02

403 40 7
                                    

(මෙය හුදෙක්ම fan fiction එකක් බව කරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

*****************************

ජන්කෝකා ...ඌබ මොනවද බං අහස පොළොව ගැටගහන්න තරම් කල්පනා කරන්නෙ .

Jeon company එකෙ jungkook ක්ට අයිති CEO office room එකේ door එක ජන්කොක්ගේ private secratery වන ජින් විසින් ඇරගෙන ඇතුලට එන ගමන් කියන්න වුනේ office room එකේ තියන විශාල විදුරු ග්ලාස් එකෙන් පෙන කලබලකාරි සොල් නගරය දිහා බලන් හිටිය jungkook ක් ගැස්සිලා ගිහින් ජින් දිහා බලද්දියි .

නැ .හේයෝන් ...සොයුනා .....මගේ කෙල්ල ගැන ...

ජන්කොක් නැවතත් විදුරු ග්ලාස් එකෙන් පෙන සොල් නගර දිහා බලන් කියන්න වුනේ ජින් කොල්ලා ලඟට තවත් ලන් වෙද්දියි .

ඔව් ඉතින් සොයුනාට මොකද ?

හේයෝන් මගේ මෙට් ...

සොයුනායි ,ඌබගේ මෙට් අතරෙයි තියෙන සම්බන්දය මොකක්ද ? ජන්කොක් .

සොයුන් තමයි මගේ මෙට් .

මොකක් .

ඌබ කොහොමද එහෙම කියන්නෙ ,පැක්හවුස් එකේ ඉන්න ඔක්කොමලා දන්නවා ඌබගේ මෙට්ව තවම ඉන්න තැනක්වත් දන්නෙ නැ කියලා .අනික් එක පැක්හවුස් එකේ ඉන්න නස්ශාස්වරයා වුනත් කිව්වේ කෙල්ල තවම වැඩිවියට පත් වෙලා නැති නිසා ඌබේ මෙට්ව හොයා ගන්න බැ කියලා .එ තියෙද්දි ඌබ කොහොමද කියන්නෙ සොයුන් ඌබගේ මෙට් කියලා .

එයාගේ සුවඳ මුළු ගෙදරම පැතිරිලා තියෙනවා .එ සුවඳ මගේ ලඟම තියෙනවා හේයෝන් .මගේ ඇගේ මයිල් ඉලිප්පිලා යන තරමටම මට මගේ මෙට්ගේ සුවඳ දැනෙනවා .ඉතින් තවත් මං මොකටද අවිශ්වාස කරන්නේ මං ආදරේ කරන කෙල්ලම තමයි මගේ මෙට් ...

ඌබට විශ්වාසද සොයුන් ඌබගේ මෙට්ම කියලා .

සමහරවිට මං හිතන්නෙ එක මගේ ඇඟ ඇතුලේ ඉන්න ඇල්ෆා jk ත් දන්නවා .

එහෙනම් ඇයි කෙල්ල තවමත් ඌබ ඉස්සරහා වෘර්කයෙක් බවට පරිවර්තනය නොවුනේ .

අනේ මන්දා ..සමහරක්විට එකටත් හේතුවක් ඇති .

කොහොම හරි කමක් නැ ඌබගේ මෙට් සොයුන්නම් .මොකඳ තමුසේගේ ඇත්ත මෙට්ව හම්බුනත් තමුසේ කොහොමත් සෝයුන් පිටින් වෙන කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන එකක් ඇ....

🔞My Mate 🔞Where stories live. Discover now