පහළොස්වන කොටස.

39 12 2
                                    





❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌

*          *               *                 *                 *       














“ ඔයාව මුලින්ම හම්බ වුණු දවසෙන් පස්සේ තමා ඔය දේවල් මට පෙන්න ගත්තේ. මම මුලින් ම දැක්කේ ඔයාව . නෑ ගිශ් ව! ඔයා මැරිලා ද කියන්න මම දන්නේ නෑ ඒත් මම දිගටම කිව්වේ ඔයාට නැගීටින්න කියලා .”









“ අහ් ඒ වගේම ඔයාට මම කිව්වේ පුංචි හාමු කියලා ම්ම්ම් මම ඔයාගෙ වලව්වේ-”









“ වැඩකාරයා? ඒ වගේම ඔයා දෙමළ  කෙනෙක්.”











“ අහ්?”














“ආනෙත්! මම මුලින් ම නින්දෙන් නැඟිටින කොට නිදි විකාරෙන් කියෙව්වේ ඕක. ඔය ඔයාගේ නම.  දෙවිනි පාරට ඔය දේවල් පෙන්න ඇහෙන්න ගත්තේ සින්දුවක් ඇහිලා. එදා මට සිහිය නැති වුණා.මට ඇහුණු දැක්ක දේවල් මට ඒ දවස් වල මතක නැ. ඒත් ආයෙමත් මම ඒ දේවල් දැක්කා ”










‘ උබාලට ඕනේ විදියට හැසිරෙන්න දෙන්නා උඹේ අප්පොච්චා මලේ නැ ! උබ පුංචි මැණිකේ ව බදින්න ඕනේ ! ’






‘ මට බැහැ ! මට බැහැ  අප්පොච්චි මම ආදරේ එයාට. මගේ අනෙත් ට! ’








‘ උබ ට මම ’









‘ ඔයා නැති ජීවිතයක් මට ඕනේ නැ අනෙත්! සමාවෙන්න මට..පුළුවන් නම් මාව පතාගෙන ආයෙමත් ආත්මෙක හම්බවෙමු









‘ අයි අයියෝ පුංචි මහත්තයා.. අතෛයි  සියාතෛ් ගිෂ් , අතෛයි සියතෛ්
(එහෙම කරන්න එපා )









‘ යෙන්නයි වෙට්ටු පොකාතෛ පුංචි මහත්තයා !!!’
(මාව දාලා යන්න එපා පුංචි මහත්තයා)




ඩොං ං ං ’











“ මට මොකක් වුණාද මම දන්නේ නෑ. ඒත් කාට හරි වෙඩි තිබ්බා ඒ වෙඩි පාර ඔයාට ද මට ද වැදුනේ කියන්න මම දාන්නේ නෑ . ඒත් මම දැකපු විදියට අනෙත් වුණු ඔයා ඒ වගේම ෆාදර් කියන විදියට අපේ පස්සෙන් එන නපුරු ආත්මේ සමහර විට මගේ තාත්තා වෙන්න පුළුවන්.”






“ හ්ම්..”








“ මම ඔයිට වඩා දෙයක් දැක්කේ නෑ යසිත් එදායින් පස්සේ ආයේ ඔයාට මොනාහරි ආයේ පෙනුනා ද?”











“ නැහැ. අතීතය අමතක නිසා අපිට වෙන්න තියෙන දේවල් ගැන හිතන්න අමාරුයි. ”









“ ඔව්.”








“ ආයේම දෙයක් පෙනුනොතින් කියන්න මමත් කියන්නම්.”








“ හ්ම් ”








“ පරිස්සමෙන් යන්න ”









යසිත් නැගිටලා කොන්ඩේ අවුස්සගෙන යද්දී මමත් නැගිට්ට. එයාගේ අතක් ඔලුවෙ එහේ මෙහේ යද්දී මාව ගල් වුණා. ඒ නිසා ද කොහෙද මගේ අතක් ඔළුවට ගියා.




අහ් මතයක් කරලා ලබන සෙනසුරාදා එන්න. ”





















මට පඩි හයකට විතර එහායින් උන්නු එයා ආයේම නතර වෙලා හැරිලා කියද්දී ඒ කටහඩ  ඇහුණු පැත්ත ට මම නිකං ම හැරුනා. එයා හිනා වුණා.ඒ හිනාව ලස්සනයි. මමත් මන් හිතන්නේ හිනා වෙන්න ඇති. මම නිකන් පාවෙනවා වගේ හැඟීමක් එක්ක ආයේම කොහොම අම්මා ළග ට ගියාද දන්නේ නෑ.






















බුහ් හහ් හා..... කතාව හරියට පටන් ගන්න යන්නේ දැන්......සුපිරි ප්ලොට් ට්විස් එකක් ඉස්සරහට ගෙන්න මනෝ පාරක් ගහන මම....

සුපිරි ප්ලොට් ට්විස් එකක් ඉස්සරහට ගෙන්න මනෝ පාරක් ගහන මම

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.













Geethi

ආඩම්බරකාරි Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ