Drug

By Marivok

197K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

werewolves Lives

4.5K 609 24
By Marivok

දැනටමත් werewolf කියන්නේ කවුද දන්නවා නම් මේ page එක skip කරලා ඊලග page එකේ ඉදන් තියන
Story එකට යන්න...
( taekook story එක ඊලග page එකෙන් පටන් ගන්නවා....)

================================

Werewolf කියලා දන් නැති ලමයි.....

Werewolves ?

• මගෙ කතාවේ werewolf කියන්නේ මනුස්සයන්ගේ ස්වරූපයෙන් වගේම wolf ස්වරූපයෙන් ඉන්න පුලුවන් අයට.

• එයාලා ජීවත් වෙන්නේ සාමාන්‍ය මනුස්සයෝ වගේ, කන්නේ බොන්නේ ඔක්කොම එහෙම. ඒත් එයාලගෙ ඇග ඇතුලේ wolf කෙනෙක් ඉන්නවා.

• මෙයාලා ඉපදෙනකොටම තමන්ට අයිති එක එක කාණ්ඩ වල ඉපදෙන්නේ...
මෙයාලගේ ප්‍රධාන කාණ්ඩ 3ක් තියනවා.
Alpa , Beta , Omega

========================

Mate

• හැම wolf කෙනෙක්ම ඉපදෙනකොට දෛවයේ විදියට එයාගේ සහකාරයාත් ඉපදෙනවා. තමන්ගේ mate......
තමන්ගේ Mate කවුද කියලා දැනගන්න පුලුවන් වයස අවුරුදු 18 ලැබුවට පස්සේ විතරයි........
වයස අවුරුදු 18ක් පිරුණු werewolf කෙනෙක්ට සුවදින් (scent) තමන්ගේ mate හොයා ගන්න පුලුවන් ,
ඒ සුවද තමන්ගේ ඇග ඇතුලේ ඉන්න wolfට දැනෙනවා....
එයා දැනගන්නවා මේ ඉන්නේ තමන්ගේ mate කියලා....
Werewolves හැමොටම විශේෂ උන සුවදක් තියනවා.ඒක තමන්ගේ mateට ගොඩක් සැරට දැනෙනවා....

.

.

Mark

Werewolf අයට තමන්ගේ mate හම්බුනාට පස්සේ එයාව mark කරන්න පුලුවන් , mark කරාට පස්සේ mate එක්ක තියන බැදීම ගොඩක් ශක්තිමත් වෙනවා, තමන්ගේ mateගේ feelings පවා තේරෙනවා, දුක, සතුට හැමදේම දැනෙනවා......
Mateව නොවුනත් mark කරන්න පුලුවන් ... ඒත් එක්කෙනයි mark කරන්න පුලුවන් .
තමන්ගේ mate මැරුනොත්, mate කෙනෙක් නැති කෙනෙක්ව mate කර ගන්න පුලුවන්.

.

.

Rejection

තමන්ගේ mateට තමන් අකමැති නම් mateව reject කරන්න පුලුවන් ,
එහෙම කරොත් matesලා දෙන්නගෙම ඇග ඇතුලේ ඉන්න wolf burn වෙනවා.
එයා නැති වෙලා ආයෙත් අලුත් wolf කෙනෙක් ඉපදෙනවා,

==========================

Alpa

• werewolves rank වලින් උසස්ම alpa.
ගොඩක් ශක්තිමත්, ඒ වගේම pack එකක නායකයා වෙන්නෙත් Alpa කෙනෙක් විතරයි.
( පිරිමි Alpa 100% top )
Alpa කෙනෙක් විදියට ඉපදෙන්නේ 99.9%ක් පිරිමි 0.1% කාන්තාවෝ.

.

.

Beta

• Rank එකේ දෙවෙනියට ඉන්නේ beta.
Alpa තරම් ශක්තිමත් නොවුනත් omegaට වඩා ශක්තිමත්.
( පිරිමි beta Top & Bottum දෙකම ඉන්නවා.
ඒත් beta පිරිමි අයට pregnant වෙන්න බෑ...... )

.

.

Omega

• කාණ්ඩ 3න් අඩුම rank එක omega, ශක්තියෙන් අඩුම අය මෙයාලා.
තමන්ගේ Alpa හෝ Beta යටතේ යැපෙන්න පුරුදු වෙලා ඉන්නේ.
ගෙදර වැඩ, දරුවන්ගෙ වැඩ, තමන්ගෙ mateට ආදරේ කරන්න උපතින්ම හැඩ ගැහිලා ඉන්නේ....
Omega 99.2% ක් කාන්තාවෝ....
0.8%යි පිරිමි විදියට ඉපදෙන්නේ...
ඒ ඉපදෙන 0.8% ගොඩක් ලස්සන පිරිමි,
ඒ වගේම omega පිරිමි අයට පවා pregnant වෙන්න පුලුවන් ,
Omega පිරිමි අය උපත දෙන දරුවෝ ගොඩක් ශක්තිමත්,
ඒ හින්දා හැම Alpaම කැමති තමන්ගේ mate විදියට පිරිමි Omega කෙනෙක් ලැබෙනවා නම්......

.

.

True blood Alpa

•ගොඩක් කලාතුරකින් තමා true blood alpa කෙනෙක් ඉපදෙන්නේ.අම්මා තාත්තා දෙන්නම Alpa උනොත් තමා true blood Alpa කෙනෙක් උපදෙන්නේ.එහෙම ඉපදෙන්නේ ලක්ෂකට එකක් වගේ.
මොකද true blood Alpa සාමාන්‍ය Alpa කෙනෙක් වගේ කීපගුණයක් ශක්තිමත්.
එයාගේ ඇගෙන් නිකුත් කරන පෙරමෝන වලින්ම ඕන කෙනෙක් දණින් වැටෙන්න තරම් දුර්වල කරන්න පුලුවන් ....
ඒ වගේම true blood alpa කෙනෙක් control කරන්න පුලුවන් ගොඩක් දුරට තමන්ගේ mate ට විතරයි.
විශේෂයෙන්ම sex වලදී.... ගොඩක් දුරට එයාගේ sex partner injured වෙන්න පුලුවන් . ඒත් තමන්ගේ mate එක්ක sex කරද්දි mateව injured වෙන් නෑ... මොකද එයාගේ wolf , mateගේ ස්පර්ශෙකින් පවා satisfy වෙනවා.
Rut එකේදී ගොඩක් දුරට Control වෙන්නේ තමන්ගේ mateට විතරයි...

.

.

True blood omega

•True blood Alpa කෙනෙක්ටත් වඩා කලාතුරකින් තමා true blood omega කෙනෙක් ඉපදෙන්නේ....
සාමාන්‍යෙන් මිලියනේකට එකක් වගේ,
මොකද ඒක ඒ තරම් අහම්බයක් ,
ඒ වගේම true blood omega කෙනෙක් සාමාන්‍ය omega කෙනෙක්ට වඩා ශක්තිමත්, ලස්සනයි...
ඒ වගේම සුවද, ....... ඒ සුවදට තමන්ගේ mate විතරක් නෙමේ අනිත් Alpaලා පවා වශී වෙන්න පුලුවන් ....

.... moon god කියන්නේ එහෙම කෙනෙක් ඉපදෙනවා කියන්නේ ඒක වාසනාව කියලා.
පැරැන්නෝ කියන විදියට true blood omega කෙනෙක්ගේ mate ගොඩක් වාසනාවන්තයි . True blood omegaට පුලුවන් ගොඩක් ශක්තිමත් දරුවෝ හදන්න. ඒ true blood omega කෙනෙක්ට omega දරුවෙක් හම්බුනත් එයා beta කෙනෙක්ටත් වඩා ශක්තිමත් වෙනවා. ඒ වගේම කවදා හරි ලොකු pack එකක නායකයා වෙන්නත් සුදුසු true blood omega කෙනෙක්ගේ දරුවෙක්.

=========================

Heat

•Omega කෙනෙක්ට අවුරුද්දකට දෙපාරක් heat එක එනවා. Heat එකට මුලු ඇගම උනුසුම් වෙනවා, පිච්චෙනවා වගේ... ඒ දවසට omega තමන්ගේ mate ඉස්සරහා ගොඩක් horny වෙනවා.
මොකද එයාලගේ heat එක අඩු වෙන්නේ Sex කරොත් විතරයි.

.

.

Rut

•Alpa කෙනෙක්ට අවුරුද්දකට එක පාරක් rut එක එනවා, එදාට එයාගේ ඇග ඇතුලේ ඉන්න wolf ගොඩක් පිස්සු වැටෙනවා... මොකද එයාට එදාට sex ඕනේ.... rut එක දවස් දෙකක් විතර තියනවා... ඒ දවස් දෙකම නොකඩවා sex කරනවා.... rut එකේදී එයාගෙ wolf satisfy වෙනකන් sex කරනවා,
Rough sex කරනවා....
ඒත් තමන්ගේ mate එක්ක sex කරද්දී ඉක්මනින්ම එයාගේ wolf satisfy වෙනවා.Rut alpa කෙනෙක් control කරන්න පුලුවන් තමන්ගෙ mateට විතරයි....

===========================

The story is going to start






# Next page #

Continue Reading

You'll Also Like

297K 50.8K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
120K 20.4K 57
මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COPY MY WORKS🚫
109K 24.4K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
42.6K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...