CHAPTER 01

4.4K 468 147
                                    

Tik tik tik tik

Alarm එකේ සද්දෙට taehyung නැගිට්ටා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Alarm එකේ සද්දෙට taehyung නැගිට්ටා. 😍Alarm එක off කරලා ඇදෙන් නැගිට්ට ගමන් කලේ බෙඩ් ශීට් එක හදන එක. එහෙම්මම bathroom එකට ගියපු taehyung එලියට අවේ jogging යන්න ලෑස්ති වෙලා.kitchen එකට ගිහින් කිරි වීදුරුවක් පුරවගත්ත එයා ඒක බීලා ඉවර කලේ එක හුස්මට. වතුර බෝතලෙයි phone එකයි අතට ගත්තු taehyung ගෙදරින් එලියට බැස්සා.

Jogging area.........

ඒ ස්ස් බලනවකෝ අර boy දිහා 😃

කෝ කවුද 🤔

අර බං අර දාඩිය දාගෙන කලුපාට jogging කිට් එකක් ඇදගෙන දුවන්නේ අම්මෝ පට්ට😃😙 කොල්ලා අහ්හ් so hot ආ ආ ආහ්හ් අන්න එයා වතුර බොනවා අනේ OMG ඒ වතුර ටික පහලට යන ලස්සන ඒ මං ඒ කොල්ලව දාගෙන පෙන්නනවා මොනාද ඔට්ටු වරෙන් යන්න.🤤🤤
 
Jogging area එකේ ඉන්න කෙල්ලො හැමදාම taehyung ට බැල්ම දානවා. ඒක සාමාන්‍ය දෙයක්.ඒත් අද මේ වෙන්න යන්නෙ මොකක්ද😂😂

එකපාරටම දුවගෙන ගියපු මේ girl කලේ taehyung ගේ ඇගේ හැප්පුන එක. ඒක plan කරලා කලා උනත් හරිම natural විදිහට උනා වගේ. ඒත් එකපාරටම මොකක්ද උනේ ටේ බිබී හිටපු වතුර එක එයාගෙ අතින් ගිලිහුනා කෙල්ල හිතුවෙ කෙල්ලව වැටෙන්න යද්දි ටේ එයාව අල්ලගනියි කියලා කොහෙද කොල්ල බැලුවෙවත් නෑ.කෙල්ලට වස ලැජ්ජව.ටේ😮😠 එයාට නම් යකා නැගලා😏

ඒයී ගෑනු ලමයා
       (ටේගේ ගැඹුරු කටහඩ ඇහිච්ච ගමන් කෙල්ල ටිකක් ගැස්සුනා)

තමුන් දන්නවද තමුන් දැන් කරපු වැරැද්ද කොච්චර බරපතළද කියලා අහ්හ්
    සැලසුම් සහගත ලෙස මිනීමැරීමට තැත්කිරීම සම්බන්දයෙන් තමුන්ව හිරේ යවන්න පුළුවන් බැරි වෙලාවත් මේ වතුර ටික හිරවෙලා හරි මේ බෙන්ච් එකේ මගෙ ඔලුව වැදුන නම් හරි මං මැරෙන්න උනත් තිබුනා.එහෙම උනා නම් තමුන් හිරේ යන්නෙ මිනී මැරීමේ වරදට😏😏😏

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now