✨A/N✨

118 17 13
                                        

හායි ලමයී,

මුලින් කියන්නෝනෙ මේක අලුත් කතාවක් වගේම මගේ පලවෙනි කතාව තමයි මේක...

මේක BL එකක් කැමති අය කියවලා බලන්න... BL කියෝන ඒත් සෑඩ් වෙයි කියලා කියවන්න බය අය බය නැතුව කියවන්න මේක හැපි♥

අනිත් එක තමයි කතාව දිගටම පුලුවන් වෙලාවට දානවා ඒ ගැනත් බය වෙන්න එපා🌚

ඒ වගේම මට මේකට හෙල්ප් කරපු and කරන damsanag_2 naduni08 ඔයාලා දෙන්නටම Thank you so much✨💗

එහෙනම් ඊලග එකෙන් මේකෙ කැරැක්ටර්ස් ටික අදුර ගමු...❤️

Hansi

✨Forever yours✨Where stories live. Discover now