chapter 02

2.3K 400 69
                                    

උසාවි සංකීර්ණය

ඒයි yoo ra අන්න kim taehyung.😏 මේ යකා මාව අදත් පැරැද්දුවා මං කොච්චර නම් case දිනලා තියනවද මං හොද lawyer කෙනෙක් කියලා හැම තැනම ප්‍රසිද්ධයි.මේ මිනිහත් එක්ක නඩුවකට අහු උනොත් හැමදාම මට වෙන්නෙ පරාද වෙන්න.කොහෙන් හම්බවෙන සාක්ශි ද මන්දා,හරියට නිකන් මේ මිනිහා අපරාදෙ ඇහෙන් දැක්කා වගේනේ😠😏😏😏

ඔහ්හ්හ් Hye ji relax darling. දැන් ඒක ඉවරයි.මං නම් එයත් එක්ක තාම case එකකට set වෙලා නෑ. උනත් මං දිනයි කියලා හිතන්නෙ නෑ මොකද මේ වගේ hot අපරාදපරීක්ශක කෙනෙක් ඉස්සරහ මේ කේස් එක නෙමෙයි මොන කේස් එකක් උනත් මට නම් දිනන්න බෑ.😋🤤🤤🤤

මේ මනුස්සයගෙ පවුල ගැන දන්න කෙනෙකුත් නෑ නිතරම හම්බවෙන්නෙ අර yoongi කියන කෙනාව. අනාථයෙක් වත්ද ඒත් උතුරන්න සල්ලි නේ🤔 මේ මිනිහා මොන වගේද කියලා දන්නෙ දෙය්යෝ විතරයි

දෙයියෝ විතරයි ද නෑ තව එක්කෙනෙක් ඉන්නවා එයා මේ හැමදෙයක් ගැනීම දැන්නව🤫🤫 ඔව් ඒ තමයි yoongi ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙයියෝ විතරයි ද නෑ තව එක්කෙනෙක් ඉන්නවා එයා මේ හැමදෙයක් ගැනීම දැන්නව🤫🤫 ඔව් ඒ තමයි yoongi ❤️

....................................................................................................................................................................

Kim taehyung

Yoongi හියුන් අපි ඇතුලට යමු.අද නම් මට බලාගන්න දෙයක් තියනවා අර නාහෙට අහන්නෙ නැති එකත් එක්ක😠😠😠

අද නම් මට බලාගන්න දෙයක් තියනවා අර නාහෙට අහන්නෙ නැති එකත් එක්ක😠😠😠

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now