chapter 03

2K 396 129
                                    

Kim taehyung office

Ahh ඒ ලමයට එන්න කියන්න.

මේ මොකක්ද මේ වෙන්නෙ.කොල්ලො ටික කිව්ව විදියට එතන කවුරුත් ඉදලා නෑ.මේ කෙල්ල කොහෙන් කඩාපාත් උනාද. ආයිශ්.................................. arrest කරපු set එකේ ඉන්න මගෙ කොල්ලො දෙන්නව බේරන්න මං නඩුව පරාද වෙන්න ඕන එච්චරයි . බලමුකෝ

Rejina

ආහ්හ් නේ ලොකු ඔෆිස් එකක් මං මේ කරන දේ හරි නේද? අපරාධයක් දැකලා සත්‍ය වසං කරන එක අපරාධයක් කලා වගේම වරදක්. කොහොම උනත් මට මේක හිතේ තියාගෙන කවදාවත් සැනසීමෙ ඉන්න වෙන්නෙ නැහැ. අපරාදපරීක්ශකතුමාට මේ ඔක්කොම කියනවා.එයා වැරදි කාරයන්ව හිරේ යවයි.😌😌 මට සැනසීමෙ ඉන්න පුළුවන් එතකොට .

Kim taehyung

අහ්හ් මේ එන්නෙ ඒ girl වෙන්න ඕන. මොනවා උනත් හරිම cute නෑ නෑ මොනාද මේ හිතෙන්නෙ.

 මොනවා උනත් හරිම cute නෑ නෑ මොනාද මේ හිතෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ උගුර පෑදුවා

ඔයාද එතකොට මේ සිද්දිය ඇසින් දුටු සාක්ශිකාරිය

ඔ ඔව් සර් ම මං තමයි

නම මොකක්ද කිව්වෙ..

Rejina .. Jung rejina

හොදයි rejina මොනවද ඇත්තටම එදා දැක්කේ......

මං ඔෆිස් ගිහින් ගෙදර එන ගමන් හිටියේ. එතකොට මං දැක්කා කලු පාට කැබ් එක්කිනුයි van එකකිනුයි ආපු මිනිස්සු වගයක් lorry යේ හිටපු කට්ටියට වෙඩි තියනවා.දෙගොල්ලොම වෙඩි තියාගත්තා. එයාලා මූනු වහගෙන කලුපාට ඇදුම් ඇදන් හිටියේ.ඒ නිසා මූන නම් දැක්කෙ නෑ කගෙවත්.මං හොදටම බයවෙලා හිටියේ මං ඊට පස්සෙ ඇස් දෙක පියාගත්ත

හ්ම්ම් බයවෙලා කියලා නම් හිතන්න පුළුවන් .දැන් උනත් තාම මෙයා වෙව්ලන්නවා.මොනවා උනත් ගොඩාක් අහිංසකයි වගේ මගෙ පැත්තට නම්ම ගන්න බලමු.  ටේ තනියම හිතුවා😏😏

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now