✨Chapter 06✨

23 5 4
                                        

"Excuse me miss"

"Yes නෙලීෂ , ආ එන්න එන්න මං බලන් හිටියෙ එනකම්...ඉතින් කොල්ලො ටික සිංදු තේරුවද"

"ඔව් මිස්"

"ම්ම් ම්ම් මට යද්දි සිංදු ටික ලියලා දීලා යන්න...ෂෙවාන්ට උදම් එක්ක සින්ග් කරන්න තියෙන්නෙ කියලා දන්නවනේ"

"ඔව් මිස්"

"ආයුට නම් තනියෙන් සින්ග් කරන්න තියෙන්නෙ...තනියෙන් කිව්වට *** එකේ GC මේ පාරත් අපිට සෝන්ග් එකකට ඩාන්ස් එකක් දෙන්නම් කිව්වා ඒකට සිංදුව නිකම්ම දානවට වඩා කාට හරි කියන්න දුන්නනම් හොදයි කියලා මට හිතුනා ඒක නිසා ආයුව දැම්මෙ ඒකට පොඩ්ඩක් ඩාන්ස් එකටත් සප් එකක් දෙන්න වෙයි... ආයුට අවුලක් නෑනෙ"

"නෑ මිස්"

මිස් ඒක කිව්වා විතරයි ෂෙවාන් ආයුට රැව්වා රැවිල්ලක් ආයු my time has coming වගේ මූන හදන් smile in pain හිනාවක් මිස්ට දීලා ඌ කරන්නම් කිව්වා...මේවා දකිද්දි තමා තනිකඩ ජීවිතේ සැපයි කියලා හිතෙන්නෙ...හැබැයි මෙහෙමයීඊඊඊ...ඒවා ඕන්නෑ මෙතන්ට එච්චරයි එච්චරයි එච්චරයි...


"හරි ලමයි එහෙනම් ඔයාලට අවුරුදු උත්සවේ ලං වෙලා මේවට ටයිම් නැති නිසා අපි මේ සති දෙකේ ප්‍රැක්ටිස් කරමු...ඉටපස්සෙ ඔයාලා පුලු පුලුවන් වෙලාවට ප්‍රැක්ටිස් කරන්න...අපි අන්තිම දවසට කලින් දවසෙ රියසල් එකක් ගමු"

"හරි මිස්"

සිලෙක්ට් කරපු සිංදු ටික කොලේක ලියලා දීලා අපි ආවෙ හෙට ඉන්ටවල් එකෙන් පස්සෙ ප්‍රැක්ටිස් කරන්න එන්නම් කියාගෙනමයි...එද්දිම ඉන්ටවල් එකට බෙල් එක ගැහුවා...පොඩි එවුන් දෙන්නා එයිද දන්නෑ කියලා හිතද්දිම,

"පොඩි මස්සිනේ ඔයාගෙ චූටි මස්සිනා ආවෝ"

අම්මාහ් කන කීන් ගානවා මුගෙ සුමිහිරි නාදෙට...

"වරෙන් වරෙන්"

"මේ අද තව එක්කෙනෙක් ආවා"

"කවුද...ආහ් උදම් කොහොමද... තුන් දෙනාම ආපු එක හොදයි"

"හොදයි අයියේ...ඇයි මොකෝ කේස් එක"

"නෑ නෑ හෙට ඉන්ටවල් එකෙන් පස්සෙ ප්‍රැක්ටිස් එන්න කිව්වා"

"ම්ම්"

"ආහ් පොඩි මස්සිනේ අදනම් අපේ යුවීගෙ අම්මාගෙ අතින් හදපු රසම රස බත් එකක් තියෙනෝ..."

"ආහ් කමු එහෙනම්"

අද කන්න ඉන්නවා හත් දෙනෙක්ම...ඔක්කොම ඕකට අත දාන්නෝනෙ නෑනෙ...ආහ් නැද්ද මං කියන්නෙ...අන්නේකනෙ ඕන්නෑ කියලා හිතලා වීනුට කවන්න කියන්න යද්දිම බොහ් ගාලා මගෙ කටට බත් කටක් එබුනා කිහාම්කො...බැලින්නම් යුවීන්...ඊයෙ නම් අපි හතර විතරනෙ හිටියෙ අද හතක් දැන් ඉතින් ආයෙ මුල ඉදන්ම ලැජ්ජ වෙයම්කො...උදම් කටත් ඇරන් ෆුල් හොල්මන් වෙලා බලන් ඉන්නවා...ආයුනම් පාඩුවෙ ෂෙවාට කවනෝ...ෂෙවාත් ඌට නෙවේ වගේ ඌගෙ පාඩුවෙ...වීනුට ගානක් නෑ ඊයෙත් කැව්ව නිසා...හැබයීඊඊඊ අර මස්සිනා කියන ගොන් බඳින කණුව ඉන්නකම් යුවීන්ට මට පාඩුවෙ කවන්න දෙයි කියලා ඔයාලා හිතුවනම් සොරී එහෙම උනේ නෑ බං...


"මේක හරි මගුලක් උනානෙ යකෝ එහෙ බැලුවත් බබාලා මෙහෙ බැලුවත් බබාලා...අපිට බත් කටක් කවන්න එකෙක් තමා නැත්තෙ...උදම් මේක හරියන්නෙ නෑ මටත් කවපම්කො"


ෂයේන්ගෙ දුක් ගැනවිල්ල අහන් ඉන්න බැරුව උදම් ඌට කවන්න හැදුවා විතරයි වීනු බොහ් ගාලා ඌ අන අන හිටපු බත් කට ෂයේන්ගෙ කටේ එබුවා...

හෑ...

පොඩ්ඩක් හිටපම්...

මේ අපේ වීනු ෂයේන්ට කැව්වා...

අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කිව්වලු...මට ඇරෙන්න ඕකා විශූටවත් කවලා නෑ යකෝ...හුම් හුම් හුම් හිතන්නට යමක් ඉතිරී...රහස් පරික්ෂක තුහී අවදානෙන් හුහ්...


"අඩෝ අයියේ තව පොඩ්ඩෙන් බත් කට හිර වෙලා පරලොව යන්නෙ...මොනා උනත් කැව්ව එකටනම් බොක්කෙන්ම ආතරෙයි හර්තේ"



වීනු ඒකට කට කොනින් හෙනම මනමාල හිනාවක් දැම්මා...මේ මට ඔය හිනාව නෝට් උන පලවෙනි සැරේ නෙවේ...ඒකත් ෂයේන් ඉන්න තැන් වල විතරයි කලින් ඔහොම මූ හිනා වෙනවා මං දැකලම නෑ...බැරි වෙලාවත් මූ...නෑ නෑ නෑ එහෙම වෙන්න බෑ...හැබැයි බැරිත් නෑ හෙහ් හේ...අපි බලමුකෝ හුහ්










අද පොඩි එපියක්...මේ අවුරුදු සීසන් එක ඉවර වෙන පාටක් නෑ වගේ ලමයි...ඊලග එකෙන් ටිකක් ස්කිප් කරලා තව එපි දෙකකින් වගේ ඉවර කරන්නම්...🌚❤️

ලා යූ😘❤️

HANSI✨

✨Forever yours✨Where stories live. Discover now