𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒...

By IVYLxuxi

29.1K 4.9K 1.5K

"Jungkook සන්සුන් වෙන්න." "Taehyung... මේ මම මරපු අනූනම වෙනි කෙනා ද එතකොට...." . . . "ආව් Taehyung මට රිදෙනව... More

INTRO🚬
CHAPTER 01🚬
🔞CHAPTER 02🚬
CHAPTER 03🚬
CHAPTER 04🚬
🔞CHAPTER 05🚬
CHAPTER 06🚬
CHAPTER 07🚬
TRAILER🚬
CHAPTER 08🚬
CHAPTER 09🚬
CHAPTER 10🚬 TSFTNC💜
CHAPTER 11🚬
🔞CHAPTER 12🚬
CHAPTER 13🚬
CHAPTER 14🚬
CHAPTER 15🚬
CHAPTER 16🚬
CHAPTER 17🚬
Chapter 18🚬
CHAPTER 19🚬
CHAPTER 20🚬
CHAPTER 21🚬
CHAPTER 22🚬
CHAPTER 23🚬
CHAPTER 24🚬
CHAPTER 25🚬
CHAPTER 26🚬
CHAPTER 28🚬 Finale
𝕬𝖚𝖙𝖍𝖔𝖗 𝖓𝖔𝖙𝖊🚬

🔞CHAPTER 27🚬

1K 120 35
By IVYLxuxi

Smut Warning⚠️ Minors do not read the smut part. For those who doesn'tlike smut parts, skip it. Others read at ur own risk.⚠️

______________________________________

"Heeseung!! මෙහේ!!" Heeseung බන්ධනාගාරයෙන් එළියට එනතුරු Yeonjun බන්ධනාගාරයේ සුවිසල් දොර ඉදිරිපිට සිටගෙන සිටියේය. ඒ Heeseungව නිදහස් කළ දිනයයි. Heeseung පිටතට එනු දුටු Yeonjun ඔහුට අත වැනුවේය.

"Yeonjun hyung!!" Heeseung දුවගෙන විත් Yeonjun ව බදා ගත්තේය. Heeseung ගේ බඳ වටා අත් යවමින් ඔහුව තවත් ළඟට ගත් Yeonjun ඔහුගේ බෙල්ල මතින් සිනිදු ආදරණීය හාදුවක් තැබුවේය.

මාස හයක් වෙන් ව සිටි ඔවුන් නැවත එක් වීම නිසා ඔවුන් දෙදෙනාගේ ම දෑසින් සතුටු කඳුළු වැගිරෙනු නැවැත්වීමට ඔවුන්ට නොහැකි විය. ඒවාට නිදහසේ ගලා යන්නට ඔවුන් ඉඩ හැරියේ ඒවා සමඟ ම මෙතෙක් ඔවුන් මුහුණ දුන් කටුක කාලය සේදී යන්නට මෙනි.

"ගෙදර යන ගමන් Ramyeon අරගෙන යමු" Yeonjun වාහනය පදවන අතරේ කීවේය.

"ආනේ නියමයි නේ!! මන් Ramyeon වලට ආසයි!!" Heeseung ඒ වාක්‍ය තාලයට කිව්වේ ය. පොඩි එකෙක් මෙන් වාහනය පුරා දඟලන Heeseung දෙස බලා Yeonjun සිනා සුනේය.
.
.
.

"Yoongi!!! මන් දැන් එක පාරක් කිව්වා නේද ඔයාගේ ගිටාර් එක සාලෙන් අරන් යන්න කියලා!! බලන්න ඔයාගේ ඇඳුම් තැන් තැන් වල. මේ දැන් ම මේවා අස් කරනවා!! ආයේ මට කියන්න තියන්න එපා පූස් නට්ටෝ!!"

කොහෙන්ද මේ උදේ පාන්දර ම පළාත ම දෙදරවන කුංචනාදය එන්නේ? වෙන කොහෙන්ද Yoonmin නිවසෙන් මිසක්. ඔවුන් දෙදෙනා එක නිවසක පදිංචියට ආ දින සිට අහළ පහළ වෙසෙන්නන් ගේ කන් වලට නම් නිවනක් නොතිබුණි.

"Mochi පැටියෝ අම්මෝ ඔන්න ඔයාගේ ඇඟෙන් දුම් දානවා!!" Yoongi සිනාසෙමින් කීවේය.

"Yoongi!! ජීවත් වෙන්න ආසාවක් තියනවද ආ!!"

Jiminට Yoongiගේ විහිළුව නිසා තවත් තරහ වැඩි විය. ඔහු Yoongi ට පහරක් ගැසීමට ඔහු පස්සෙන් පැන්නුවේය. පිටතින් දකින අයෙකුට මේ අල්ලන සෙල්ලම පෙනුනේ තාරාවෙක් පූසෙකුගේ පස්සෙන් පන්නන අති දුර්ලභ අවස්ථාවක් ලෙස.

අවසානයේ කෙසේ හෝ තාරාවා ජය ගත්තේය. Jimin Yoongiගේ ටී ෂර්ට් එකේ පිටුපසින් ඇද ඔහුව තමා වෙතට ඇද්දේය. ඒ හදිසි ප්‍රහාරයෙන් සමබරතාව ගිලිහුණු Yoongi ඒ අසළම තිබූ Sofa එක මතට ඇද වැටුණේ Jiminවත් ඇදගෙන මයි. Jimin Yoongiගේ පපුව මත ඇදගෙන වැටුණේය.
ඔහුගේ සහ Yoongi ගේ මුහුණු තිබුණේ එකිනෙක ගෑවී නොගෑවී මෙනි. ඔවුනොවුන්ගේ හුස්ම එකිනෙකාගේ මුහුණේ වදින තරමට ඔවුන්ගේ මුහුණු ළං වී තිබුණි.

විනාඩියක් පමණ Jimin සහ Yoongi ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලා සිටියේය. ඊළඟ මොහොතේ දී Yoongi Jiminව පෙරලා ඔහුගේ දෙකකුල් අතරින් Jiminගේ ඇඟ මතට නැග්ගේය.

"Hyung??"

"ෂ්ෂ් baby. Call me daddy. Got it?"

"Dad-daddy? ඊඊඊ ඒ මොකටද?"

"ඔයා නං බබෙක් ම තමා mochi බබෝ!! පණ්ඩිත කම් නැතුව එහෙම කතා කරන්නකෝ...." Yoongi වාක්‍යයේ අවසාන හරිය කීවේ තාලෙට ඇදලා.

"Da-Daddy?" Jimin හෙමිහිට මිමිණුවේය.

Yoongi කට කොනින් සිනා සී Jiminගේ තොල් අල්ලා ගත්තේය. සිනිදු ලෙස ආරම්භ වූ හාදුව එන්න එන්නම රළු වූයේ Yoongiටත් නොදැනීමයි. Jimin ඒ සිප ගැනීමට මත් වී හාදුව අතරතුරදීම සිහින් කෙඳිරිල්ලක් පිට කළේ Yoongiගේ හැඟීම් හොඳින් ම උද්දීපනය කරමිනි. Jiminගේ තොල් මතින් තම දොතෙල ඉවත් කර Yoongi Jiminගේ බෙල්ල පුරා තෙත හාදු තැබුවේය. Jiminගේ සිරුර ආවරණය කර තිබූ T shirt එක Yoongi ගැලෙව්වේ Jimin ඇස් දෙක ලොකු කරන් බලා සිටියදීමයි. Jimin Yoongi සිදු කරන ඒවාට අකමැති වූවා නොවේ. ඔහුට ඒවා නුහුරුය. ඔහු කිසි දිනක එවැනි දෙයක් අත් විඳ නැති නිසා සිදු වන දෙය වටහා ගන්නට Jiminට හැකි වූයේ නැත.

Jiminගේ පපුවේ සියුම් ස්ථාන තම දත් අතරට ගත් Yoongi ඒ ස්ථාන මත තම දත් වල ග්‍රහණය තරමක් දැඩි කරන විට Jiminගේ මුවින් කෙඳිරිල්ලක් පිට විය. නමුත් සැනකින් ඔහු තම අතින් මුව තද කරගත්තේ නැවත එවැනි හඬක් පිට වේ යැයි ඔහු බිය වූ නිසා වෙනි.

"මන් ආසයි ඔයාගේ කටහඬ අහන්න. Scream louder. Daddy wanna hear you"

Jimin පුදුමයෙන් Yoongi දෙස බලා සිටියේ කම්මැලි තඩි පූසෙක් වගේ වැටිච්ච තැන නිදාගන්න, හිටපු ගමන් බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිලපු පූස් නට්ටෙක් වගේ ඉන්න Yoongi ම ද මේ කියලා. ඒ තරම් Yoongi ගේ හැසීරීම මේ විනාඩි කිහිපයට වෙනස් වී තිබුණි. ටිකෙන් ටික Yoongi තම තොල් Jiminගේ යටි බඩ අසළට ගෙන ආවේය. නොඉවසිල්ලෙන් Jiminගේ කළිසම යට ඇඳුමත් සමඟ ම ගළවා දැමු Yoongi තම ඇඳුම් ද ගලවා දැම්මේය.

"ආහ්... Yoongi!! ඒක රිදෙනවා!!"

"Trust me baby. It will turn into a pleasure. Trust me!"

"ආහ්!!"

මුළු සාලයම Jiminගේ සහ Yoongiගේ කෙඳිරිලි හඬ වලින් පිරී තිබුණි. ඔවුන් වින්දනයේ උපරිමයට ඇවිත් එය අවසාන වනවාත් සමඟ ම කිසිවෙකු හෝ නිවසේ සීනුව නාද කළේය.

"Yoongi!! කවුද මේ වෙලාවේ ආවේ?"

"දන්නෑ. එන්න ඔයාට ඇඳුම් ඇඳ ගන්න උදව් කරන්න මන්" Yoongi ඔහුට හැකි ඉක්මනින් Jiminට ඇඳුම් ඇන්දවූයේය. Jiminට නම් කිසිත් කරන්නට පණක් තිබුණේ නැත. ඔහු sofa එක මත ම අපහසුවෙන් කෙලින් වී ඉඳගත්තේය. Yoongi තම ඇඳුම් ඇඳ ඇඳ ම දොර වෙත දිව්වේය.

"අම්මා?? තාත්තා?? එ- එන්න ඇතුළට"

"ඌප්ස් අපි ආවේ වැරදි වෙලාවක ද මන්දා!!" Yoongi ගේ මව Yoongi ගේ කළිසම දෙස බලා සිනාසෙමින්  කීවේය. Yoongi එවෙලෙයි දැක්කේ ඔහු කලිසමේ ෂිපර් එක දමා නොමැති වග.

'ෂික්! වස නෝන්ඩිය'

Yoongi ගේ මව සහ පියා sofa එකේ Jiminගේ දෙපසින් හිඳ ගත්තේය. තවත් ගෙදර සාලයේ හිඳ ගන්නට පුටු තිබුණද ඔවුන් දෙදෙනා හිඳ ගත්තේ Jiminගේ දෙපසිනි.

"අප්පා..මේ පැත්තේ හෙනට මඳුරුවෝ වගේ. මගේ පුතාව හෙනට මඳුරුවෝ කාලා නේ...ටික දවසක් යනකං high neck ඇඳුම් ඇඳන් යන්න පුතේ මතක ඇතුව හරිද?" Jiminගේ පියා Jiminගේ ටී ෂර්ට් එකෙන් ආවරණය නොවුණු බෙල්ල දෙස බලා කීවේය. ඔහුත් Yoongiගේ මවත් දෙදෙනාම හරි හරියට Yoonmin ජෝඩුවට විහිළු කරන්නට පටන් ගත්තේය.

"හරි හරි ඔය ඇති මගේ පුතාලට විහිළු කළා. Jiminiee pain killer එකක් බොන්න හරිද? රිද්දුවා නං මගේ පුතාට හොඳ වෙනකං එයාව බලාගන්න ඕනි හොර පූස් තඩියෝ. තේරුණාද?"

"හරි අම්මේ තේරුණා"

"එහෙනම් අපි යනවා. පරිස්සමින්  ඉන්න. Jimin මඳුරු coil එකක්වත් ගහගන්න පුතේ නැත්තං ඉන්න හම්බ වෙන එකක් නෑ" Park දෙපළ පිට ව ගිය හැටියේම Yoongi දුව ගියේ Jimin අසළට ය.

"Mochi බබෝ ඔයාට ගොඩක් අමාරුද? අනේ මන් ඔයාට ගොඩක් රිද්දලා නේද?"

"මට අවුලක් නෑ. මට නැගිටින්න පුළු- ආහ්!!"  Jimin නැගිටින්න හැදුවත් ඔහුට එය කළ නොහැකි විය. ඔහුගේ යටිකය බොහෝ සේ රිදුම් දෙන්නට වූ නිසා ඔහු නැගිට්ටාට වඩා වේගයෙන් sofa එක මත හිඳ ගත්තේය.

Jiminට නැගිටින්නට බැරි නිසා Yoongi ඔහුව ඔසවාගෙන ගොස් ඔහුව නාවා ඇඳුමකුත් අන්දවා ඇඳ මතින් තැබුවේය. ඔහු එම රාජකාරී සියල්ලම ඉටු කළේ බොහෝම ප්‍රවේශමෙන් Jiminට මදකුදු නොරිද්දවා ය.

.
.
.
Taehyung සහ Jungkook දෙදෙනා හවස් වරුවේ Heeseung ව බැලීමට ඔවුන්ගේ නිවසට ගියෝය. ඔවුන් සමඟ කතා බස් කොට Yeonjun ගේ special dinner එකට ත් ඉඳලම නිවසට එන්නට Taekook දෙදෙනා පිටත් වන විට රාත්‍රී දොළහ පමණ වී තිබුණි.

තවමත් විරාමය අහවර වී නොතිබුණු ඒ සම්බන්ධය තවත් එසේ තබා ගැනීමෙන් පලක් නොවන බව දෙදෙනාටම පසක් වී තිබුණත් ඒ වනවිටත් ඔවුන් ට සම්බන්ධය නැවත පටන් ගැනීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

"Jungkook, මට ඔයා එක්ක කතා කරන්න ඕනි"

"ඔව් කියන්න hyung"

"අපි විරාමය ඉවර කරලා. ආපහු පටන් ගමුද?"

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

Hey IVYISHES ❤

බලාපොරොත්තු නොවූ couple moment එකක් නේද?🤗 පොඩි ඈයෝ ආවතේ?🙂💔 නෑ නේ🤔 එපා කියලා කලින්ම කියලා තිබ්බේ ඕං🙂

ඕං අද මේ acc එකේ පළවෙනි anniversary එක නිසා මම හෙට දෙන්න තිබුණ chapter එක අද කොහොම හරි type කරලා දුන්නා. මගේ මහන්සියට වත් comment එකක් හලාගෙන යන්න ළමයි.

Ivy L🥀

Continue Reading

You'll Also Like

63.7K 3.6K 56
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
97.1K 5.6K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
15.2K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
148K 22.6K 39
(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥𝐥 𝐢𝐧𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐛𝐫𝐨𝐰𝐧 𝐞𝐲𝐞𝐬...