~ Q & A WITH SHAGGY 😌 ~

Start from the beginning
                                        

කේමිය ඉදුවර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කේමිය ඉදුවර.

age 28.

Yugarya 's best friend.

 
Next,
දැනට මගේ ගොලුබෙලි කෙල්ලන්ට අනුව දුස්ටයා.

   Next,දැනට මගේ ගොලුබෙලි කෙල්ලන්ට අනුව දුස්ටයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


රකීශ් ගිම්හාන්.

age 28.

businessman .

Yugarya 's best friend .

ඔන්න ඕනිතරමක් බැනහල්ලා 😌.

මීලඟට විශේෂ පුද්ගලයෙක් ඉන්නෙ.
අඩුම මේ මයික් එක උස්සන් ඉන්න මන්වත් දන්නැහැ ඒ කවුද කියලා.

නමක් ගමක් දන්නැහැ හැබැයි මනුස්සයෙක් කියලා තමා එයා කියන්නෙ.

ඒකනම් අපිටත් පේනවනෙ.

හරි කමක්නැහැ.

මේ ඔය මූන පෙන්නුවනම් අයියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඔය මූන පෙන්නුවනම් අයියෙ ..

ඒකට තව කල් තියෙනවා..බුහ් හහ් හාහා..

මෙන්න මූව එලවපියව් ඒයි😒.
 

ඊලගට ඉන්නෙ ලස්සන මලක්.
මල් වත්තක්.
අහිම්සකයි රටක් වටී.

මන් වුබර්ලගෙ ඕතරි ෂැගී 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් වුබර්ලගෙ ඕතරි ෂැගී 😌.

shaggy.

age 19.

24 A/L student .

ඔය මොනාහරි අහන්න ඒයි මගෙනුත්.












Q & A වල අවසාන මොහොත මේ ගෙවෙන්නෙ මොකද හිතෙන්නෙ ගොලුබෙලි ගෑල්ලමයි ටිකට මේ පිළිබඳව ඔබලා සිතා සිටි ප්‍රශ්නය යොමු කරාද අදාල පිළිතුරු ලැබුනාද?

හොදයි එහෙනම් අපේ කැරැක්ටර්ස් ටිකට හදිස්සි නිසා අපි ගිහින් එන්නම් ආයෙ.

සුභ රැයක්.

මන් ෂැගී.

බායිලා ..

















අවසන් සටන 🍃

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now