03

460 40 14
                                    


(මෙය හුදෙක්ම fan fiction එකක් බව කරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

************************************

Breaking news.

කොරියානු ජනරජයේ ප්‍රසිද්ධ ව්‍යායාපාරිකයෙකු වන jeon companyයේ චේයාමන් වන jeon jungkook මහතාගේ ආදරණීය බිරිඳ වන ජීයොන් සොයුන් මැඩම්ව අද පාන්දර අළුයම 3.30 ට පමණ ඝාතනය කර ඇත .මෙහි ප්‍රධාන සැකකරු ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ ජීයොන් මහතා සහ එම මහත්මිය ජීවත්වෙන නිවසේ යුමී නැමති සේවිකාවගේ එකම දුව වන කිම් ඔකී නැමති 17 හැවිරිදි දියණීය විසින් මෙම ඝාතනය සිදුකර ඇතිබවට සාක්ෂී හදුනාගැනිමෙන් පසුවයි .කෙසේ වෙතත් දැනට එම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ .

කිම් බංගලාවේ විසිත්ත කාමරය තුල එක් රැස්ව සිටන සියලුම දෙනාගේ අවදානය තිබුනේ TV එකේ යන Breaking news එක වෙතයි .

මං... මං කිව්වේ නැද්ද අපේ එකාගේ පස්සෙන් ඔය කෙල්ල එද්දි එකී එන්නෙ හොඳකට නෙවෙයි කියලා .මුට තෙරෙන්නෙ නැ ..මෙකා එකී කියන බොරු වලට රැවටිලා මෙකා අපි කියන දේ අහන්නෙ නැතිව නැටුවා .බැරි වෙලාවත් එකීගේ අතින් මූ මැරුනා නම්, එහෙනම් තමුසේ අද ඔය විදිහට හුස්ම ගන්න එකක් නැ .මතක තියාගන්නවා ටේ තමුසේ මේ කෙල්ලගෙන් අද බේරුනේ මෙ තමුන්ගේ අප්පාගේ පිහිටෙන් කියලා .මං කොච්චර බලහත් කාරකම් කරත් එකී නෙවෙයි මගේ වචන කිමකටත් ඇහුවේ .වැඩකට නැති පහත් හිඟමනෙ යන කෙල්ලෝ .හොඳවෙලාවට මූ එකීගෙන් ඔයින් බෙරුනා ඇති .

මිස්ට කිම්ව තවත් කොපයටම වෙවුලන්න ගත්තේ සොපාවමත ඉඳගෙන ඇස්වල කඳුලුත් පුරවගෙන ඉන්න ටේහියොන් දැක්කාට පස්සෙයි .

මොකද ගයොල් මු මේ අහකයන මිනිමරුවෙක් වෙනුවෙන් අඩන්නේ .(ගයොල් -ටේහියොන්ගේ ඔම්මා )බලනවා එකී වයසේ තරමටද වැඩ කරන්නේ කියලා .තව යෞවුන්වියවත් පහු කරලා නැති කෙල්ලෙක් කරන වැඩද මෙවා .අපි එකාලයේ පිහියක්වත් අතින් අල්ලන්න බය වුන මිනිස්සු .මූන්ට පිහියක් කියන්නෙ නිකම්ම නිකන් සෙල්ලම් බඩුවක් වගෙයි .

මෙකාව අරන් යනවා ගයොල් .තවත් මූ මෙතන හඬා වැලපෙන්න හැඳුවොත් මගේ අතින් මූව මැරිලා තියෙවී . මාව නිකම් මිනිමරුවෙක් කර ගන්නෙ නැතිව මූව එක්කන් යනවා ගායොල් .

🔞My Mate 🔞Where stories live. Discover now