Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 01

4.9K 681 96
By Marivok


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Jk-" අදවත් මාව job එකේ permanent කරයිද...... ? "

Jungkook , kim cop එක ඇතුලට ඇවිදන් ගියේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. Jungkook මේ ඔෆිස් එකේ වැඩට ඇවිත් දැනට මාස 6ක් වෙනවා.
ඒත් අද්‍යාපන සුදුසුකම් හදාගෙන නැති හින්දා jungkookව තවම job එකේ permanent කරලා නෑ.

Tempary සේවකයෙක් විදියට වැඩ කරනකොට ලැබෙන පඩිය අඩුයි.
ඒත් jungkookට හොයා ගන්න වෙන job එකකුත් නෑ. දැං හැමතැනම ජොබ් වලට කට්ටියව ගන්නේ නෑ.
මෙතන ජොබ් එකත් හම්බුනේ හොබීගේ මාර්ගෙන්.

Jungkookට ඉගෙන ගන්න සල්ලි තිබ්බේ නෑ . අඩුමතරමේ කන්නවත් සල්ලි තිබ්බේ නෑ... ඒ හින්දා බඩගින්නේ නොමැරී ඉන්න එයාට මෙතන ජොබ් එක කරන්නම උනා. Jungkookට වයස 16ක් වෙනකොට එයාගේ අම්මා මැරුනා. අප්පා කවුද කියලා jungkook කවදාවත් දැකලා තිබ්බෙවත් නෑ.
පුංචි කාලෙම jungkookගේ අප්පා අම්මව දාලා ගිහින්. Jungkookගේ අම්මා, jungkookවයි  , එයාගේ  එකම මල්ලියි තනියෙන් හදා ගත්තා.

Jungkookට අවුරුදු 14දී එයාලා සෝල් වලට ඇවිත් ජීවත් උනා.
අම්මා හැම තැනම ජොබ් කර කර එයාලට කන්න දුන්නා. ඒත් jungkookට වයස 16 වෙනකොට අම්මා මැරුනා.
අවසානේ jungkook පාසල් ගමන නවත්තලා ජොබ් එකක් කරන්න තීරණේ කරා. හොබී එයාට tempary kim cop එකේ වැඩ කරන්න සෙට් කරලා දුන්නා.

Jk-" අද මාව permanent කරේ නැත්තන් මේ මාසේත් මට අමතර වැඩ කරන්න වෙනවා apartment එකේ බිල ගෙවන්න"

Jungkook කල්පනා කර කර ගියා....
Jungkookව ගිහින් කාගේ හරි ඇගේ හැප්පෙනකන් jungkook දැනන් හිටියේ නෑ..... jungkook ගැස්සිලා ගිහින් ආයෙත් reality ට ආවා.

Jk-" අහ්ම්... සොරි හ්‍යුන්ග් ... සොරි "

Jungkook කණගාටුදායක මූනක් හදන් හොබී දිහා බැලුවා.

Hs-" අහ්..  ඒකට කමක් නෑ...... ඒත් ඇයි අද පරක්කු උනේ..... "

හොබී වෙලාව බලන ගමන් ඇහුවා.

Jk-" අද මං ආවේ පයින්... දන්නවනේ බස් එකේ එන්නේ හදිස්සියක් උනොත් විතරයි.... මං මෙහෙමවත් සල්ලි එකතු කර ගත්තේ නැත්තන් junghooගේ බෙහෙත් වලට සල්ලි හොයා ගන්නේ කොහොමද ? "

Junghoo කියන්නේ jungkookගේ එකම මල්ලි . Jungkook එයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි... ඒත් junghooට පොඩි කාලේ ඉදන් මානසික ලෙඩක් තියනවා. එයාගේ වයස අවුරුදු 15ක් උනත් මනස තවම අවුරුදු 5ක ලමයෙක්ගේ වගේ.....
Junghooට වෙනම hospital එකක නවත්තලා treatment කරනවා.

Hs-" ඒකට කමක් නෑ.... ම්ම්ම් කුක්, අද අපේ බොස් එනවා..... "

Jk-" woowww..... මාස කීයක් බලන් හිටියද ඔය බොස් එනකන් මගෙ job එක permanent කර ගන්න....
Finally damn boss come... "

Hs-" සමහරවිට ඔයාට job එක permanent කර ගන්න පුලුවන්  "

Jk-" Woooow..... හ්‍යුන්ග් .... woow... you are my best news hyung ........ "

Jungkook , හිනා වෙලා කෑ ගහන ගමන් hoseokව තදින් බදා ගත්තා .
Hoseok alpa කෙනෙක් උනත් එයාට jungkookගේ සුවද දැනුන් නෑ. මොකද jungkook එයාගේ සුවද ලෝකෙන්ම හංගන් ඉන්නේ.....

Hs-" අහ්... සමහරවිට අද ඔෆිස් එන් නැති වෙයි. එයා හෙට office එකට එයි."

Hoseok , තවමත් තමන්ගේ තුරුලේ ඉන්න jungkookගේ පිට අතගාන ගමන් කිව්වා.

Jk-" ම්ම්ම්හ්..... කමක් නෑ හ්‍යුන්ග් හෙට වෙනකන් ඉවසන් ඉන්නම්...... "

Jungkook එයාගේ තොල් උල් කරලා කතා කරේ hoseokගේ තුරුලෙන් ඈත් වෙන ගමන්,Jungkookගේ බලාපොරොත්තු පිරුණු ඇස් දිලිසෙනවා .

Hs-" ඒ කියන්නේ අද මේක celebrate කරන්න වෙයි...... "

Jm-" Heeeey..... snakes මොනාද celebrate කරන්නේ.... "

Jk-" Good morning ජිමින් හ්‍යුන්ග් ........."

Jm-" අහ්.. මට good නෑ. "

Hs-" ඇයි ? "

Jm-" Fucking dick cat මාව දාලා උදේම kim mansion එකට ගියා,
මං තනියෙන් බබාව daycare දාලා ඔෆිස් ආවේ...... ආර්හ්...."

Hs-" අවසානේ ඔයා තේරුම් ගත්තා ඌ පූසෙක් කියලා....."

Hoseok හයියෙන් හිනා උනා.

Jm-" shut up bitch ..... he is my cat and my husband ..... Not yours "

Hs-" ඇත්තටම මට නම් කොහොමත් ඕන් නෑ ඔය pale cat.....boring "

Jk-" ම්ම්ම්හ්... ඇයි yoongi හ්‍යුන්ග් ඔයාව දාලා k..kim mansion එකට ගියේ.... "

Jm-" දන්නවනේ , මාස 6කට පස්සේ අර හිතුවක්කාර hoe ඇවිත්...
මේකේ බොස්.... උදේම hubbyට call කරා. ඉතින් එයාට යන්න උනා. ඇත්තටම මං පොඩ්ඩක්වත් කැමති නෑ ඒ dicky මෑන්ට.... ,
ජන්කුකී ඔයා දැකලා නෑ.....
Ok , මං කියන්නම්.....
විහිලු නෑ, කතා නෑ, හිනා නෑ, shit කෙටියෙන්ම කිව්වොත් psycho කෙනෙක් .....
ඒ මදිවට හැමවෙලේම මගෙ catty hubbyට කතා කරනවා...
මට හිතා ගන්නවත් බෑ, මගෙ cat husband කොහොමද අවුරුදු ගානක් මේ මනුස්සයගේ මැනේජර් උනේ කියලා "

Jk-" Gowd හ්‍යුන්ග් .... මට නම් දැං බයයි.... ශිහ්... ඒ බොස් මාව permanent කරන් නැති වෙයිද ? "

Jimin , හුස්මක් හෙලුවා.

Jm-" අහ්ම් මං හිතන් න්~~~"

Hs-" අනිවාරෙන්ම permanent කරයි,
Dont worry baby... and pale catගේ crazy wife කියන ඒවා ගෙන වැඩිය හිතන්න එපා.... "

Jm-" Im not crazy ... fuck off hobi "

Jimin කටත් ඇඹුල් කරන් කෑ ගැහුවා.

.

.

.

.

Lunch time

Jm-" Fuck this bitch , i'll cut his dick......... ආර්හ්........ pick up phone............ "

Hoseok , jimin ,jungkook තුන්දෙනාම cafeteria එකේ lunch එක ගන්න ගමන් හිටියේ.jimin එක දිගට එයාගේ husband, yoongiට call ගත්තත් yoongi phone එක answer කරේ නෑ.

Hs-" Good idea..."

Jm-" මොකද්ද ? "

Jimin , කේන්තියෙන් හොබී(hoseok) දිහා බැලුවා.

Hs-" නෑ.... Old catගේ dick එක කපනවා කිව්වේ.... ඒක හොද අදහසක්...
කපන්න.... පස්සේ ඔයාට පුලුවන් පාවිච්චි කරන්න.... මගෙ එක "

හොබී හයියෙන් හිනා උනත් එයාගේ හිනාව නැති වෙලා ගියේ jimin වතුර වීදුරුවේ තිබ්බ වතුර වලින් හොබීගේ මූනට දමලා ගැහුව හින්දා...

Hs-" Shit fuck jimin ..... "

Jimin , හිනා උනා....

Jm-" good to hear..... park jiminට වඩා fuck jimin කියනවට මං කැමති... "

හොබී පුටුවෙන් නැගිටලා , jiminගේ ඔලුවට ගහගෙන යන්න ගියේ jungkook ඒ දෙන්නා දිහා බලන් හිනාවෙන අතරයි....

Jm-" ඒක රිදුනා.......... "

Jimin පිටපස්ස හැරිලා හොබී දිහා බලන් කෑ ගැහුවා.

Yg-" Baby තවත් රිදෙනවද, pain killers ගත්තේ නැද්ද  ? ඊයේ මං එච්චර rough උනෙත් නෑ... ඒත් තවම රිදෙනවද? "

Jimin , එක පාරම ගැස්සිලා බැලුවේ අනිත් පැත්තෙන් ඇහුන කටහඩ හින්දා.
Jimin හැරිලා බලනකොට දැක්කේ එයාගෙ husband අනිත් පැත්තේ හිටන් ඉන්නවා.

Jm-" අහ්? ....... "

Jimin , ටිකක් කල්පනා කරාම තේරුනා එයාගේ husband අදහස් කරේ මොකද්ද කියලා.

Jm-"  wild dicker.... කොහෙද ගියේ,
මං තනියෙන් උදේ ගෙදර වැඩ කරලා ඔෆිස් ආවේ.... අඩුම තරමේ මගේ phone call වත් answer කරන්න බැරි නම් ඔය damn phone එක විසික් කරලා දානවා....... "

Yg-" අහ්ම් sorry baby.... phone එක බොස් ගාව. මට අමතක වෙලා ඇවිත් "

Jm-" මොන සිහියෙන්ද ඉන්නේ "

Yg-" මගෙ cute husbandගේ සිහියෙන් "

Jm-" අහ්ම්... මාව රවට්ටන්න හදන්න එපා.... idiot..... "

Yg-" ඉතින් ඔයාගේ idiot රැවැට්ටුවොත් රැවටෙනවද ? "

Jimin රතු උනා. එයා කොච්චර , yoongiට කෑ ගැහුවත්, සැරෙන් කතා කරත් yoongiට ගොඩක් ආදරෙයි.
ඒ yoongi එයාගේ mate හින්දා විතරක් නෙමේ.... yoongiගේ ගතිගුණ වලටත් ආසයි.....

Jm-" දැනටමත් රැවටිලා ඉන්නේ idiot..... "

Jiminගේ කම්මුල් රතු වෙලා තියෙන්නේ කියලා jungkook දැක්කා.

Jk-" ආව් jimin හ්‍යුන්ග් .... ඔයා රතු වෙලා.... "

Jm-" අර්හ්ම්... නෑ..... "

Jimin , අත් දෙකෙන්ම කම්මුල් අල්ල ගත්තා.

Yg-" Cutie , ඔයාගේ hibbyට බඩගිනී "

Jm-" ම්ම්ම්හ්... යමු... කන්න මොනාහරි අර ගන්න යමු.... "

Jimin , yoongiගේ අතින් අල්ලන් එතනින් නැගිටලා ගියේ, jungkook හිනාවෙලා තවමත් ඒ දෙන්නා දිහා බලන් ඉද්දී.

" moon god ,ඒ දෙන්නා නම් මවලා තියෙන්නේ ඒ දෙන්නටමයි.....
Mate කෙනෙක් හම්බෙන එක වාසනාවක්..........
Mate, ගොඩක් ආදරෙයි ........
දවසක මගෙ mate ඒ වගේ වෙයි... "

Jungkook , තමන්ටම කියා ගන්න ගමන් කන්න ගත්තා.

* Ring *

jk-" අහ්... jimin හ්‍යුන්ග්  phone එක දාලා ගිහින්.... එයාගේ phone එක ring වෙන්නේ "

Jungkook , jiminගේ ring වෙන phone එක අතට ගත්තා..
jiminගේ phone එකේ screen එකේ display වෙන්නේ 'catty hubby🐱 calling ' කියලා.

Jk-" ම්ම්... catty hubby කියන්නේ yoongi හ්‍යුන්ග්ට නේද, එයාගේ phone එකෙන් call කොහොමද .... "

Jungkook , phone එක answer කරා.

" h- hello "

Jungkook කතා කරන්න ගත්තේ බයෙන් බයෙන්.

" Hello "

Jungkookට , ඇහුනේ ගැඹුරු කටහඩක්. ඒ කටහඩ ගොඩක් අමුතුවට jungkookට දැනුනා. නිකන් එයාගේ ඇග ඇතුලෙනුත් ඒ හඩට response කරනවා වගේ දැනුනා.

" ක- කවුද ? "

" jimin....... , මේ මං කතා කරන්නේ.... yoongi phone එක දාලා ගිහින්... ඔයා දැං මේකට call කරපු හින්දා call back කරේ....
අහ්... anyway මට කියන්න දෙයක් තියනවා, yoongi ලග ඉන්නවා නම් කියන්න හවසට මාව හම්බෙන්න එන්න කියලා ....... මං හවස 6ට ඔෆිස් එක ලගට එනවා..... "

" ම...මං j-imin නෙ~~~"

*hang up *

Jk-" අහ්... මං කියන දේ අහන්නෙත් නැතුව phone එක තිබ්බා නේද ?
මාර මනුස්සයෙක් තමා   .... ශිහ් "

Jungkook , jiminගේ phone එක පැත්තකින් තියලා , yoongi ,jimin ආයේ එනකන් හිටියා පණිවිඩේ කියන්න.

Hs-" කුකී ..... කාලා ඉවර නම් යන් නැද්ද ? "

Jk-" yoongi හ්‍යුන්ග්  එනකන් ඉන්න ඕනේ පණිවිඩයක් කියන්න....
ඔයා යන්න මං එන්නම් "

Hs-" මාත් ඔයත් එක්ක යන්නම්....
ම්ම්හ් , හරි අද මාත් එක්ක එනවා නේද ? "

Jk-" අද ? කොහෙද ? "

Hs-" God ! අමතක උනාද... ම්ම්ම්...
අද දවස celebrate කරන්න යනවා කිව්වේ..... dinner out එකක් , "

Jk-" හ්‍යුන්ග් , ඒක නික~~~"

Hs-" අර්හ්... මට දැං මතක් උනේ....
මට හදිස්සි වැඩක් තියනවා,
මං දැං යන්න ඕනේ..... ඔයා yoongi එනකන් ඉදලා එන්න....
අනිවාරෙන් අද හවස celebration එක තියනවා....
අද dinner එක මං ගානේ and මං කාර් පාර්ක් එකේ 6 වෙනකොට ඉන්නවා,
Ok....... ? "

Jk-" හ්‍යුන්ග්  ඒ~~~"

Hs-" Ok.good baby.... මාව රස්තියාදු කරවන්න එපා.... "

Hoseok එහෙම කියලා දුවලා ගියා.
Jungkook , hoseokව දන්නේ අවුරුදු 14 ඉදලා. ඒත්.... hoseok තවම දන් නෑ jungkook  omega කෙනෙක්, එයා එයාගේ සුවද හැමෝගෙන්ම හන්ගන්න ඕන හින්දා  jinගෙන් අවුරුද්දට දෙපාරක්  බෙහෙත් ගන්නවා කියලා...

Jungkookට , ඒ කාලේ ඉදන් hoseok දැනුනේ එයාගෙම සහෝදරයෙක් වගේ.
Jungkook , hoseokට ගොඩක් ආදරෙයි .
හැමදාම , හැමවෙලේම hoseok , jungkook ගෙන බලනවා.
ඒ ඇරුනම hoseokටත් තවම mate කෙනෙක් හිටියේ නෑ....
ඒ හින්දා hoseok පවා jungkookට ගොඩක් නැඹුරු උනා.

Jungkook , හැමවෙලේම hoseokට කරදර කරන්න කැමති උනේ නෑ.
උදව් ඉල්ලන්න කැමති උනේ නෑ....
ඒත් හැමවෙලේම hoseok , jungkookට ගොඩක් උදව් කරා. හැමවෙලේම hoseokට දැනුනේ, පුංචි jungkookට එයාගේ උදව් ඕනේ කියලා.
Hoseok නිතරම, jungkookගේ  සහෝදරයා ඒ කියන්නේ junghooව බලන්න යන්න ගියා, jungkookට මුදල් වලින් උදව් කරා , ඒ වගේම කෑමට එලියට අරන් ගියා.

Jungkook කොච්චර එපා කියන්න හැදුවත් hoseok , jungkook කියන දේ ඇහුවේ නෑ.....

Jk-" really you like my own brother.... hyung, "

Jungkook , හිනාවෙලා ඈතට යන hoseok දිහා බලන් හිටියා.
.

.

.

.

Jungkook , සාමාන්‍යයෙන් වැඩ ඉවර වෙන්නේ 5.30ට. අද hoseok එක්ක රෑ කෑමට එලියට යන හින්දා jungkook ඉක්මනින් දුවලා ගිහින් washroom එකෙන් මූන පොඩ්ඩක් හෝදගෙන,
පොඩ්ඩක් fresh උනා.

------------------------------

~ Jungkook P.O.V~

' god ! දැං 5.45යි වෙලාව....
මං කැමති නෑ hoseok හ්‍යුන්ග් මං එනකන් ගොඩක් වෙලා බලන් ඉන්නවට, hoseok හ්‍යුන්ග් මං හින්දා dinner out එකක් ලෑස්ති කරලා , මට එයාට මං එනකන් බලන් ඉන්න දෙන්න බෑ..... ඇත්තටම හොබී හ්‍යුන්ග් මගෙ සහෝදරයෙක් වගේ....
ආර්හ්, දැං ඕවා හිත හිත ඉන්න වෙලාවක් නෑ... ඉක්මනින් යන්න ඕනේ.

මං ආයෙත් washroom එක ඇතුලේ තිබ්බ ලොකු කණ්නාඩියෙන් මගෙ මූන එකපාරක් බැලුවා.

Fine ඔක්කොම හරි, එහෙනම් මං යන්න ඕනේ නැත්තන් පරක්කුයි වෙයි.

මං washroom එකෙන් එලියට දුවන් ගියේ කාර් පාර්ක් එක පැත්තට ,
ඔව් හොබී හ්‍යුන්ග් කිව්වේ එතන තමා.
Office එකේ කාර් පාර්ක් එකට 6ට එන්න කියලනේ.

ඇත්තටම හොබී හ්‍යුන්ග් නොකිව්වා නම් කීයටවත් මං මෙතනට එන්න ආස නෑ.... ආර්හ්... කොච්චර බය හිතෙනවද,
ඇයි මේ කාර් පාර්ක් එක මෙච්චර කලුවර ? ,  ඇත්තටම මං කලුවරට ගොඩක් බයයි.

මට තේරුනා, මගෙ දණිස් දෙකම ටිකක් පණ නැති වෙලා වගේ. ඇග ඇතුලෙන් වෙව්ලනවා වගේ...... මට තවත් පාර්ක් එක ඇතුලට යන්න බෑ....
දෙවියනේ... හොබි හ්‍යුන්ග් , කොහෙද ඉන්නෙ......
මං ලොකු හුස්මක් අරන් , තව තව පාර්ක් එක ඇතුලට ගියා.

අවසානෙට ඉන්නවා, මං දැක්කා හොබී හ්‍යුන්ග් කාර් එක්ක් ලග හිටන් ඉන්නවා.
මං දැනටමත් හොදටම බය වෙලා ඉන්නේ, මට තේරෙන් නෑ මට මොනවා වෙනවද කියලා... ඒත් මං බයටම වගේ හොබී හ්‍යුන්ග් ගාවට දුවන් ගියා.
ගිහින් මං හොබී හ්‍යුන්ග්ව බදා ගත්තා.

හොබී හ්‍යුන්ග් හිටියේ මට පිටුපාලා...
මං මූන දැක්කේ නෑ, ඒත් මං දන්නවා ඒ හොබී හ්‍යුන්ග් කියලා, ඒ උසමයි...
මං දෙපාරක් නොහිතා හ්‍යුන්ගේ ඉනෙන් අත දාලා backhug කරා.

" හ්..හ්‍යුන්ග් ....... "

මං බය වෙලා හිටියේ. මගෙ කටින් පිටවුනේ එච්චරයි ... මට ඇහුනා හීනීයට ගොරවන සද්දයක් ... හොබී හ්‍යුන්ග් මට ගොරවනවද, ආහ් නෑ..... ඒත් මට ඇහුනා... ,
මට තේරුනා හොබී හ්‍යුන්ග් මගෙ අත උඩින් එයාගේ අත තිබ්බා වගේ...
ඒත් ඇයි, අද වෙනදට වඩා වෙනස්...
මට තේරුනා මගෙ wolfට වෙනසක් දැනිලා.... ඒත් ඇයි මගෙ wolf මේ වෙනසට කැමතී වගේ දැනෙන්නේ...

මගෙ ඇහිබැම ඇකිලුනේ, මට දැනුන වෙනස් සුවද(scent) හින්දා... ඒක... ඒක පීචස් සුවදක්, ඒත් හොබී හ්‍යුන්ග්ගේ සුවද වෙනස් චොකෝ සුවදක්....
ඒත් දැං මට දැනෙන්නේ පීචස් සුවදක්.
හොබී හ්‍යුන්ග්ගේ සුවද, මාරු වෙලාද?
ආහ් නෑ ඒක කොහොමටවත් වෙන්න බෑ...... එහෙනම් මොකද්ද ?

" Taehyung ........... "

මට ඇහුනා කවුරු හරි , ' T..taehyung ' කියලා කතා කරා. මං තවමත් හිටියේ හොබී හ්‍යුන්ග්ව බදාගෙන,
මං හොබී හ්‍යුන්ග්ව අත ඇරලා පිට පස්ස හැරිලා බැලුවා කවුද ඒ කතා කරේ කියලා..... මොකක් ? ඒ yoongi හ්‍යුන්ග් .
Yoongi හ්‍යුන්ග් ඇයි හොබී හ්‍යුන්ග්ට taehyung කියලා කතා කරේ.

මං ආයෙත් හොබී හ්‍යුන්ග් දිහා හැරිලා බැලුවා. නෑ....නෑ..................
දෙයියනේ නෑ... ඒක වෙන්න බෑ.....
එතන ඉන්නේ හොබී හ්‍යුන්ග් නෙමේ වෙන මනුස්සයෙක්.......
එතකොට මං බදාගෙන තියෙන්නේ වෙන මනුස්සයෙක්වද ?

මගෙ ඇස් පුදුමෙන් ලොකු උනා. මට හිතා ගන්න බැරි උනා...
එතකොට මං ඒ බදා ගත්තේ taehyung කියන මනුස්සයාවද ? මේක වෙන්න බෑ.... මේක ලොකු ලැජ්ජාවක් .
මගෙ කම්මුල් ලැජ්ජාවට රත් වෙලා වගේ තේරුනා...

ඒ Alpa කෙනෙක්.
ඉක්මනින් මං බිම බලාගත්තා ....
මං Alpaලා මීට කලින් ඕන තරම් දැකලා
තියනවා.  මං true blood omega කෙනෙක් හින්දා මට අනිත් omegaලා තරම් , alpaලා ඉස්සරහා පහත් බවක් දැනෙන් නෑ.... ඒත්.... ඒත් , ඇයි මගෙ wolf මේ ' taehyung ' කියන කෙනා ඉස්සරහා submissive වෙන්නෙ.
මට මාවත් පාලනේ කර ගන්න බෑ...
' Jk ' ඒ කියන්නේ මගෙ wolf taehyung කියන මනුස්සයා ඉස්සරහා පහත් වෙලා.

TH-" Angel ...... "

මට ඇහුනා, taehyung කියන කෙනා මොනා හරි කොදුරනවා. ඒත් පැහැදිලිව ඇහුනේ 'Angel' කියනවා විතරයි.
මං ආයෙත් ඒ මනුස්සයා දිහා බැලුවා.

දෙවියනේ මගෙ ඇස් හරි නම් මං දකින්නේ මේ ලෝකේ කඩවසම්ම පිරිමියා.

බාගෙට රැලි, ඝන කොන්ඩේ.දිග නහය,
ඒ වගේම රත්තරං පාට හම. Chocolate දුඹුරු ඇස්.... ආර්හ්.... මං මොනාද හිතන්නේ, මං මේ මනුස්සයව දැක්කෙත් දැං....... stop jungkook .

මං ආයෙත් අහක බැලුවා, ඒත් මට තේරුනා ඒ මනුස්සයා මං දිහා දිගටම බලාගෙ ඉන්නවා වගේ.

Hs-" Jungkook ........."

මට ඇහුනා , හොබී හ්‍යුන්ග් මට කතා කරනවා . දෙවියනේ වෙලාවට ...
හොබී හ්‍යුන්ග් ආවා......

Yg-" හොබී, ජන්කුකී.... ? ඔයාලා ? "

Hs-" අපි dinner out එකකට යන්න "

මං ආයෙත් taehyung කියන මනුස්සයා දිහා බැලුවා. එයා මං ගෙන වැරදියට හිතයිද ? මං හොබී හ්‍යුන්ග් එක්ක dating  කියලා...... ඒත් මං මොකටද ඒ ගෙන හිතන්නේ....
මං දැක්කා taehyung කියන මනුස්සයා අත තදින් මිටමොලවන් ඉන්නවා,
Chocolate දුඹුරු ඇස් රතු පාටට හැරිලා වගේ.....

මගෙ ඇග වෙව්ලන්න ගත්තා.එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ? එයා කේන්ති අරන් ඇයි...... මට තවත් බය හිතුනා.
මං ඉක්මනින් හොබී හ්‍යුන්ග් ඉන්න පැත්තට ඇවිදන් ගියා.

TH-" Dinner out ? "

දැං තමා මට හරියටම ඒ මනුස්සයගේ කටහඩ ඇහුනේ. ඒක හොඩක් ගැඹුරු කටහඩක්.. ඒ කටහඩ ඇහුනම මගෙ ඇගම වෙව්ලනවා වගේ දැනුනා.

Jk-" B..brother's din-ner out "

God snake ! මගෙ කටින් එහෙම එකක් පිට උනේ ඇයි. ශිට්, ඇයි මං ' brothers ' කියලා mention කරේ....
මං ඇයි බය උනේ..... මං දන් නෑ ඇයි කියලා . මං දැක්කා taehyung ඔලුව හෙමින් වනනවා වගේ.

Hs-" Soo.... lets go "

මං හෙමින් ඔලුව වනලා, හොබී හ්‍යුන්ග් එක්ක එතනින් යන්න ගියා.










# To be continue #

______________________________________

1st chapter එක ඉවරයි...... 👀

මේ කතාවේ සමහර තැන් වල එක එක්කෙනාගේ point of view වලින් කතාව ලියනවා. Jungkook P.O.V. , Taehyung P.O.V  ...........  ඒ වගේ.
එහෙම අවුලක් නැද්ද ?

========================

Jungkookගේ wolfගේ නම - jk

Taehyungගේ wolfගේ නම - V

( wolf කියන්නෙත් එයාලගේ එක කොටසක්. හරියට අපේ හිත වගේ.. එයාලට එයාලගේ wolf එක්ක කතා කරන්න පුලුවන් )

=========================

🍁Merida 🍁

Continue Reading

You'll Also Like

26.4K 7.3K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
41.4K 6K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
9.2K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...