Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 02

3.9K 680 71
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

~Taehyung P.O.V ~

මං මාස 6ක් තිස්සේ හිටියේ japan වල,
ඒත් බිස්නස් වැඩ තමා....
මං japan වල වැඩ ඉවර කරලා මීට දවස් 3කට කලින් කොරියාවට ආයේ ආවා. ඒත්..... මගෙ rut එක පටන් ගත්තා. අවුරුදු 18 ඉදන් අද වෙනකන් mate කෙනෙක් නැතුව ඉන්නේ,
I hate god ! I hate mate.... i hate everything .....
ඇයි මට අවුරුදු 7ක් වෙලා තවම මගෙ mate නැත්තේ.

එක්කෝ මගෙ destined mate, වෙන කෙනෙක්ව mate කරන්ද ? ආර්හ්...
මං ඒ ගෙන හිතන් නෑ, මං mate වගේ bond වලට ආස කෙනෙක් නෙමේ.
ඒත් මට්ස් තියන එකම ප්‍රශ්නේ sex.
Rut එකේදී මට sex කරන්න හරි partner කෙනෙක් නෑ....
සමහරු කියන විදියට මගෙ mate, මගෙ wolfව satisfy කරයි. ඒත්... මට mate හම්බුනෙත් නෑ, මගෙ wolf satisfy කරන්න පුලුවන් sex partner කෙනෙක් හම්බුනෙත් නෑ....

ඒ මොනා උනත්, මගෙ rut මං slutලා පාවිච්චි කරනවා. මොකද මට මාව calm කර ගන්න බෑ......
එදා මං japan වල ඉදන් ආව දවසෙත් මගෙ rut එකේ පලවෙනි දවස,
මට ඔෆිස් එකට කීයටවත් එන්න බෑ.
මං random whore කෙනෙක්ට කතා කරා.... මං වැඩි කතාවක් නොකර මගෙ වැඩේ පටන් ගත්තා... how disgust this slut.... අර්හ්... ඒත් මට කරන්න දෙයක් නෑ... මං එක දිගට දවසම fuck කරා.
අවාසනාව... එදා දවස අවසන් වෙන්නත් කලින් whore, මැරුණා.

ඒත් මගෙ rut එක තවම ඉවර නෑ. තවම මගෙ wolf අවුලෙන්. මං මේ සැරේ over sensitive නැති , ටිකක් rough sex වලට ඔරොත්තු දෙන්න පුලුවන් slut කෙනෙක්ට කතා කරා. දෙවෙනි දවසත් sex වලින් ඉවර උනා. ඒ දවස ඉවර වෙනකොට ඒ whoreට සිහිය තිබ්බේ නෑ. ඒත් මැරිලා නෑ.... කකුල කැඩිලා තිබ්බේ... මතක විදියට අතත් මැණික් කටුව ලගින් කැඩිලා...
Ok.... මං ඒ හැම එකටම pay කරනවා.

ඉතින් මං අද උදෙන්ම නැගිටිනකොට, මගෙ rut එක ඉවරයි. මං මගෙ මැනේජර්ට , ඒ කියන්නේ yoongiට call කරන්න තීරණේ කරා.මං yoongiට අද උදේම මගෙ mansion එකට කතා කරලා , death body එකයි, Unconscious body එකයි මගෙ mansion එකෙන් අයින් කර ගත්තා.
පස්සේ මගෙ මුලු ගෙදරම clean කරා.

මට මේ ගෙදර fucking slutලගේ සුවද තවත් දැනෙන්න ඕන උනේ නෑ.
ඒක මට අප්පිරියාවක්. මුලු ගෙදරම clean කරාට පස්සේ මට මතක් උනා මගෙ බිස්නස් . මං එවෙලේ yoongiට call ගන්න හදනකොටම මට ඇහුනා phone එකක් ring වෙනවා.
Maidලට මගෙ mansion එක ඇතුලේ phone පාවිච්චි කරන්න තහනම්.
එහෙනම් කාගෙද phone එක...
මං phone එක බැලුවා.
' ❤Cute jiminie❤ calling '......
දැං sure මේ phone එක yoongiගේ.

Jiminගෙන් miss call 26ක්... මට කලින් calls ඇහුන් නෑ..... දැං එක විතරයි ඇහුනේ....
එතකොට මේ phone එක yoongiගේ නම් කාටද මං call කරන්න ඕනේ,
හරි, yoongi දැං sure එකටම ඇත්තේ jimin ගාව.  මං yoongiගේ phone එකෙන්ම jiminට call back කරා.

ඒත් , පුදුමෙ කියන්නේ ඒ කටහඩ.
Jiminගේ tonic කටහඩ වෙනස් වෙලා.
ඒක submissive කටහඩක් වෙලා.
දෙවියනේ....... ඒ කටහඩටත්, මගෙ ඇගේ අමුතු දෙයක් දැනෙනවා...

ආර්හ් taehyung අමතක කරපන්. ඒ උබේ යාලුවගේ ,wife. මං jiminට පණිවිඩේ කියලා එයාගේ reply එකක් ලැබෙනකන් බලා නොඉදම call එක cut කරා..... ...

මං හවස 6ට yoongiට හම්බෙන්න එන්න කිව්වා. .... මං ඔෆිස් එක ලගට එනවා කියලා ... ඒත් මං කාර් පාර්ක් එක ලගට යද්දි 6ට නෑ. ඊට ටිකක් කලින් ආවේ...... මං පාර්ක් එකට වෙලා yoongi එනකන් බලන් හිටියා. ඒත්..... ඒත් එකපාරම මට දැනුනා කවුරු හරි මගෙ ඉන වටේ අත දාලා මාව back hug කරනවා වගේ.

" හ්..හ්‍යුන්ග් ....... "

Fucking , Fuck...... කවුද, කවුද ඒ... මගෙ wolf අවුල් වෙලා... කාගෙද ඒ කටහඩ..... ආර්හ්.... මට අමුත්තක් දැනෙනවා , ඒත් ඒක කියන්න තේරෙන් නෑ..... sure එකටම beta කෙනෙක්.
මොකද මව backhug කරන් ඉන්න කෙනාගෙන් සුවදක් එන් නෑ.....
ඒත් සුවදක් එන් නැද්ද ? නෑ..... මගෙ wolf, ඒ කියන්නේ V ... එයා පිස්සුවෙන් වගේ කියනවා එයාට අමුතු සුවදක් දැනෙනවා කියලා.... මං ඇස් පියාගෙන අවදානේ දුන්නා... god ! ඔව්, සුවදක් එනවා... වැනිලා සුවදක්....
ඒත් ඒක ලාවට දැනෙනවා.... ඒත් ඒ සුවද මොකකින් හරි block කරලා වගේ.

මං දන් නෑ, මගෙ අත ඉබේටම එයාගේ අත උඩින් තිබ්බා. ' ggggrrrhh ' .....
FUCK ! මොකද්ද Vට වෙලා තියෙන්නේ.
ඇයි මගෙ wolf ගෙරෙව්වේ... එයා මේ touch එකට satisfy උනාද, මගෙ rut එකත් ඉවරයි. ඇයි එහෙනම් මේ satisfication ගෙරවිල්ලක් පිට උනේ.

" Taehyung ........ "

මට ඇහුනා yoongi කතා කරනවා. ඒ එක්කම මාව අල්ලන් හිටපු grip එක බුරුල් උනා. එයා සම්පුර්ණයෙන් මාව අත ඇරියා. ඒත් ඇයි මේ තප්පර ගානට එයාව මට මග ඇරුනා වගේ දැනෙන්නේ. මං දෙපාරක් නොහිතා මාව බදා ගත්තේ කවුද කියලා බලාගන්න ඕන හින්දා ඉක්මනින් හැරිලා බැලුවා

(Plzz වටපිටාව ignore කරන්න )

NO...... FUCKING NOO........ මේ angel කෙනෙක්ද, නෑහ්... කීයටවත් මනුස්සයෙක් වෙන්න බෑ. හුරතල්..... ලස්සන angel කෙනෙක් වගේ.වගේ නෙමේ මේ angel කෙනෙක් තමා.
ඒ angel එක පාරම මං දිහා හැරිලා බැලුවා.
Angelගේ රවුම් ඇස්, තවත් ලොකු උනා.
මං දැක්කා angelගේ කම්මුල් රතු වෙලා.
God මගෙ angel ලැජ්ජාවට රතු උනා.
මං හින්දා, ලැජ්ජාවෙන් රතු උනා.....
Oh wait... මං මගෙ angel කිව්වද ?
අර්හ්... මොකක් හරි....

I cant wait , i want see him under me.... god beta කෙනෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුලුවන්ද ?
Pinky lips, මගෙ dick එක වටේ wrap වෙලා තියනවා, ඒ රවුම් ඇස් කදුලු වලින් පිරිලා pleasure එකට මගෙන් beg කරනවා බලන්න ඕනේ...
Shit ! Dirty අදහස් ගොඩක් මගෙ ඔලුවේ පිරිලා.

" beautiful ..... cute..... fuck ...angel "

මට මොනා කියන්නද තේරෙන්නෙත් නෑ.....ඒතරම් ගොඩක් ලස්සනයි. Angel
එයාගේ රවුම් ඇස් මගෙ ඇස් වලින් අහකකට අරන් බිම බලා ගත්තා.
No baby.. look at me.... look at me

" Angel ...... "

මගෙ කටින් පිට උනේ එච්චරයි , ආයෙත් මගෙ angel මං දිහා බැලුවා. මේ සැරේ මං දිහා හොදටම බලනවා වගේ දැනුනා.
මං දිහා ගොඩක් වෙලා බැලුවා.
එයාගේ කම්මුල් රතු වෙලා.....
I want touch them, squeeze them, kiss them.

" jungkook .... "

අහ්.... හොබී නේද.... මීට මාස 6කට කලින් එයාගේ යාලුවෙක් tempary වැඩට ගන්න කියලා මගෙන් request කරේ.... ඔහ් ! Hoseok , ඒ කියන්නේ හොබී එයාම තමා. ' jungkook ' කිව්වේ කාටද ? අහ් ... හොබී මොකද මගෙ angel දිහා බලලා jungkook කිව්වේ.
ඒ කියන්නේ angleගේ නම jungkookද ?
Such a beautiful name....
Jungkook .... ම්ම්ම්හ් ලස්සනයි.

Yg-" හොබී, ජන්කුකී.... ? ඔයාලා ? "

Yoongi hoseokගෙන් ඇහුවේ පුදුමෙන්. ඇත්තටම මටත් ප්‍රශ්නයක් ,
Angle මෙතන මොකද කරන්නේ...
ඇයි මාව බදා ගත්තේ....

Hs-" අපි dinner out එකකට යන්න "

FUCK NO BITCH ! ආර්හ්..... NOOOO...
ඒක වෙන්න බෑ කීයටවත්.
මගෙ wolf , දැනටමත් කේන්තියෙන්...
V, ගේ කේන්තියට මාත් එකගයි .
මගෙ ඇස් අනිවාරෙන් රතු වෙන්න ඇති.
මගෙ අත ඉබේටම මිට මොලවුනේ කේන්තිය පාලනේ කර ගන්නයි.

" Dinner out ? "

මං angle දිහා බලලා ප්‍රශ්න කරා. මොන වගේ dinner out එකක්ද ?
Mete , නැත්තන් boyfriend ...
Whatever ... මොකක් උනත් මට ඒක හරියටම දැන ගන්න ඕනේ....
මං දැක්කා angle පැනික් වෙලා වගේ මං දිහා බලනවා

Jk-" B..brother's din-ner out "

අහ්ම් , brothers out එකක්... ම්ම්ම් ok. Its ok.... මං හෙමින් ඔලුව වැනුවා.
ඒ මොනා උනත් මං කැමති නෑ angel , හොබී එක්ක එලියට යනවට.

God ! මං angel දැකලා ටික වෙලාවයි ගියේ.... ඒත්.... ඒත් දැනටමත් මං angel ගෙන හිතන්න අරන්. මට තේරුනා අවුරුදු 25ක් තිස්සේ නොදැනුන හැගීමක් දැනෙනවා වගේ....

Hs-" Lets go.... "

හොබී, angel එක්ක යන්න ගියා. ඒත් මං තවමත් ඒ ගෙන පැහැදීමෙන් නෙමේ ඉන්නේ.....

~ Taehyung's p.o.v end ~

…………………………………………

Author P.O.V

Jungkook , හොබී එක්ක හොබීගේ කාර් එකේ නැගලා යන්න ගියත්, තවමත් ,taehyung හිටියේ angel ගෙන කල්පනාවෙන්.

Yg-" Taehyung ...... "

Taehyung ට තවමත් angleගේ ඇස් , තොල්, කම්මුල් මේ හැමදේම එක දිගට මැවිලා පේන්න අරන්...

Yg-"  TAEHYUNG "

Yoongi ,....  taehyung එවෙලේ තමා reality යට ආවේ.

TH-" අහ් ? "

Yg-" අපි යන් නැද්ද ? "

TH-" කවුද jungkook ? "

Yg-" T..tempary worker කෙනෙක් "

Yoongi සැකෙන් සැකෙන් උත්තර දුන්නේ.

TH-" මට විස්තර ඕනේ "

Taehyung , එයාගේ කාර් එකට නගින ගමන් කිව්වා.
yoongiත් කාර් එකට නැග්ගා.

Yg-" P...plz tae... එයා ගොඩක් අහිංසකයි , ත..තවම පොඩි ලමයෙක්... එයාව ඔයාට ගැලපෙන් නෑ.... "

Yoongi , බිදුනු කටහඩින් කතා කරා.

TH-" මට ගැලපෙනවද කියලා තීරණේ ක්රන්නේ මං, its not you.... "

Yg-" plz... ම්ම්හ්... මං කියන්නේ, he is not slut. He is teen innocent boy "

TH-" කවුද කිව්වේ මං විස්තර හොයන්නේ fuck කරන්න කියලා.
Sex වලට නෙමේ මං එයා ගෙන විස්තර හොයන්නේ...... "

Yg-" එ..එහෙනම්  ? "

Yoongi , පුදුම උනේ මෙච්චර කල් taehyung වෙන omega කෙනෙක් හරි, beta කෙනෙක් ගෙන හරි විස්තර හෙව්වේ sex toy කෙනෙක් විදියට පාවිච්චි කරන්න.
ඒත් jungkook ගෙන ?

TH-" මගෙ mate කර ගන්න "

Yoongi , ගැස්සිලා ගියා.

Yg-" J..jungkook ඔයාගේ mateද ? God ! ඔයාට ඒක දැනුනද ? ඒ සුවද, ඔයාව jungkook පැත්තට ඇදිලා ගියාද,
I mean your heart~~~~"

TH-" ආර්හ් නෑ.... මට ඔය කිසි සුවදක් දැනුනේ නෑ... මගෙ wolf ට mate bond එක දැනුන් නෑ... මං හිතන්නේ ඒ මගෙ mate නෙමේ..   ඒත් මං එයාව මගෙ mate කර ගන්නවා ...... "

Yg-" What ? No taehyung .... ඒක හොද අදහසක් නෙමේ... මං කියන්නේ දවසක ඔයාගේ destined mate ආවොත් , එදාට මොකද කරන්නෙ ? "

TH-" මං reject කරනවා. මගෙ destined mate reject .... "

Yg-" දවසක jungkookගේ mate ආවොත්"

TH-" i will kill him "

Yg-" T..Taehyung ... ඒක කරන්න බෑ.. ඔයාට එයාගේ mate මරන්න බෑ.
Jungkook ඔයාට වෛර කරයි.... "

TH-" I fucking dont care "

Yg-" ඒත් ඒක වැරදී.... "

TH-" I DONT NEED ANY ADVICES FROM YOU ...."

Taehyung , කෑ ගැහුවේ කේන්තියෙන් වාහනේ වේගෙන් drive කරන ගමන්.
Yoongiට තවත් taehyungව කේන්ති ගස්සන්න උවමනා උනේ නෑ.












# To be continue #

______________________________________

මොකද්ද දැං කරන්න ඕනේ....
කතාව continue කරන් යන්නද ?
Possessive taehyungගේ කතාව.

🍁Merida🍁

Continue Reading

You'll Also Like

61K 3K 9
කියවලා බලමුකො මුලින්................ Rnking👇 kook - #1 (2022/02/14) Jungkook- #19 -> #13 (2022/02/16) -> #12 (2022/02/18) -> #9(2022/02/19) btsff...
26.4K 7.3K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
92.7K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
9.2K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...