chapter 11

1.6K 334 94
                                    

දැන් ඒ සිද්දිය වෙලා මාස 03ක් ගෙවිලා ගිහින්, ටේ රෙජිනා ගෙ හිතේ එයා ගැන තියන හැගීම් දැනගත්තට රෙජිනා ඒ ගැන මුකුත් දන්නෙ නෑ,ඒත් එක හේතුවක් නිසා ටේ රෙජිනා ව මගාරින්න ගත්ත, ගෙදරදි උනත් වැඩිය කතාබහ කලේ නෑ,දැක්කත් නොදැක්කා වගේ හිටියා.......රෙජිනට මේක ලොකු ප්‍රශ්නයක් උනා,එයා ඒ ගැන අහන්න හැදුවත් මුකුත්ම නොකර හිටියා,ඒත් අඩුම තරමෙ බනිනව නම් එකක් කියලා හිතුවා,,, ඒත් මොකක්ද මේ දේට හේතුව

Taehyung

එදා kai ගෙන් ආපු call එක මං කවදාහරි වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටපු දෙයක් , shin se gil ඔව්ව් ඒ නරුමයා අපේ jt gang එකේ woobin ව අල්ලගෙන, මගෙ කොල්ලගෙ කටින් නම් වචනයක් වත් පිටවුනේ නෑ කියලා මට sure,එත් ඒ අසරණයව මරලා දාලා තිබුනේ තිරිසනෙක් වගේ, kai කිව්ව දේ නිසා කවදාවත් නැතුව මට බයක් දැනෙනවා,ඒක මට නුපුරුදු හැගීමක්,මොකද මේ වෙනකන් මං කිසිම දේකට බයවෙලා නෑ,මේ රෙජිනා නිසාවත්ද

එදා kai ගෙන් ආපු call එක මං කවදාහරි වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටපු දෙයක් , shin se gil ඔව්ව් ඒ නරුමයා අපේ jt gang එකේ woobin ව අල්ලගෙන, මගෙ කොල්ලගෙ කටින් නම් වචනයක් වත් පිටවුනේ නෑ කියලා මට sure,එත් ඒ අසරණයව මරලා දාලා තිබුනේ තිරිසනෙක් වගේ, kai කි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Before 3 months

Kai,

Taehyung කරන්න පුළුවන් හැම දේම කලත් අපිට woobin ව බේරගන්න බැරි උනා ......😢 ඒත් අපිට හොදටම sure කොල්ලා මුකුත් කිව්වෙ නෑ කියලා, මොනවා උනත් ලොකු ප්‍රශ්නයක් තියනවා

ඒ මොකක්ද ටේ මෙහෙම ඇහුවා

Taehyung දන්නවා නෙ අපේ ඔක්කොම විස්තර  details handle කලේ woobin කියලා මිනිහගෙ ලැප් එක අතුරුදහන්

මොකක් 😲 

ඔව් හිතන විදියට ඒක දැන් තියෙන්නේ shin se gil ගාව

ඉවරයි

ඔව් taehyung කියන්නෙ V කියලත්, එයාලා ඉක්මනට දැනගනී,අපි හැමෝගෙම ඇත්ත එලියට එන්නයි යන්නෙ,

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now