දාසයවන කොටස.

63 15 2
                                    






❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌

*          *               *                 *                 *       













Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




" වාර්ණිකා !  පුංචි මහත්තයා ඉගෙනගෙන දැන් එනවා ඇති කණ්ඩ මෙසේ අස් කරපං "






" සරි මැණිකේ සරී "





"උබලැයි ගේ ඔය අණ්ඩල දෙමළේ මට තේරෙන්නේ නෑ වාර්ණිකා. කතා කොරන කොට කියන දෙයක් සිංහලෙන් කියපන් "





සීයා තාත්තා ගේ පට්ට පරණ කාර් එකෙන් බැහාගත්තු මට මුලින් ම ඇහුනේ අම්මාගේ කටහඩ. අදත් වාර්ණිකා නැන්දා ට බණිනවද කොහෙද.





ස්කෝලෙ ගෙනිච්ච බෑග් එකත් පුටුවක් උඩ දාපු මම කෑම කාමරේට යද්දී මෙච්චර වෙලා වාර්ණිකාබැනපු අම්මා මාව දැක්ක ගමන් මගේ ලඟට ආවා.








" අනේ අප්පේ මගේ කොල්ලා. අද ඉගොන ගන්න ගිහින් හෙම්බත් වෙලාද මන්දා . හොදොටෝම මහන්සි පාටයි "






"ඔව් අම්මා. බඩත් ගිනි අප්පා."







"ඉඩගන්ට ඉඩගන්ට. වාර්ණිකා ඔය හදලා තියෙන හොදි පිනි ගෙනත් තියපන් "










අම්මා ආයේම වාර්ණිකා නැන්දා ට කෑ ගහද්දි මම අම්මා දිහා බැලුවා.







" ඈ අම්මේ ! අර කවුද ගේට්ටුව ළග උන්නු කොල්ලා?"








ආඩම්බරකාරි Where stories live. Discover now