ඒක නම් ටිකක් වැඩී වගේ😂

මෙහෙ එනවා මෝඩ කෙල්ල, අර අතන තියන ඝණ්ඨාරෙ පේනවා නේද? Couple එකක් ඒක 3 පාරක් ගැහුවොත් එයාලට කිසිම වෙන්වීමක් නැතිව ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කියලා කියනවා ඒක ජෝසෙන් කාලේ ඉදන් තියන එකක් මං හිතුවා ඔයාත් එක්ක එන්න ඕන කියලා ඒකයි

හ්ම්ම්ම් එන්න අපි ගිහින් ඝණ්ඨාරෙ ගහමු😍

දෙන්නම අත් දෙකත් අල්ල ගෙන අනිත් අත් දෙකෙන් ඝණ්ඨාරෙ ගැහුවා,ඒ දෙන්නගේ මූණු දෙක දිහා බලාගෙන මයි💜️

මේකයි රෙජිනා මේ ඝණ්ඨාරෙ නිසා නෙමෙයි, කිසිම හේතුවකට බෑ ආයේ අපි දෙන්නව වෙන් කරන්න තේරුනාද ?

ඒක මං දන්නවා මටත් ඕන නෑ ඔයාගෙන් දුරස් වෙන්න

එහෙනම් යමු ගොඩාක් දුර යන්න ඕන,

දැන්වත් කියන්න කෝ කොහෙද යන්නේ කියලා

It's a surprise baby😂

😒😒😒 හා යන්කෝ

ඊට පස්සේ දෙන්න ආවේ ලස්සන garden එකකට

ඊට පස්සේ දෙන්න ආවේ ලස්සන garden එකකට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Taehyung අනේ oppa මගේ........

Photo එකක් ගන්න කියන්න නේද යන්නේ අහ්හ් හා හා මං camera එක හොදට charge කරගෙන ආවේ😂 ඔයා දැන් මෙහෙ තියන ගහක් කොලක් මලක් ඇලක් දොලක් ගානේ photos ගන්නනේ යන්නෙ ඉන්න මන් ගන්නම්

අනේ ඕන නෑ photo එකක් ගන්න කිව්වාම අහගන්න වෙන කතා😒

Rejina ගස්සගෙන යන්න යද්දී ටේ රෙජිනව හයියෙන් බදාගත්තා

කෝ යන්න දෙන්න මට

අනේ මගේ ආච්චි ට ඩෝං ගිහින් 😂😂, කෝ කෝ හිනාවෙන්න

මට බෑ,

ටේ රෙජිනව කිචි කවන්න පටන් ගත්තා,ඒ ගමන නම් එයාට හොදටම හිනා😂

IN A JAIL WITH A HANDSOME MAN ❤️Donde viven las historias. Descúbrelo ahora