අප්පච්චි ඇන්ටොයි යනකන්ම කාමරෙන් එළියට එන්න අකේන් මට තහනම් කරා..අප්පච්චිනම් යද්දි මගෙ ඔලුවත් අත ගාලා ගිහින් එන්නම් පුතේ කියලා ගියා එයා හරි හොදයි අනේ..
" නේෂි.."
" ම්ම්ම්.."
මං ඇදේ හාන්සි වෙලා පොතක් කියවන ගමන් ඉද්දි අකේන් මට කතා කරත් මං එයා දිහා නොබලම උත්තර දුන්නා..
" නේෂී.."
" ඇයි අකේන්.."
" බලනවා මගෙ දිහා.."
එයා ටිකක් සැරෙන් කතා කරද්දි පොත ඇද අනිනෙත් තියලා මං එයා දිහා බලුවා..එයාට තරහ ගිහින් ඒ ඇස් දකිද්දි මගෙ හිත ගැස්සුනා..
හිටි හැටියේ තරහා යන්න දෙයක් මං කරාද කියලා මතක් කරන ගමන් මං ඇදෙන් පහලල්ට කකුක් දෙක දාලා ඉද ගන්නවත් එක්කම එයා මගේ ඇග උඩට ඇවිත් මාව ඇදේ පෙරල ගත්තේ බෙල්ලෙන් අල්ලලා තද කරන ගමන්..
හුස්ම ගන්නත් අමාරු වෙන තරමට බෙල්ල තද වෙද්දි ඇස්වලින් කදුලු කැට පවා කඩන් වැටුනේ අකේන් මට මෙහෙම කරන එකෙන් හිත ගොඩක් රුදුන නිසා..
" අ__කේන්.."
අමාරුවෙන් අකුරු ගලපලා මං ඒ නම මුමුනද්දි මගෙ බෙල්ල අතෑරපු අකේන් මාව බදා ගත්තා..
" නේෂි මාව දාලා යන්න එපා නේෂී.."
" ඔයා මගේ විතරයි නේද.."
" කියන්න නේෂි..මගේ නේද.."
" අකේන් ඇයි මේ.."
" කියපන් නේෂි උබ මගේ නේද.."
මට තේරෙන් නෑ අකේන් සැරින් සැරේට මෙහෙම වෙනස් වෙන්න හේතුව මොකක්ද කියන්න..එයා මගෙ කම්මුල් දෙකෙන් අල්ලන් මගෙ ඇස් දිහා බලද්දි මාත් ඒ දිලිසෙන ඇස් කියවන්න උත්සාහ කරා..
" මං කැමති නෑ යකෝ උබව වෙන උන් අල්ලනවට..ඇයි ඌට තෝව අල්ලන්න දුන්නෙ කියපන් නේෂී..සුදු මහත්තයා තෝ කලින් පාරත් හිතුවක්කාර වෙලා ගිහින් මහ පාර මැද පිරිමි ටිකක් මැද වැටිලා ඉද්දි මං නොමැරී මැරුනා..උබට නොපෙන්නුවට මේ පපුව තාමත් පිච්චෙනවා..ඇයි උබ මට මෙහෙම ගින්දර දෙන්නෙ නේෂී..කොච්චර මේවා අමතක කරන්න හැදුවත් මට බෑ යකෝ..මගෙ බඩ පපුව දාලා යනවා.."
YOU ARE READING
භවයෙන් භවේ 🥀 ( Yizhan )
Fantasyඅතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්