01

637 39 8
                                    

නොයෙකුත් විවිධ වර්ගයේ මල් වලින් පිරි ගිය ලෝකු උද්ද්‍යනයකින්ද , විශාල ජල තටාක සහ විසිරි යන වතුර මල් වලින් සමන්විත අක්කර ගානක විශාල භූමි ප්‍රදේශයකට උරුමකම් කියු jeon බංගලාව සමන්විත වෙලා ගියේ අඳුරු කුලී කාමරද බංගලාවේ සේවකයින් සඳහා වෙන්ව පවතිද්දියි .

Jeon බංගලාව රාත්‍රි කාලයෙදි අලෝකමත් නොවි ගියත් ඔකීගේ පුංචි කාමරය නම් හැම වෙලාවෙම අලෝකමත් වුනා .එවගෙම කෙල්ලගෙ කාමරයෙන් නිකුත් වුන පුංචි අලෝකය මඟින් අඳුරු වෙලා ගිය මුලු බංගලාවට අලෝකයක් එක් කලා .

අඩ අඳුරේ ......පුංචි කුලී කාමරයක රැයක් දවාලයක් නැතුව පත්තු වෙන පුංචි ලාම්පුව මඟින් කුලී කාමරයට පුංචි අලෝකයක් එක් කළේ ඔකීගේ ජිවිත ඉලක්ක අලෝකයෙන් බැබලෙන්න ඉඩ අහුරලයි .

පුංචි ඉඩකින් හැම දෙම ඉඩ ඇහිරිලා ගිහින් තිබුනේ පුංචි මෙස කැල්ලක් මත කෙල්ල පොතත් අතට අරගෙන නිදිකිර කිර පොතට අවදානය දෙන්න සැහෙන්න උත්සහා කරද්දියි .

පාඩම් කරන්නවත් සුදුසු ඉඩකඩක් නොවුන පරිසරක් තුල ඔකීට තම ඉලක්ක සපුරා ගන්න වුනේ පවුලේ තිබුන අර්ථක අපහසුතාත් මැඩගෙනයි .

නමුත් කෙල්ලගේ ජීවිත ඉලක්කය කරා යන්න කෙල්ලගේ පවුලේ ආර්ථකය ඔකීගේ ඉලක්ක වලට කොහෙත්ම බලපැවේ නැ .මොනදේ වුනත් කෙල්ලට ඔනී වුනේ තම ඉලක්ක සපුරා ගන්න විතරයි .එ නිසා කෙල්ලට මේ හැම දෙම අභියොගයක් වුනා .හැම දෙම කෙල්ලගෙ වාසනාවට වුනා කියලා හිතුවා .
.
.
.
Time past............

Time (9.30 p.m)

Fighting...... fighting..... ඔකීයා .....ඔයාට කරන්න පුලුවන් ....තව ටිකයි තව ටිකයි ... හෙට exam එකට මතක තියා ගන්න තියෙන්නෙ තව පොඩ්ඩයි ......කෙල්ලේ ....

ඇෂ් ....මගේ ඇස් දෙක .......මොන මගුලක්ද මන්දා කොච්චර ඇරගෙන ඉන්න හැදුවත් ....පිය වෙන එකමයි වෙන්නේ ...

අනීයා ...අනීයා ....ඔයාට මෙ විදිහට නිදිය ගන්න කොහෙත්ම බැ ඔකී .නැගිටින්න කෙල්ල .......ඔයාගෙ ඉලක්කයට යන්න ඔනෙ නෙද ?ඔය විදිහට නිදියගෙන හරියනවද ?එත කොට කොහොමද ඔයා campus එකට යන්නේ ......මෙ විදිහට නිදියගෙන ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙයිද ?

🔞My Mate 🔞Where stories live. Discover now