✨Chapter 05✨

32 5 4
                                        

damsanag_3 Cover eka lassanai

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

damsanag_3 Cover eka lassanai..Thanks podi ecooo🌚😅❤️





"තුහිනු අයියේ"

"ආ මල්ලිලා එන්න එන්න"

"අයියලා සිංදු හොයාගත්තද දැන්"

"යුවී බලලා තිබ්බා උබලාටනම් දෙක තුනක්ම අපිට එකක් හොයාගන්න ඕනෙ"

"මොනාද අපිට තෝරපුවා"

"රූ වරුණා , සුබ සිහිනේ , හිරු නැගෙනා , ආල පුරන්නට"

"හතරම ලස්සනයිනේ...ඉතින් තුහිනු අයියලත් ඕකෙම්ම එකක් කියමු"

"ඔව් නේද"

"වීනාශ් අයියේ අපි හිරු නැගෙනා කියමු"

"ම්ම්"

"යුවීන් අපි සුබ සිහිනේ කියමුද..."

"...."

ආර්ර්හ් මුට ඔලුවක් තියෙනවා කියලා පෙන්නන්නද මෙච්චර වනන්නෙ...කටින් වචනයක් එලියට දැම්මොත් මුගෙ දත් ටික හැලෙනවද...ආහ් කමක් නෑ මට මොකද අවුරුදු උත්සවේ වෙනකම් විතරනෙ මූත් එක්ක කතා කරන්න ඕනෙ හුහ්...

"මල්ලි ඔයාලා කාලද ආවෙ"

"නෑ අයියෙ කැන්ටිමේ සෙනග එතන හිටියොත් එන්න වෙන්නෙ ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට තමා ඒක නිසා කෙලින්ම මෙහෙට ආවා"

"තව පොඩ්ඩකින් ඉන්ටවල් ඉවරනෙ අපිත් කාලා නෑ මායි ෂයේනුයි කෑම අරන් එන්නද"

"ආහ් මේහ්..මේ... මේ මගෙ කකුල් රිදෙනවා යුවී උබ ගිහින් වරෙන්කො අයියත් එක්ක"

ඉතින් මිතුරනි මං ඉටපස්සෙ මොනා කිව්වා කියලද හිතන්නෙ...මුකුත් කිව්වෙ නෑ යකුනේ අර යකා රූම් එකෙනුත් එලියට ගිහින් ඉවරයි...ඉතින් උගෙ කැමැත්තනෙ මට මොකෝ කියලා ඉතිරිය පසුවට කල් දාලා මායි යුවීනුයි ගියා කැන්ටිමට...

✨Forever yours✨Where stories live. Discover now