07

349 28 12
                                    


(මෙය හුදෙක්ම fan fiction එකක් බව කරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

************************************

ඇයි මං අයෙත් මෙහේ ඉන්නෙ .......

මිස් බහින්න ...

කාර් එක ඇතලේ හිටිය මනුස්සයා කාර් එකේ දොර අරින ගමන් කියන්න වුනේ මං පියවි සිහියට එද්දියි .එ මනුස්සයා කියද්දි මං කාර් එකෙන් ඉබේම බැස්සේ කොහොමද කියන්න මට සිහියක් නොතිබුනා .

අවුරුදු දෙකක් ගෙවිලා ගිහින් .අයෙත් මං ජීයොන් බංගලාව ඉස්සරහා .නැ මෙක හීනයක් මං දකින්නෙ හීනයක් .මං හිතන්නෙ මං තවම නින්දෙන් අවදිවෙලා නැ .

කෙල්ල තවත් තමන්ගේ අත් කොනිති ගහන ගමන් හිතන්න වුනා.

ඇයි තවත් මට ජියොන් බංගලාවම පෙන්නෙ .මං ඔනාවට වඩා හිතන නිසාවත්ද?.

මිස් මොකක්හරි ගැටලුවක්ද ?

මාව එක්කන් අව මනුස්සයා මගේ මුණ ඉස්සරහාට අතින් එහෙට මෙහෙට කරන ගමන් මගෙන් ඇහුවා .

මෙ මං කොහෙද ඉන්නෙ .ඔයාට විශ්වාසද මං මේ ඉන්නෙ ජේ.ජේ බංගලාවේම කියලා .

ඔව් මිස් ,මිස් ඉන්නෙ ජේ.ජේ .බංගලාව ඉස්සරහා .

නම්ජුන් ඔකී දිහා බලන ගමන් කියන්නවුනේ කෙල්ල තවත් පුදුමයට පත්වෙලා යද්දියි .

මෙක ජියොන් බංගලාව මේ ජේ.ජේ .බංගලාව නෙවෙයි .ඔයා මාව අරන් ඇවිත් තියෙන්නෙ වැරදි තැනකට මිස්ටර් .

අනී ..මැඩම් මේ ජේ.ජේ බංගලාව තමයි .

මොනවාද මනුස්සයෝ මේ කියන්නෙ මේක ජියොන් බංගලාව .අර බලන්න තවමත් එ ගොඩ නැගිල්ල එවගෙම තියනවා .හරියට එදා වගෙමයි .කිසිම වෙනසක් වෙලා නැ මං ඇරෙන්න .මට විශ්වාසයි මේක ජීයොන් බංගලාවම කියලා .

කෙල්ල වෙව්ලන අතින් බංගලාව පෙන්වන ගමන් කියන්න වුනේ ඔකීගේ තොල කටත් වේලිලා යද්දියි .

මිස්ට පොඩ්ඩක් වැරදිලා මං හිතන්නෙ .මේ බංගලාව ජියොන් බංගලාව තමයි .අද මෙකට ජේ.ජේ .බංගලාව කියලාත් කියනවා .නම් දෙකක් තිබුනට මෙක ඉස්සර තිබුන ජියොන් බංගලාවම තමයි .

🔞My Mate 🔞Where stories live. Discover now