~ දාහතරවෙනි පරිච්ඡේදය ~

642 111 50
                                    


"තමුසෙ මොඩර්න් කලු කුමාරයද?"

"ළගට එන්නෙපා ගහනවා උබට .."

"බොරුවට නටන්නැතුව හිටපන්."

"ඒයී..."
"තමුසෙගෙ වොයිස් එක මට හොදට අහලා පුරුදුයිනෙ."

"මන් උබව මීට කලිනුත් මෙහෙම උස්සන් ඇවිත් තියෙනවා ඒකයි."

රූම් එකේ හිටපු මනුස්සයා මොකාද කියලා මෙච්චර වෙලා යනකන් හොයාගන්නබැරි වුන නිසා ඇස් දෙක කලුවරර හුරු කරගන්න ට්‍රයි කරන ගමන් ඉන්න සේමියගෙ මූන ගාවට ළං වුන මනුස්සයා දැකලා සේමිය පපුව අල්ලගත්තෙ සිරාවටම බයවුන නිසා.

"ත ...තමුන්.."

"උබට බයවෙන්න දෙයක් වුන්නැහැනෙ හරියට හුස්ම ගන්නවා කට ඇරන් ඉන්නැතුව."

"යුගාර්ය්‍ය.."
"තමුන් මොකක්ද මේ කරන්න යන්නෙ?
මාව මරන්නද ඕනි උබලට.."

පපුවත් අල්ලගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් සේමිය කතාකරේ එකපාරට බය වුන නිසා ඇතිවුන ශොක් එකට.

"හුස්ම ගනින් යකෝ උබට කියන මගුලක් තේරුන්ගන්නම බෑනෙ හු#ත."

"ම..මට ..මට.."

"කටවහපන්."
"වචනයක් කතා කරන්නැහැ . "
"ඔව් මන් උබව උස්සන් ආවා.ඇයි ඇහුවොත් මට ඕනි නිසා."

සේමිය ඇස් දෙක තදකරගෙන හුස්ම ගන්න ට්‍රයි කරේ තේව් යකෙක් ආවේස වෙලා වගේ සේමියට බනින අතරෙ.

"ප්..ප්ලීස්..මට මට .."

"උබට සැරයක් කිව්ව නේද යකෝ කටවහන් හිටපන් කියලා.
තොපි ඔක්කොම හිතන් ඉන්නෙ මේ තේව් යුගාර්ය්‍ය පඹයෙක් කියලද..ආ
උබ දැනගනින් මිනිහෙක් මරන්න වගේම ඌව ජීවත් කරන්නත් මට පුළුවන් .
අනික උබ නටනවා වැඩියි.
උබෙ ඔය දැගලිල්ල අඩු කරලා අර අමාරු කාරයොන්ගෙ අමාරුකමුත් බහින්නම වැඩේ දීලා උබව යවන්නම්.
එතකන් කටවහන් හිටපන්."

තේව් කෑ ගහලා කෑ ගහලා සේමිය දිහා බලද්දියි දැක්කෙ බෙඩ්ශීට් එකත් බදාගෙන ඇහිපිහාටු වල කදුලු පිරිලා සිහිය නැතිව ඉන්න සේමියව

"සේමිය.."
"ඩෝලි .."
"කතාකරහන් යකෝ.."
"ශිට්.."

සේමිය ගාව බිමින් දනගහගත්ත තේව් ෆෝන් එකේ කන්ටෑක්ස් ලිස්ට් එක පීරලා පීරලා හොයාගත්ත නම්බර් එකකට කෝල් එකක් ගත්තෙ හිස් අත සේමියගෙ කෙස් අතරෙන් යද්දී .

අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now