ඔන්න දෙන්න ගෙදරට ආවා

ටේ ඔන්න මං කෙල්ලව ගෙනත් දුන්නා,එයාව බලාගන්න එක උඹට බාරයි

කියපු yoongi ටේට ඇහැකුත් ගහලා යන්න ගියා,😜

රෙජිනා ඇතුලට ගියපු ගමන් tannie ඇවිත් හුරතල් වෙන්න ගත්තා,රෙජිනා එයාව වඩාගෙන චුට්ටක් හුරතල් කරලා කිස් එකකුත්  දුන්න

රෙජිනා ඇතුලට ගියපු ගමන් tannie ඇවිත් හුරතල් වෙන්න ගත්තා,රෙජිනා එයාව වඩාගෙන චුට්ටක් හුරතල් කරලා කිස් එකකුත්  දුන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tannie පැටියෝ,ඔයාව මට ගොඩාක් මතක් උනා,

එයාව විතරයි ද මෙහෙම හිතලා ටේ ගියේ wash දාන්න

රෙජිනා එයාගෙ පුරුදු room එකට ගියා,කිසිම දෙයක් වෙනස් වෙලා නෑ හැමදේම ඒ විදිහමයි,එයා විතරයි වෙනස් වෙලා තියෙන්නේ,ඒත් එයා වෙනස් වෙලාද වෙනස් කරගෙනද😢

රෙජිනා එයාගෙ ඇදට ගිහින් නිදාගන්න හැදුවේ,ඒ එක්කම ටේ ආවා,

රෙජිනා ඔයාට බෙහෙත් දාන්න ඕන,

මට එපා

රෙජිනා බෙහෙත් දැම්මෙ නැත්නම් උදේ නැගිටිනකොට හොදටම රිදෙයී

කමක් නෑ,මගෙ හිත ඊට වඩා රිදිල තියෙන්නේ,

ටේට රෙජිනගේ මුරණ්ඩු කම හරි පුදුමයි

කෝ කෝ එන්න

කිව්වනේ එපා කියලා අහ්හ්හ්,divorce papers දීලත් ඉවරයි මොකටද මන් ගැන care කරන්නෙ 😡

රෙජිනා මෙහෙම කියන ගමන් නැගිටලා ඇදේ අනිත් පැත්තට ඉදගෙන බිත්තියට හේත්තු උනේ ටේ ඉන්න පැත්ත දිහා කෙලින්ම බලාගෙන

රෙජිනා මෙහෙම කියන ගමන් නැගිටලා ඇදේ අනිත් පැත්තට ඉදගෙන බිත්තියට හේත්තු උනේ ටේ ඉන්න පැත්ත දිහා කෙලින්ම බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now