ යාලුවෝ...
ඒත්.... yoongi , hoseok දෙන්නම alpaලා.... එයාලා යාලුවෝ උනත් මගෙ angle ඉස්සරහා ඕනම alpa කෙනෙක් numb වෙන්න පුලුවන් .
Jimin ..... හරි.... jiminට angleගේ හිත හදන්න කියලා කිව්වොත් හරි යයි...

මං එවලෙම jiminට call එකක් අරන් office එකට එන්න කිව්වා. ටික වෙලාවකට පස්සේ jimin මගෙ office එකට ආවා.

" ටේ....? "

Jimin මට කතා කරා...

" jimin-ah ....... "

" මොකද හදිස්සියෙම කතා කරෙ "

" ඔයා දන්නවානේ මගෙ angle "

" ම්ම්ම් ජන්කුකී... "

" ඔව්... එයා මගෙ mate... මගෙ angle , මං එයාට ගොඩක් ආදරෙයි ...
ඒත් එයා අවුලෙන් ඉන්නේ...
මං කැමති නෑ මගෙ angleව අනිත් අය slut කෙනෙක් විදියට දකිනවට,
ඉතින් මං එයාට වැඩිය කා එක්කවත් ඉන්න දෙන් නෑ..... ඒත් එයා ඒකට දුකෙන් ඉන්නේ.... එයා මං කියන දේ තේරුම් ගන් නෑ හරියටම....
දැං එයාගේ හිත රිදිලා ඉන්නේ....
පුලුවන් නම්... එයාගේ හිත පොඩ්ඩක් හදන්න... ඔයා දන්නවනේ,
මට වැඩිය හැගීම්බර දේවල් තේරෙන් නෑ..... "

" මං එයාට තේරුම් කරන්නම්,
කොහෙද ඉන්නේ එයා.... "

" ම්ම්ම් .. එයා ඉන්නේ කාමරේ... ඒත් මං එයාට් අදින්න ඇදුමක් දීලා එනකන් ඔහොම පොඩ්ඩක් ඉන්නවද ?.... "

" Sure "

Jimin එතන වාඩි වෙලා ඉද්දී මං නැගිටලා මගෙ කාමරේට ගියා... ඕහ් මගෙ ඇස් අදහා ගන්න බෑ... මගෙ angle හොදටම නිදි..... කොච්චර cuteද ?
මං මගෙ angle ලගට ගියා... bathrobe එක පිටින් තවම නිදන් ඉන්නේ...
Goddddd..... කොච්චර sexyද....
Robe එකේ open එකෙන් කිරි සුදු කකුල පේන්න තියනවා..  fucking sexy ..
මට මේ thighs හපන්න ඕනේ....
ඒ වගේම angleගේ robe එකේ පපුව ලග පැලුමෙන් පපුව පේන්න තියනවා.
තව ටිකක් open උනා නම් nipple පවා පේනවා...

දෙවියනේ.... මගෙ angle කට උල් කරන් නිදන් ඉන්න විදිය. මට.... මට දැම්ම angleගේ කටට fuck කරන්න ඕනේ...
Throat deep fuck කරන්න ඕනේ...
Godddd.... මේක නම් පිස්සුවක්...
Sexy , මගෙ angle ඔයා නම් මවලා තියෙන්නෙම මට...

ඒත් දැං ඒකට වෙලාව නෙමේ, jimin බලන් ඇති එලියේ..

" Angle ...... Angle ..... "

මං angleව හොල්ලන ගමන් කතා කරා. Angle හෙමින් ඇස් ඇරියා. Angleගේ ඇස් අඩලම ඉදිමිලා. ඒත් මට කරන්න දෙයක් නෑ. ඔයාමයි ඒ වරද කර ගත්තේ......

" Angle .... හොදට නිදා ගත්තද ? "

මං angleගේ ඇස් දෙක kiss කරා . Angle මොකුත් කිව්වේ නෑ.

" දැං මේ ඇදුම් ඇද ගන්න.... ම්ම්ම්...
ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත් "

මං, ඇග හොදට cover වෙන ඇදුම් දෙකක් මගෙ angle අතට දුන්නා...
ඔව්... මං කැමති නෑ... මේ ඇග වෙන්ස් කවුරුත් දකිනවට.

" ක-කවුද ? "

Angle මගෙන් ප්‍රශ්න කරේ බයෙන් බයෙන් වගේ.

" Jimin .... එයා ඇවිත්.... , එයාට කතා කරන්න ඕනෙලු..... "

මං Angleට කිව්වා. මට ඕන උනේ jiminට කියලා මගෙ angleට ඇත්ත පැහැදිලි කරන්න. ඒ වගේම angle ආසාවෙන් ඉන්නේ එයාගේ හ්‍යුන්ග්ලටනේ...  මගෙ angleට එයාලා එක්ක කතා කරන්න දෙන්න.

" j..jimi~~~"

" ඔව් baby... එය තමා... හරි දැං ලෑස්ති වෙන්න ඉක්මනින් ... "

මං නැගිටලා එලියට යන්න හැදුවත් ,angle මට කතා කරා.

" හ්..හ්‍යුන්ග් .... "

" කියන්න angle  "

" jimin හ්‍යුන්ග් ...  ඇවිත්... ඇවිත් ගියාට පස්සේ , ඊට පස්සේ හ්‍යුන්ග් මට සැර කරනවද ? "

මගෙ angle ඇස් වල කදුලු පුරවන් ඇහුවා  

" අහ්ම් නෑ..... ඒත්... ඒත්... දුන්න නිදහසෙන් ප්‍රයෝජන අරන් jiminව විහිලුවටවත් අල්ලන්න එපා. ඒ වගේම jimin දැනගන්න බෑ අපි දෙන්නා destined mateලා නෙමේ කියලා ...
තේරුනාද angle  "

" තේ- රුනා... "

" බැරි වෙලාවත් jimin ඒක දැන ගත්තොත්....*laugh* ඒ තමා jimin ජීවත් වෙන අවසන් දවස ....
කවුරු ඇත්ත දැනගත්තත්... ඒ දවස එයාගේ අවසන් දවස වෙයි......
මොකද මට ඕනේ හැමෝම අපි දෙන්නා destined mate විදියට දකිනවට "

මං දැක්කා, angle ගැස්සිලා ගියා. එයා අනිවාරෙන්ම බය උනා...

" නෑ... මං...මං... කාටවත් කියන් නෑ "

Angle වෙව්ලන කටහඩකින් කතා කරේ......

" good boy "

" ඒත් හ්..හ්‍යුන්-ග් අපෙ ඇත්-ත mateලා~~~~~ "

Fuck , මගෙ ඇග ඇතුලේ ලේ රත් වෙන්න ගත්තා. මොකද මං කැමති නෑ මගෙ angleට real, destined mate කෙනෙක් ඉන්නවා කියනවට.
ඒත්... අපේ deal එක ඒක නෙමේ...

" එයාව reject කරනව... අපි ඒකට එකග උනා... ඒක ඒ විදියට වෙයි "

Angle ඔලුව වැනුවා... හහ්.... කොච්චර cuteද මගෙ angle.... ඇත්තම කතාව ඔයාට reject කරන්නවත් mate කෙනෙක් ඉතුරු වෙන් නැති වෙයි angle ..... ඔයාගේ FUCKING Destined mate කවුද කියලා හොයා ගත්ත ගමන් මං ඌව මරලා දානවා....
මොකද angleගේ අයිතිකාරයෝ එක්කෙනයි ඉන්න පුලුවන් ...

මං හිනා වීගෙනම කාමරෙන් එලියට ගියේ angleට ඇදුම් මාරු කර ගන්න දීලා

~Taehyung p.o.v end ~

………………………………


Author p.o.v

Taehyung , Office room එකට ගිහින් ටිකකින් jimin , jungkookගේ කාමරේට ගියා. ඒත් , jungkookවත්, jiminවත් නොදන්න විදියට ඇස් දෙකක් එයාලා දෙන්නා දිහා බලන් හිටියේ. ඔව් ඒ taehyung ... ඒ කාමරේ mini cctV camera තියනවා, jungkook ඒක දන් නැ. Taehyung phone එකෙන් ඔක්කොම බලන් හිටියේ.

Jungkook , jimin එක්ක කතා කරනවා ඔක්කොම taehyung එහා පැත්තට වෙලා බලන් හිටියත්, ඒ දෙන්නා කතා කරන ඒවා ඇහුන් නෑ.

Jm-" ඔහ් ! ජන්කුකී මේ දවස් දෙකට තවත් ලස්සන වෙලාද , මන්දා.... "

Jk-" අහ්ම්..  නෑ.... හ්‍යුන්ග් .... ඇත්තටම හ්‍යුන්ග් මාව හම්බෙන්න ආව එකට ගොඩක් සතුටුයි, මං දවස් දෙකකින් හරියට කා එක්කවත් කතා කරේ නෑ..."

Jm-" ම්ම්ම්... මටත් ජන්කුකී දැක්කේ නැතුව පාලුයි... ඒත් ඔයාට හෙට අනිවාරෙන්ම කට්ටිය එක්කම කතා කරන්න පුලුවන් වෙයි "

Jk-" ඇයි.....?  "

Jm-" ඒකට කලින් කියන්න ඔයා හොදින්ද , "

Jk-" ම..මං... මං හිතනවා මං හොදින් කියලා...  "

Jm-" හිතුවක්කාර tae ඔයාට හොදට සලකනවද ? "

Jk-" ම්ම්ම්හ්.... එයා... එයා මට ඕන හැමදේම දෙනවා, මට ආදරේ කරනවා...... ඒත්... ඒත්.... "

Jm-" ඒත්... මොනාද කුකී.... අපි ඉපදිලා ඉන්නේ destined විදියටම අපේ mateව satisfy කරන්න...
ඔයා  , මම ඒකට බැදිලා ඉන්නවා...
අපි අපේ mate කියන දේ අහන්න ඕනේ... මොකද එයාලා අපේ husband .
ඒ වගේම එයාලා අපිට ආදරේ කරනවා නම් එච්චරයි .... අපිට ඕනේ.... "

Jungkook , කවදාවත් මේ වගේ දෙයක් හිතුවේ නෑ.මොකද මේ වගේ දේවල් කියලා දෙන්න එයාගේ අම්මත් දැං එයා ලග නෑ..

Jm-" සමහර alpaලා එයාලගෙ mateව rut එකටයි, sex වලටයි විතරක් පාවිච්චි කරනවා. ඒත් ටේ එහෙම නෑ....
ඔයාට ඕන හැමදේම දෙනවා, ඔයාට හොදට සලකනවා... විශේෂම දේ එයා ඔයාට ආදරේ කරනවා.... ඊට වඩා මොනවද ඕනේ...... "

Jk-" ඒත්... හ්‍යුන්ග් එයා සමහර වෙලාවට වෙනස්, පොඩි දේටත් කේන්ති ගන්නවා.... මං වෙන කෙනෙක් එක්ක ඉන්නවටත් අකමැතී "

Jimin හිනා උනා...

Jm-" ආහ්.... idiot ! කොයි mateද කැමති තමන්ගේ partner වෙන කෙනෙක් ලගින් ඉන්නවට... ම්ම්ම්හ්... ඒක සාමාන්‍යයි ... එයා ඉරිසියයි.... ඒ ඔයාට ආදරේ හින්දා , ඔයා එයාට ආදරේ කරන්න...  එයා ලගින් ඉන්න...
එතකොට ඔක්කොම හරි..... "

Jk-" ඔයා කියන්නේ අද එයා cafeteria එකේ හැමෝම ඉස්සරහා මාව kiss කරපු එක සාමාන්‍යයි කියලද ? මාව තවමත් ලැජ්ජාවට ගැහෙනවා හ්‍යුන්ග් "

Jimin ආයෙත් හිනා උනා.

Jm-" ඒක හිතන්න එපා. Kiss කරන එක සාමාන්‍යයි .. ඔයාලා wedding එකේ kiss කරන්න ඕනෙත් කටිටියම ඉස්සරහා .
ඉතින් ඒක සාමාන්‍යයි .....
මං දන්නවා ඔයා පොඩි හින්දා ඔයාට ලැජ්ජා ඇති. ඒත් කල් ගියාම ඕක හරි යයි  ..... ඒක හිතන්න එපා "

Jungkook ඔලුව වැනුවා. Jungkook , jimin කියපු හැමදේම පිලිගත්තා.
එතකොට මේක හැම ආදර වන්තයෝ අතරම සාමාන්‍යයි.... jungkook එහෙම හිතලා හිනා උනා.

Jk-" Thank you හ්‍යුන්ග් ...... මං taehyungie හ්‍යුන්ග් ගෙන වැරදියට හිතලා තියෙන්නේ.... එතකොට මමයි එයාව කේන්ති ගස්සලා තියෙන්නේ.
මමයි වරද කරලා තියෙන්නේ... "

Jm-" සමහරවිට ..... "

Jimin , හිනා උනා.... jungkook ආයෙත් හිනා උනා. ඒ දෙන්නා ටික වෙලාවක් කතා කරලා, jimin කාමරෙන් එලියට ගියා. Jungkook කාමරේ ඇදට වෙලා උන දේවල් කල්පනා කරා.
එහෙම ඉරිසියා කරන එක සාමාන්‍යයි නම්, වරද කරලා තියෙන්නේ එයා කියලස් jungkook හිතුවේ.

Jungkook , ඇදෙන් නැගිටලා office room එකට ගියා. ඒත් ඒ වෙනකොට taehyung එතන හිටියේ නෑ....
Taehyung , හිටියේ බැල්කනි එකේ.
Jungkook , බැල්කනි එක පැත්තට ඇවිදන් ගියා. Jungkook දැක්කා taehyung අතේ cigarette එකක් පත්තු වෙලා තියනවා. Jungkook , taehyung ලගට ගිහින් taehyungගේ ඉන වටේ අත දැම්මා. අත දාලා පිටපස්සෙන් බදා ගත්තා.

TH-" Angle .......... "

Jk-" s..sorry හ්‍යුන්ග් ..... "

Taehyung , හිනා වෙලා ලොකු සිගරට් දුමක් උඩට ඇදලා අරන් හෙමින් පහලට දැම්මා.

Jk-" මං හ්‍යුන්ග්ව කේන්ති ගැස්සුවා "

Taehyung , අනිත් පැත්ත හැරුනා , jungkookට දැනුනා මිලෙන් අදික සිගරට් සුවද , ඒත් jungkook ඒකට කැමතී.
මොකද , taehyung ලගින් ඒ සුවද නිතරම ආවා. ඒ සුවද එක්ක්ස් මිශ්‍ර වෙලා එන පීචස් සුවදට jungkook ගොඩක් කැමතී.

TH-" Its ok baby.... මං ඔයාට ආදරෙයි ..... "

Jk-" මං දන්නවා හ්‍යුන්ග්... "

Taehyung , අවසන් වතාවට සිගරට් එකෙන් ලොකු දුමක් අරන්, සිගරට් එක විසික් කරේ දුම හෙමින් පහලට දාන ගමන්.....

TH-" ඔයා මගෙ baby..... "

Taehyung , jungkookගේ තොල් වලට ලං වෙලා kiss කරා. Jungkookට දැනුනා taehyung නිතරම බොන strawberry drink එකේ රස සිගරට් එක්ක මිශ්‍ර වෙලා එන අමුතු රස. Jungkookට ඒ රස මුලින් දැනුනේ ඊයේ රෑ... ඒත් එක රැයින් එයත් ඒ රසට ඇබ්බැහි වෙලා.

Taehyungගේ ,තොල් jungkookගේ තොල් එක්ක හුවමාරු වෙන්න ගත්තත් ඒ තොල් වල සම්පූර්ණ ආදිපත්‍යය තිබ්බේ taehyung ලග. Taehyung , jungkookගේ ඉන හෙමින් අතගාන ගමන් kiss කරන්න ගත්තා.

* knock *

Taehyung , දිගටම kiss එකේ හිටියේ.
Jungkook , taehyungව kiss එකෙන් ඈත් කරේ taehyungට තවමත් kiss එක නවත්තන්න ඕන වෙලා නැතුව තියෙද්දී.

Jk-" කවුරු හ~~~"

TH-" අවසන් වතාවට කියන්නේ, මං මොකද්ද පටන් ගත්තේ.... ඒක නවත්තන්නේ මං.... ඒ වගේම මට ඒක නවත්තන්න ඕන් නැත්තන් ඔයාටත් බෑ...... මගෙ අවසරේකින් නැතුව කිසි දෙයක් කරන්නවත්, ඔයාට ඕන තීරන ගන්නවත් බෑ.... ඒ වගේම මට ඕන දේ මං කරනවා... ඒ ගෙන ඔයා හිතන්න එපා....  ම්ම්ම්ම්ම්? තේරුනාද angle "

Jk-" තේරු-නා... "

Taehyung , ඔලුව වනලා එතනින් ගිහින් දොර ඇරියා.

Yg-" ටේ..... "

TH-" කියන්න yoongi "

Yg-" M...Mr.Kim ඇවිත් "

Taehyungගේ ඇහිබැම ඇකිලුනා.

TH-" අප්පා ? එයා මොකටද ඇවිත් තියෙන්නේ.... "

Yg-" මං හිතන්නේ හෙට දවස ගෙන කතා කරන්න "

TH-" එයාට එන්න කියන්න "

Taehyung , ආයෙත් ගිහින් පුටුවෙන් වාඩි උනා.
ටිකකින් mr.kim taehyungගේ office එක ඇතුලට ආවා.

" ටේ...... "

TH-" වාඩි වෙන්න අප්පා...  "

Mr.kim පුටුවෙන් වාඩි උනා.

TH-" ඇයි ආවේ.... "

" හෙට පාර්ටි එක.... "

TH-" අප්පා මං දැනටමත් කිව්වා. මංවත් මගෙ angle වත් ඔය වගේ විකාර වැඩ වලට එන්නේ නැ.... "

" ඒක විකාරයක් වෙන්නේ කොහොමද ?
මේක සිරිතක්.... ටේ ඔයා ඊලග උරුමක්කාරයා .... golden pack එක ඔයා භාර ගන්න ඕනේ..... ඉතින් ඔයා ඊලග leader Alpa, එතකොට golden pack එකේ හැමෝටම එයාලගේ අනාගත luna බලා ගන්න ඕනේ.... මේක සිරිතක්"

ඒක එයාලගෙ golden pack එකේ සිරිත, ඊලග උරුමක්කාරයා එයාගෙ mate හොයා ගත්ත ගමන්, එයා future leader Alpa විදියටත්, එයාගේ mate future luna විදියටත් හැමෝම ඉස්සරහට එන්න ඕනේ. එදාට හැමෝටම lunaව බලන්න පුලුවන්.එදාට luna හැමෝම එක්ක කතා කරන්න ඕනෙ. Partyක් තියනවා.ඒත් taehyung එයාගේ angle දිහා කවුරුත් බලනවට ආස උනේ නෑ.

TH-" මං ඊයෙම කිව්වා... මං මගෙ angle ඔය වගේ තැන් වලට අරන් ගිහින් ප්‍රදර්ශනය ක්රන් නෑ...."

" taehyung මේක තේරුම් ගන්න, එයා future luna...."

TH-" අප්පා මාව තේරුම් ගන්න. Angle මගෙ and මගෙ විතරයි . මගෙ angle දිහා බලන්න පුලුවන් මට විතරයි "

" තේරුම් ගන්න, හෙට හැමෝම ඉස්සරහා ඔයා එයා එක්ක ගියොත් හැමෝම දැන ගනී.... එයා ඔයාගේ කියලා   ..   "

TH-" මගෙ කියලා ? "

" ඔව්.... ඔය කියන mate ඔයාගේ කියලවත්, අනාගත luna කියලවත් කවුරුත් දන් නෑ ඔයා හන්ගන් හිටියොත්.... හැමෝම ඉස්සරහා එක්කන් ආවොත් හැමෝම දැනගනී එයා ඔයාගෙ mate ඒ වගේම අනාගත luna කියලා "

Taehyung , ඒ අදහසට කැමති උනා. හැමෝම jungkook , එයාගේ කියලා පිලිගන්නවට කැමතී.

TH-" Good.... හෙට party එකට අපි දෙන්නා එනවා.... "

Mr.kim හිනා වෙලා taehyung දිහා බැලුවා.....

" Im proud of you taehyung .  ඔයාගේ mateගෙ නම මොකද්ද "

TH-" Jungkook .... ඒත් ඉස්සරහට kim jungkook ... "

" කෝ jungkook දැං ඉන්නවද ? "

TH-" ඔව්... ඒත් එයාව දැම්ම බලන්න බෑ.... හෙට හැමෝම ඉස්සරහා මං පෙන්නන්නම් that what is mine...
මගෙ angle ..... හැමෝම දැනගනී මගෙ කියලා.... මගෙ..... "

Taehyung කට කොනින් හිනා උනා.

TH-" දැං අප්පා යන්න...., හෙට හම්බෙමු.... "























# To be continue #

______________________________________


( Jungkookට , membersla විස්තර කරලා අදින්න කිව්වම ඇදලා තියෙන්නේ... )

RM- උසයි

Jin- shoulders පලල්

Jimin-කොටයි, පොඩී

Suga- jiminට වඩා උසයි.

Hobi-sugaට වඩා උසයි.

Jk-" ඇග බිල්ඩ් කරලා තියනාවා.

V- 🧐 What ? Wait..... ඒ කකුල් තුනක්ද? මට තේරෙන් නෑ....😌💔 alien කෙනෙක් ඇදලද ......... jk තමා දන්නෙ 👀💔

Continue Reading

You'll Also Like

229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
295K 50.6K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
109K 24.4K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...