හායි කෙම්ලනේ..
ඔබ මේ සම්බන්ධ වෙන්නෙ Q & A WITH SHAGGY program එකත් එක්ක..
එහෙනම් රෙඩීනෙ අපි අපේ ප්‍රශ්න වටේ පටන් ගමු.
පළමුවෙන්ම අපි මේ ප්‍රශ්න වටය යොමු කරමු අපේ ගොලුබෙලි කෙල්ලො ටිකගෙ ආදරයට පාත්‍ර වෙන හරි ලස්සන චරිතයක්.
පිළිගන්න අපේ...,
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
යුමීරා රෙහානි.
24 age.
yugarya 's girlfriend .
යුමීරා කෙම්ල කියන්න කිව්වා
"ඕනි ප්‍රශ්නයක් අහන්න ඩියර් අපි බොරු කියන්නෑ අනේ.." කියලා.
ඊලගට යොමුවෙමු අපි අපේ හිත හොද දොස්තර මහත්තයා වෙතට.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සේමිය අනුහස් .
21 age.
University Student .
ඕනි ප්‍රශ්නයක් අහන්න එයැයි හිත හොද හිච්චි අපේ.
මීලඟට අපේ " ගහන්න ඕනෙම නම් ගහන්නම් cudda " තේමාවෙ ඉන්න ගලි බවුසර් අයියා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...
