𝐓𝐡𝐞 𝐁𝐥𝐚𝐜𝐤 𝐑𝐨𝐬𝐞 ||...

Av kim_jinhyung12

10.3K 1.8K 550

"ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ එක හැගීමක් පමනයි රෝගයක් නෙවෙයි" ඔහු එසේ පවසද්දි ඔවුන් ඔහුව රෝගියෙක් කලා... Top; jung... Mer

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
capter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
Chapter 24
chapter 25
Chapter 26
chapter 27
Chapter 28
chapter 29
chapter 30
chapter 31

chapter 10

257 60 13
Av kim_jinhyung12

මොර සූරන වැස්ස අතරම ජන්කුක් සැතපුම් ගනනාවක්ම පයින් සීතලේ ඇවිදන් ආවා. එ එයාට යන්නට වුන තැන. දැඩි සීතල නිසා ජන්කුක් ගෙ තෝල් පැලි ලේ එන්නත් ගත්තා. වතුර වලින් පෙගී තිබුන කලු කබාය, ඊට යටින් ඇදලා හිටපු සුදු ශර්ට් එක ජන්කුක් ගෙ ඇගටම ඇලිලා තිබුනා. කලිසමේ හා කබායෙ දිග අත් වලින් බේරෙන වතුර ත් එක්කම එ තැනට ගොඩ වුනා.

ඉතාමත් සුවිශාල මන්දිරයක් වැනි නිවස එලියෙන් තිබුන විශාල ස්තෝප්පුවට ගොඩ වුන ජන්කුක් දොරට ටිකින් ටික තට්ටු කරා.

ජන්කුක් ගෙ ඇස් වලින් දරාගත නොහැකි තරම් දුකක් හා වේදනාවක් ගැබ් ව තිබුන බව එ වෙලාවෙ ඔහුව කෙනෙක් දැක්කා නම් හොදින්ම පැහැදිලිවම තේරෙනවා. එත් එ ටෙහ්‍යොන් ගැන කියන දෙය කාටවත් හොයා ගන්නට බැ.

ටිකක් වෙලා ගියත් තවම ප්‍රතිචාරයක් නැති නිසා ජන්කුක් නැවතත් තම වෙව්ලන අතින් දොරට තට්ටු කරන්නට හැදුවත් එයා ටිකක් වෙලා හිතුවා

මං මෙ කරන දෙ හරිද? මම ටෙහ්‍යොන් ව අත ඇරියොත් මෙ දේවල් ඔක්කොම සාමාන්‍ය තත්වයට පත් වෙයි ද? එතකොට ටෙහ්‍යොන් ට මොනාද වෙන්නෙ? මම එයාව තනි කරාද?

විවිධ විකාර සිතුවිලි හිතට එනවා වගේම එයාගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තිබුනා.

එත් ජන්කුක් එ කල්පනාවෙන් මිදුනා, ජන්කුක් නැවතත් දොරට තට්ටු කරා, එත් ජන්කුක් ට තවත් හිටගෙන ඉන්න ශක්තිය නොතිබුන නිසා එයා එතනම බිමින් ඉදගත්තා.

තමාගෙ පෙම්වතා ව මෙසෙ තනි කර ගියපු ජන්කුක් මෙ ලෝකෙ තියන ලොකුම පරිත්‍යාගයක් කරා, වෙන කිසිම කෙනෙක් නොකරන ආකාරයේ.














ඉකි ගහලා ඇඩුවත් මෙ මොහොතේ කියාගන්නට බැරි තරම් දුකක් හිරකරගෙන ඉන්න අමාරුයි කියලා ටෙහ්‍යොන් ට හොදටම තේරුනා. කෑම මේසයට මුහුන ලා තිබුන සෝපානයෙන් ගුලි වෙලා හිටපු ටෙහ්‍යොන්, නැගිටලා කුස්සිය වෙතට හියෙ ඇවිදින මළමිනියක් මෙනි. දුකෙන් තෙරපි හිටපු ටෙහ්‍යොන් ට තවත් එ දුක දරාගන්නට බැරි උනා.

ටෙහ්‍යොන් කුස්සියෙ තිබුන මුවහත්ම පිහිය රැගෙන ඔහුගෙ වම් අත උඩින් තියලා තද කරා.

ලේ ත් සමග ඔහුගෙ කදුලු එකින් එක මිශ්‍ර වෙන්නට පටන් ගත්තා. ආදරය හා දුක කියන්නෙ දෙකක් කියන එක ටෙහ්‍යොන් ට තේරුම් ගන්නට බැරි වුනා. සමරක් විට එ ටෙහ්‍යොන් ට තවම 15 ක් නිසා වෙන්නත් පුලුවන්.

එත් ටෙහ්‍යොන් ගෙ වාසනාවට එතනට ජින් ආවා.

මෙ මොනාද ඔයා කරන්නෙ? ඔක විසික් කරන්න.

දුවගෙන ඇවිත් ටෙහ්‍යොන් ගෙ අතේ තිබුන පිහිය විසික් කරපු ජින් දිගින් දිගටම ටෙහ්‍යොන් ට බනින්න ගත්තා.

එ තිබ්බට වඩා ඔහුගෙ දුක වැඩි උන එක මිසක් අඩු වුනෙ නැ

මොනාද ටෙහ්‍යොන් මෙ කරන වැඩ? මම ආවෙ නැත්තම් ඔයා මෙලහකටත් මැරිලා.

මට මැරෙන්න ඔනෙ!

ගැබුරු කටහඩින් කෑ ගහපු ටෙහ්‍යොන් තවත් වැඩියෙන් අඩන්න ගත්තා.

මට මැරෙන්න ඔනෙ හයුන්ග්. මට මෙහෙම ඉන්න බෑ ජන්කුක් තාම ආවෙ නැ.

ඉතින් එයා එයි දරුවෝ

ඇයි එයා මට නොකියා ගියෙ? ඉ....ඉතින් එයා තා...තාම අවෙ නෑනෙ. සාමාන්‍යයෙන් එයා මෙ රෑ යන්නෙ නෑ ජින්.

එයා එයි. එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් එයා අනිවාරෙන්ම එනවා

ඇයි ජින් එහෙම කිව්වෙ? ජින් දන්නවා ජන්කුක් ආයෙත් නොඑන්නම ගියෙ කියලා?

එයා අනිවාරෙන්ම එ....එනවා මම එක දන්නවා.... එයා මට ගො...ගොඩක් ආදරෙයි. එයාට මං නැතුව බෑ

ටෙහ්‍යොන් ටිකින් ටික බිමට නැබුරු වෙන බව දැනුන ජින් ටෙහ්‍යොන් ව අල්ලන් බිම වාඩිවුනා.

ඔව් එයා ඔයාට ආදරෙයි නම් එයි.

ඇයි ඔයා එහෙම කියන්නෙ? එයා මට ආදරෙයි. මටම විතරයි ආදරෙ. මට එක විශ්වාසයි

ටෙහ්‍යොන්?

හ්ම්

මම දෙයක් කියන්නද?

හා

මිනිස්සුන්ව කවමදාකවත් විශ්වාස කරන්න එපා, අපි දන්නෙ නැ එයාලා මොන වැඩෙ කරන්නද? ඇයි එයාලා අපේ ජිවිත වලට එන්නෙ කියන එක. විශේෂයෙන්ම ජන්කුක් වගෙ පොහොසත් මිනිස්සුන්ව.

එත් ජන්කුක් එහෙම නැ. මම එක දන්නවා. එයා මට ඕනම දෙයක් කරන්න ලෑස්ති

ඕනම දෙයක්?

ඔව් ඕනම දෙයක්.

















































ටෙහ්‍යොන් ගැනයි ජන්කුක් ගැනයි මොනාද හිතෙන්නෙ?

ජින් කොයි වගෙ කෙනෙක් ද?

Comment එකක් දාගෙනම යන්න

Kim_jinhyung12

Fortsätt läs

Du kommer också att gilla

470K 31.5K 84
Myint Myat Paing Naung X Shin Minn Thant Started Date : 1 Oct, 2022 Ended Date : Just OliviaThet-Eleanor's imaginary
186K 19K 115
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
904K 9.8K 100
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
252K 6.7K 68
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."