Chapter 14

1.5K 332 126
                                    

රෙජිනා ඒ ගෙදරින් යන්න ගිහින් දැන් මාසයක් වෙනවා, ඒ ගෙදර දැන් කවදාවත් නැති තරන් පාලුවකින් පිරිලා ගිහින්, රෙජිනා ගිහින් තිබුනේ ටේගෙ ඉතුරු වෙලා තිබුන සතුටත් අරගෙන,

රෙජිනා දැන් ඉන්නේ Busan වල, චූටි company එකක වැඩ කරනවා,එයාට එයාගෙ දුක දරාගන්න තියන හොදම විදිය වැඩ කරන එක කියලා හිතුවා, ඒත් හැමදාම රෑට ඒ සිද්ද උන දේවල් මතක් වෙද්දී හොදටම අඩනවා , ටේගෙ photos බල බල කදුලු අස්සෙන් හිනා වෙනවා, ඒ ගෙවුන කාලෙ ගැන මතක් කරනව,රෙජිනා කොහෙද ඉන්නෙ කියලා කාටවත් හොයාගන්න බැරි උනා ඒත් එක්කෙනෙක් නම් ඒක දන්නවා........................................................

ටේ පිස්සුවෙන් වගේ රෙජිනව හෙව්වා,එයා ගෙදර ගිහිල්ලත් නෑ,යාලුවන්ගේ ගෙවල් වලත් නෑ,හැමදාම රෙජින තියලා ගියපු photo එක දිහා බලාගෙන අඩනවා,ටේ දැන් හොදටම බොන්න පටන් අරන්, wine soju විතරක් නෙමෙයි තව තව ඒවා, ටේට දුක දරාගන්නම බෑ,

රෙජිනා මං දැන් හොදටම බොනවා,ඔයා කැමති නෑ නේද මං බොනවට,මාව නවත්තන්නෙ නැද්ද ඇවිත් අහ්හ්හ් දැන් මං හුගක්ක් අඩනවා වෙනදට වඩා මාව තුරුල් කරගෙන ඔලුව අතගාන්නෙ නැද්ද? කෝ රෙජිනා ඔයා, plz මං මෝඩයෙක් වගේ කරපු වැරැද්දට සමාව දීලා මං ගාවට එන්න, ඒ හැමදේම අමතක කරලා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රෙජිනා මං දැන් හොදටම බොනවා,ඔයා කැමති නෑ නේද මං බොනවට,මාව නවත්තන්නෙ නැද්ද ඇවිත් අහ්හ්හ් දැන් මං හුගක්ක් අඩනවා වෙනදට වඩා මාව තුරුල් කරගෙන ඔලුව අතගාන්නෙ නැද්ද? කෝ රෙජිනා ඔයා, plz මං මෝඩයෙක් වගේ කරපු වැරැද්දට සමාව දීලා මං ගාවට එන්න, ඒ හැමදේම අමතක කරලා මං ඔයාව බලාගන්නම්, රෙජිනා ...............

ටේ රෙජිනගේ photo එක දිහා බලාගෙන අඩනවා,බොන එක නතර කරන්නෙම නෑ,මේ වෙලාවෙ තමයි yoongi ගෙදරට ආවේ,එයා දැක්කා ටේ බිම වැටීගෙන අඩනවා

ටේහියුන් නැගිටපන්...

හියුන් 😢😢😢

නැගිටිනවා කිව්වාම,

ටේ අමාරුවෙන් වැනි වැනී නැගිට්ටා.....................

කෝ උඹ අඩනවද අහ්හ්හ් අඩනවද හහ්හ්හ් හරි නියමයි,උඹම වැරැද්ද කරලා උබම අඩනවද අහ්හ්හ්හ් හිතුවද ඒ කෙල්ලට මොනවා වෙයිද කියලා උබට ඔච්චර දුක නම්,ඒ කෙල්ලට කොහොම දුක ඇද්ද? මොන විදිහකට කොහේ කොහොම ජීවත් වෙනවා ඇත්ද? අහ්හ්හ්හ් උඹ මෙතන බිබී නැහෙනවා,මුලින්ම කෙලින් හිටගනින්............

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now