Losing You•~ (Vmin , KOOKMIN)...

By kookies_calicocat

10.6K 3K 185

Losing you is the worst pain I've ever felt... -KTH Just a fanfict... More

I•~
II•~
III•~
IV•~
V•~
VI•~
VII•~
VIII•~
IX•~
XI•~
XII•~
XIII•~
XIV•~
XV•~
XVI•~
XVII•~
XVIII•~
XIX•~
XX•~

X•~

461 151 8
By kookies_calicocat

වෙනස් වෙලා!!!

ඔයාව පෙනුනේ ගොඩක් චූටිවට... ඉස්සර වගේ ඔයා බෝල පාට නෑ.. ඇදිලා ගිහින්.. හොදටම කෙට්ටු වෙලා...⁣ ඔයා සෝපා⁣වට ගුලි වෙලා බ්ලැන්කට් එකකින් වැහිලා හිටිය විදිය නිසා ලෙඩ පාටක් ඉස්මතු වෙලා පෙනුනා..

ඇස් වටේ කලු වෙලා.. ඔයා නිදි මරලා වෙන්න ඇති.... ඔයා ලොකු ඇදුමකිනුයි අයිස් කැප් එකකිනුයි ඔයාව වහගෙන... මට වෙන වෙලාවකනම් හිනා වෙන්න තිබ්බා.. ඒත් මම හිටියේ ඔයාව ගොඩ කාලෙකට පස්සේ දැක්ක නිසා සතුටු වෙන ගමන්...

"ටේ.." එයා ආයෙත් මගේ නම කිව්වා.. මම හිටපු තැනම ගල්වෙලා හිටියේ එයා මන් ලගට එන්න හදද්දි..

ඔයා අමාරුවෙන් වගේ ඉදන් හිටපු තැනින් නැගිට්ටා.. බ්ලැක්ට් එක ඔයාගේ කකුල ලගට පල්ලම් බහිද්දි ලොකු ස්වීටර් එකට වැහිලා ඔයා මන් ගාවට ඇවිදන් ආවා..

ඔයා මට තුරුලු වුනා.. ඒත් වෙනදා වගේ නෑ.. ඔයා මගෙන් ඈත් වුනාමයි මම වෙනස දැක්කේ...

ඒක.. ඒක..

ඔයාගේ බඩ...

ඒක ලොකුයි...

ඔයා ප්‍රෙග්නන්ට් ද???

මම ඔයා දිහා පුදුමයෙන් බලද්දි ඔයා අහිංසක විදියට මාත් එක්ක හිනා වුනා.. ඔයාගේ ඒ හිනාව ඇතුලේ ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් තිබුනා කියලා මට දිවුරන්න වුනත් පුලවන්..

ජන්කුක් එතනින් ගිහින් තිබුනේ මීට ගොඩක් කලිනුයි.. හරියට අපිට තනි වෙන්න ඉඩ හදලා දීලා වගේ...

මම ආයෙත් ඔයා දිහා බැලුවා ....

....................................................................

Continue Reading

You'll Also Like

6.8K 267 39
'You made a mistake but it's not the end of the world. You have Dodger and me.' Affectionately, Chris rubbed her back, 'You?' Confused, she looked at...
168K 3.5K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
7K 295 11
A short story wherein Haruto is crushing on Junghwan big time.
17.8K 280 14
Clarke is not like any other girl. Bellamy likes it. But they can go on each others nerves more than once a day. Bellamy and Clarke is both co-leade...