06

425 39 17
                                    

(මෙය හුදෙක්ම fan fiction එකක් බව කරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

************************************

අවුරුදු දෙකකට පසු ..........

(The bar room inside Jeon Mansion)

Jung kook කා දැන් ඇති බං බිව්වා .තෝට කෙලින් කටින්වත් හිට ගන්න පනක් නැනේ ..

බලපන් තෝ මනුස්සයෙක්ද කියලා. උදේ එළිවෙනකම් තෝ මෙකේ ඇතුලේ ලැගගෙන බෙබද්දෙක් වගේ ජීවත් වෙනවා .අර මැරිලා ගිය කෙල්ලටවත් තෝ නිදහසේ ඇස් පියන් ඉන්න දෙන්නැ .

තෝ මෙහේ නිකරුනෙ නාස්තිවෙනවා. දැන්වත් අමනුස්සයෙක් නොවි මනුස්සයෙක් විදිහට ජිවත් වෙයන් .අවුරු දෙකක් තෝ බේබද්දෙක් වගේ කාලය කනවා .මොකක්ද මෙකේ තෙරුම ආ....

හ්ක් ..මං මොකටද මනුස්සයෙක් විදිට ජිවත් වෙන්නේ මගේ සොයුන් මාව දලා ගියා .තවත් මොකටද මං ජීවත් වෙන්නේ ..මට ජිවිතයෙකුත් ඔනේ නැ .....අර බැල්ලීගෙන් මං පලි ගන්නකම් මට නින්දක් නැ ..මං යනවා නම් යන්නේ එකීගෙන් පලි අරගෙනමයි ...එකීත් විනාසකරලා එකිත් එක්කමයි මං යනවා නම් යන්නේ .මට තාම බැරි වුනා මගේ එකීට සාදාරණයක් ඉටුකරන්න .

කොල්ලා ලඟ තිබුන මෙසයකට අත් මිටි මොළවලාගහන ගමන් කියන්න වුනේ ජින් කොල්ලා දිහා අනුකම්පාවෙන් බලන් ඉදිද්දියි .

බල්ලා අර හු#$&*...#*!පුතා පාර්ක් ජීමින් එකා නිසා තමයි මේ ඔක්කොම .එ පාහ#%@යි අර බැ#@%@&*ගේ පුතායි මට ගෙනත් දිපන් .මං ඔකුන්ගේ හතරමං හන්දි තුම්මන් හන්දි ඔක්කොම කඩලයි නවත්වන්නෙ . අර බැල්ලීව නිදහස් කරපු නීතිඥයාව මෙහෙට එක්ක වරෙන් . මට පලිගන්න ඔනේ ඔකුන්ගෙන් .තුක් ..විතරක් .......

කොල්ලා බිමට කෙළ ගහන ගමන් ජින් දිහා බලන් කියන්න වුනේ ටිකෙන් ටික කොල්ලාව වෘර්ක ස්වරුපයට මතුවෙන්න ගද්දියි .

පලිගන්නත් මනුස්සයෝ ජිවත් වෙලා ඉන්න එපැයි ..මුලින්ම මනුස්සයෙක් විදිහට ජිවත් වෙනවා ..ඊට පස්සේ ගන්න පලියක් ඔනේ එකෙක්ගෙන් ගනින් .

හේයොන් ....මට අර හු..#%$&#&#%#ති ගැන ඔක්කොම විස්තර හොයලා දෙන්න ඔනී .හෙට වෙන්න ඉස්සර කොහෙද ඉන්නේ .මොවද කරන්නේ කියන්න මට හොයලා දෙන්න ඔනී.හෙට හෙට වෙන්න කලින්, මට හෙට වෙන්න කලින් එකීගේ විස්තර ඔක්කොම මේ ඔෆිස් රූම් එකේ මෙසය උඩ තියෙන්න ඔනී .

🔞My Mate 🔞Where stories live. Discover now