♡♡The Dream Of Love♡♡ (Co...

Per Samie_MC

5.5K 829 104

⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story... Més

🌾 Intro ♡
🌾part 1 ♡
🌾Part 2 ♡
🌾Part 3 ♡
🌾part 5 ♡
🌾part 6 ♡
🌾Part 7 ♡
🌾Part 8 ♡
🌾Part 9 ♡
🌾Part 10 ♡
🌾Part 11 ♡
🌾Part 12 ♡
🌾Part 13 ♡
🌾Part 14 ♡
🌾 Part 15 ♡
🌾 Part 16 ♡
🌾 Part 17 ♡
🌾 Part 18 ♡
🌾Part 19 ♡
🌾 Part 20 ♡ (last part)

🌾part 4 ♡

298 47 5
Per Samie_MC

Author's pov,

ඔන්න කට්ටිය lotte world tower එක බලලා soowon and bomi ගේ school uniform අරන් ගෙදර අාවා.ගෙදර අැවිල්ලා pizza කාලා නිදා ගත්තා හෙට school යන්න තියෙන නිසා....

______________________________________

@next day morning

Author's pov,

ඔන්න කට්ටියම School යන්න ready වෙලා breakfast එක ගත්තා...
අද කට්ටියම school එකට පයින් යමු කියලා කතා වෙලා ගියා.

(මේ තමයි JJ High School එක☝)

@School
කට්ටියම මුලින්ම ගියේ principle ගේ office room එකට.මොකද Soowon & Bomi අදනේ අලුතෙන් අවේ.එයාලගේ පොත් ටික ගන්න තමයි ගියේ.

@class room

🌻මේ තියෙන්නේ ඔයාලා දෙන්නගේ desk දෙක.

Soowon එයාගේ desk එක ළඟට ඉද ගන්න යද්දිම class එක අැතුලට boy කෙනෙක් අාවා.එතකොටම soowon ගේ යාළුවෝ ටික එයාට good morning කීවා.
එ්ත් එක පාරටම එයා,

ඔයා.....

🌸ඕ..ඔයා නේද මේ....

🌺මොකක්ද මෙතන වෙන්නේ කියනවද?

🌸අර මම කීවේ එදා වැටෙන්න යද්දී මාව අල්ලගත්තා කියලා.එ් මෙයා....

🍁අා...එතකොට එ් අපේ Jungkook ද?

🌸ඔයා Jungkook ද?

🐰අා..මම Jeon Jungkook.

🌸මම Choi Soowon

🐰හරි මම යනවා...මට පොඩි වැඩ වගයක් තියේ

🌷&🌹&🌺&🍁&🌻&🌼&🌸 හරි

🌹එ්යි ඔයා කීවේ නෑනේ එ් JK කියලා.

🌸ඉතිං මම නම දන්නේ නෑ නේ එයාගේ...

🍁ඔයා දන්නවද?මේ school එකේ අයිති කාරයා...එයාගේ අප්පා

🌸ඕ.....චින්චා

🌷එයා හොඳයි වගේ.

🌹අපිට විතරයි....

ඔන්න ඔය විදිහට School වෙලාව ගෙවිලා ගියා. එ්ත් ඔය මොනවා උනත් එක්කෙනෙක් හිටියේ වෙන ලෝකෙක.

After school
@school gate 🏫

ඔන්න ඔක්කොම school එකේ gate එක ගාවට අාවා.

🍁&🌻 ඔප්පා

🌷&🌸 අෑ ඔප්පා

🌼අැයි අනේ ඔයාලට මතක නැද්ද RM & Jimin ඔප්පවයි...

🌸අා...එයාලද මේ....

🐨කොහොමද ඔයාලට...මේ soowon & bomi නේද?වෙනස් වෙලානේ දෙන්නා..

🐥එ්කනේ ඉස්සර හිටියට වඩා වෙනස් වෙලා දෙන්නා..

🌸හී...ඔප්පලත් වෙනස් වෙලා..

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Author's pov,

ඔප්පලා ටික කතා කරලත් ගියා...එ්ත් ඉතිං soowon වෙන ලෝකෙක අතරමන් වෙලා....

🌷එ්යි soowona.........

🌸අෑ...මොකක්ද කීවේ....

🌺උබ මොන ලෝකෙද ඉන්නේ බං.

🍁මම දන්නවා... අර JK ගේ ලෝකේ...

🌸ක...කවුරුගේ ලෝ..ලෝකේ...

🌷අනේ බබා නොවී හිටහන්..මම දැක්කා උෟ දිහා බලාගෙන පැණි හලනවා...

🌸😐😐😁

🌻දැන් ඔක්කෛමලා ගෙදර යමුද?

🌼යමු යමු

@home

🍁මේ අහන්නකෝ ලබන මාසේ final exam තියෙනවා නේද?

🌺මොකාක් කවුද කීවේ....

🍁class teacher යි principle යි කතා වෙනවා අැහුණා.

🌷උබට කොහොමද අැහුනේ ...

🍁මම ගියානේ අපේ science ටීචගේ පොත් වගයක් ගිහින් තියන් එතකොට...

🌹අා....එ්ක මිසක්

🌷මේ එක් කෙනෙක් වෙනම ලෝකෙක අතරමන් වෙලා ...

🌻එ්ක තමා..මල් සරා විදලා වගේ

🌼මේ soowon කියලා naeun තට්ටු කරා..

🌸අා ලබන සතියේ exam නේද?

🌷මොංගල්ද ඩාර්ලින්?

🌸අැයි...

🌹ලබන සතියේ නෙවෙයි.ලබන මාසේ..

🌺මේ උබ දැන් සිහින ලෝක වල ඉන්නවා වැඩි හොදේ...

🌸හී......... 😁

🌻හී තමා...

▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫

(මේ තමයි අපේ boy ලා set එකගේ house එක 👇)

🐹ඔන්න dinner ready....

🐯අම්මෝ පුදුම බඩගින්නක මම හිටියේ...

🐥කෝ අද අර වෙනදා ඉක්මනට බඩගිනි වෙන එකා....

🐨එ්යි jk මොන ලෝකෙද ඉන්නේ බං..

🐴එ්ක තමා...

🐰නෑ..... ඉතිං...මේ හියුන්ග්....ඔයාලට මතකද මම කීවා අර shopping mall එකේදී දැක්ක girl කෙනෙක් ගැන..

🐹අර වැටෙන්න යද්දී අල්ලා ගත්තා කීවේ....

🐰ඔව් ඔව්...මට අද එයාව හම්බ වුණා..එයා තමයි......

🐱එයා නේද අර soowon ....

කටත් අැරගෙන jk suga දිහා බැලුවා..

🐰ඔයා කොහොමද එහෙම හරියටම කීවේ හියුන්ග්

🐱අැයි අපි අද හවස school එක ගාවට අාව වෙලාවේ දැක්කා කට අැරගෙන එ්කි දිහා බලාගෙන ඉන්නවා.මැස්සෙකුත් රිංගුවා කටට

🐥අම්මෝ suga හියුන්ග් ඔයාත්....මැස්සා රින්ගනවත් දැකලා

🐯පුසා වගේ නිදාගෙන හොර ගල් අහුලලා.....

🐨එ් කියන්නේ එ් කෙල්ලට උබ කැමතියි..

🐰😁😁

🐥යකෝ තාම දැකලා දවස් දෙකයි නේද?ඔච්චර ඉක්මනට කැමති උනාද?

🐴සා.......මරු....අපේ නෑනා සස්සනයි නේද?

🐯මේ පොඩි එකෝ...දැන් ඔය කෙල්ල ගැන විස්තර දන්නවද?

🐰ඔව් මම නම්ජූන් හියුන්ග්ට කියලා විස්තර හොයා ගත්තා

🐹දැන් උබ ඕක කවද්ද අහන්නේ...

🐰දැන්ම අහන්න බෑ.ටික දවසක් බලලා අහනවා.එයාව යාළුවෙක් අාශ්‍රය කරලා බලනවා...

🐯අා...එ්ක හොදයි

🐹&🐨&🐥&🐴&🐱 ඔව්

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾

@next day school

ඔන්න අපේ කෙල්ලෝ ටික කතා කර කර school එකට අාවා.
මෙයාලා class එකට අැවිල්ලා canteen එකට ගියා.

Soowon නම් බලාගෙන හිටියේ JK එනකම්...

🌼මේ මම library එකට ගිහින් එන්නද?ගත්ත පොතක් දෙන්න තියේ.

🌹හරි ඉක්මනට එන්න

Naeun ගියාට පස්සේ කට්ටියම කතා කරන්න හැදුවා විතරයි මෙන්න naeun අාවා.

🍁මෙයා high speed නේ.ඔච්චර ඉක්මනට දීලා අාවද?

🌼නෑ.මේ අහන්නකෝ...මම දැන් කියන දෙයින් එක් කෙනෙක්ට හිනා යනවා..

🌷එ් මොකක්ද?

🌼අන්න JK අාවා...

🌸😊😊😊

ඔක්කොම soowon දිහා බැලුවා

🌺මෙන්න මෙයා හිනා වෙනවා....

🌻මේ bell කරා.class එකට යමු..

@class room

🌹උදේම මොනවද තියෙන්නේ?

🌼Science

🌺😣එපා වෙනවා..

🍁හ්ම්ම්.science හොදයි...එ්ත් teacher බෝරින්ග් අනේ....

🌸එහෙමද?මට නම් අවුලක් නෑ

🌷උබට අැදුමක අැරෙන්න ඉතිං වෙන කිසිම දේක අවුලක් නෑ නේ?

🌸එහෙම තමා කෙල්ලෝ.

🍁එතකොට අපි ඔටුවොද?

🌸නෑ බං ,උබලා ඔටුච්චියෝ....

(ඔටුවගේ ගෑණු සතාට කියන නම දන්නවද?මම දන් නෑ හී....)

🍁අාශ් ඔහොම ඉන්නවකෝ .

නමුජූ soowon පස්සේ එලවන්නේ ගත්තා.soowon class එකෙන් එලියට දුවගෙන යද්දී එක පාරටම වැටෙන්න ගියා...එ්ත් එයාව JK අල්ල ගත්තා.
දෙන්නා මූණට මූන බලාගෙන හිටියා.එ්ත් එකපාරටම namjoo අැවිල්ලා, (hall way එකේ තමයි වැටුනේ)

(☝මේ තියෙන්නේ hall way එක)

🍁ක්...හ්ම්..

🌸අා..කුමෝවෝයෝ..

🐰අා..කරේ..

කොහොමහරි ඔන්න දෙන්නම අායෙත් class එකට අාවා.

🍁මේ....ඔයැයිලා දන්නවද දෙයක්...

🌷මොකක්ද?

🍁මේ අපේ soowon....

Namjoo ට ඊට වඩා කියන්න හම්බ උනේ නෑ soowon නැගිටලා namjoo ගේ කට වැහුවා...

🌸මොකුත් උනේ නෑ.මේ namjoo ගේ ඔලුව වැදුනා.එයාට මතක මගේ ඔළුව වැදුනා වගේලු

🍁හෑ මගේ වැදිච්ච ඔළුවක් නෑ.soowon ඔයා එපා කීවත් මම මේක කියනවා..හුම්😏

🌻අනේ තේරෙන්න කියනවකෝ...

🍁අප්‍ේ soowon වැටෙන්න ගිහින් අදත් JK අල්ල ගත්තානේ...

🌸😑😑

🌹අාවුස්....අපේ කෙල්ලට ගිය කලක්

🌺එ්කනේ...

🌸අනේ මේ...😑දැන් නවත්තන්නකෝ

🌷දැනට නවත්තමුකෝ...යන්කෝ අද ගෙදර.....උබ ඉවරයි soowon

🌸හුම්...

After school

ඔන්න අපේ කෙල්ලෝ ටික school ඉවර වෙලා යන ගමන් coffee shop එකකට ගියා.කට්ටියම coffee බීවා එක්කෙනෙක් අැරෙන්න.නෑ soowon නෙවෙයි අපේ bomi. එයාට හදිස්සිය වැඩිනේ.coffee එක බොන්න කලින් coffee එකේ පියනත් ගලවගෙන coffee ටික බිම දිගේ ගලාගෙන ගියා....එ්කත් අතඅැර ගත්තා.ඉතිං අයේ coffee එකක්ගත්තා ...

@home
කට්ටියම wash දාලා home work කරලා පහළට අාවා.

කට්ටියම living room එකේ වාඩිවෙලා

🌻මේ අහන්නකෝ........smooth like butter.......

අපේ chorong ට කතා කරන්ක හම්බඋනේ නෑ.එයාගේ ගඩොල් බාගේ ring වෙන්න ගත්තා...

@after call

🌻අපේ ඔප්පා කතා කරේ.එයාලා කියනවා හෙට අපිව හම්බවෙන්න එනවා කියලා.

(හෙට සෙනසුරාදා හොදේ.සතියක්ම මෙයාලා school ගියා.)

🌺එ් අැයි.

🌻දන් නෑ.හරි එ්ක පැත්තකට දාන්නකෝ.මම කියන්න ගියේ අපිට ලබන මාසේ Final exam පටන් ගන්න නිසා අපි දැන් පාඩම් කරන්න ගමු නේද?

🌼අා..ඔව් එ්ක හොඳ අදහසක්

🍁මේ soowona අපි මොනවහරි උයන්න යමුකෝ.

(කොහාද ඉතිං soowon ට කතා කරාට අැහුණ්‍ේ නෑ.වෙන ලෝකෙක නේ.)

🌷ඔන්න ළඟ හිටපු බෝමි soowon ට තට්ටුවක් දැම්මා...මෙයා දැන් මේ ලෝකේ නෙවෙයි ගොඩක් වෙලාවට ඉනනේ.

🌹එ්ක නම් අැත්ත

🌸මේ ඔතරියෝ

✒ මොකෝ...

🌸අැයි ඔහේ මාව කොයි වෙලාවෙත් වෙන ලෝක අතරමං කරන්නේ😤

✒ ඔන්න නහයෙන් දුම්.😂මේ ඔයෙයිට විතරයි හොඳේ තාම මල්සරා විද්දේ

🌸හුම්.....හාකො

After story,

🌺මේ වැඩේ හරි යන් නෑ.ඉක්මනට set කරන්න ඕන jkව

🌸අනේ මේ නටන්,නැතුව ඉදාම්.හදිස්සි වෙන්න එපා..

🌹හදිස්සි නොවී ඉන්න තිබ්බා උබ සිහින ලෝක වලට යන්නේ නැත්තම්😆

🌸😑හුම්

🌷බකමූණෙක්ද යකෝ හුම් ගාන්නේ..

🌸අලේ මම බකමූනෙක් වගේද පේන්නේ....

🌷නෑ බං.උබව පේන්නේ පිස්සන් කොටුවෙන් පැනපු පිස්සියක් වගේ

🌻🌼🍁🌺🌹 😆😆

🌸හුම් හාකෝ අසරණ මම 😐

ඔන්න කට්ටියම කතා කර කර ඉදලා උයන්න ගියා.ඔයාලට දෙයක් කියන්න තියේ.මෙතනින් උයන්න පුළුවන් soowon & chorong ට විතරයි හොදේ....

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

එහෙනම් අදට මම යනෝ........
කතාව ගරන comment එකක් දාන්න.
Vote කරන්න

බායි ........





⭐👋 👋 👋 👋 👋 👋 👋












Continua llegint

You'll Also Like

3.8K 847 6
කවදාවත්ම බොරුවක් නොකියපු... එයා තමයි... "Liar" -The Liar- From-20.01.2022 To- 26.01.2022
417K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.3M 52.1K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...