Part 3 ✽

138 25 4
                                    


මරණයේ සැනසීම හොයපු මගේ අත තවත් උණුසුම් අතක පැටලුනා..

මරණයේ සැනසීම හොයපු මගේ අත තවත් උණුසුම් අතක පැටලුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අහ්හා..හයියෙන් අල්ල ගන්න මං ඔයාව  උඩට ගන්නම්.."

මට වැටෙන්න නොදී අත තදින් අල්ලන් හිටියෙ අකේන් වෙනකොට එයා මැරෙන්න ගිය මාව උඩට ඇදල ගත්තා..

" පිස්සුද ඕයි ඔයාට ඔතනින් වැටුනොත් කෑලි අහුලන්න වෙන්නේ.."

".........."

" මැරෙන්නද ගියේ.."

" හ්ම්ම්ම්.."

" ශිට්..එන්නකො ඇතුලට යන්න.."

" මට තවත් මේක ඉවසන් ඉන්න බෑ.."

" අහ්..මගෙන් කුනුහරප අහ ගන් නැතුව වරෙන් යන්න.."

එයා මාව බේර ගත්තට තවත් ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ මට..මට ජීවත් වෙන්න හේතුවක් තියනවද..

ටිකක් සැරෙන් කෑ ගැහුව අකේන් මාව ඇදන් ගියේ ගේ ඇතුලට..

" ඉදගන්නවා..අහගන්නව මං කියන එක..තමුසෙගෙ ප්‍රශ්නය මොනාද කියන්නනම් මං දන්නෙ නෑ ඒත් ඒ ප්‍රශ්නයවලට විසදුම මැරෙන එක නෙවෙයි නේද..ඇත්තටම ඔයාට කිසි දෙයක් මතක නැත්තන් ඔයාට මං ඉන්නවා මාත් එක්ක ඕනි කාලයක් මෙහෙ ඉන්න පුලුවන්..ඔයා එක්ක කව්රුත් නෑ කියල හිතනවනම්..නෑ ඔයාට මං ඉන්නව හරිද..කාගෙ කව්ද මොකාද කියන එක වැඩක් නෑ මං තව්සෙව බලා ගන්නම්..ඔය වගේ හදිස්සි වෙලා මෝඩ තීරණ ගන් නැතුව ඉන්නවා..මොන ප්‍රශ්නෙ තිබ්බත් ජීවිතේ වටිනාකම දන්නවනම් තමුසෙ ඔහොම කරන් නෑ.."

ආපහු කාමරේට ඇදන් ගිහින් ඇදට තල්ලු කරල එයා මට බනින්න ගත්තා..මැරෙන්න ගිය කෙනෙක්ට ඔකොම බනිනවද මං අහන්නෙ..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now