ℂℍ𝔸ℙ𝕋𝔼ℝ 03

52 11 0
                                    

මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසේ අන්තිම සතිය. අද ගොඩක් විශේෂ දවසක් ජේසුස් වහන්සේගේ උපන්දිනේ එකියන්නේ ලෝකවාසී හැමෝම කිසිම ආගම බේදයක් නැතුව සමරන්න උත්සවයක්. නත්තල් දවස එහෙමත් නැත්තන් මේ දෙසැම්බර් මාසේ කියන්නේ ගොඩක් ආදරේ උතුරන මාසයක්. ඉතින් මේ විදිහට ආදරෙන්, සමගියෙන් ගෙවන මේ මාසය ගොඩක් අයට විනෝදජනක මාසයක් උනාට ටෙහියුන්ටනම් ගොඩක් වැඩ වැඩි උන කාලයක් මේ.

මේ වෙනකොට වෙලාව රාත්‍රී 8 පහු වෙලා තිබුනත් මාධ්‍යම රාත්‍රියේදී ඇති උත්කර්ෂාවත් ලෙස පැවැත්වීමට නියමිත දිව්‍ය පුජාව හේතුවෙන් කැෆේ එකට එන යන අයගෙන් නම් කිසිම අඩුවක් උනේ නෑ...........

ගොඩක් කාර්යබහුල විදිහට තවත් පැය දෙකක් ගෙවියාමත් සමග තමන්ගේ වැඩකොටස අවසන් කර තාම කබය මෙන්ම හිස් වැසුමද දමාගෙන කැෆේ එකෙන් එලියට ඇවිත් විදී දිගේ ඉදිරියට ඇදුනා .

රෑ 11ට පටන් ගන්න දිව්‍ය පුජාවට ඔම්මව එක්කන් යන්නවා කියන පොරොන්දුව පිට තාම මන් අද කැෆේ එකේ වැඩට ආවේ.

" ඔම්ම මන් අවා. ඔයා ලෑස්තිද? "

" මන් ලෑස්ති පුතේ............ කොහොමද මන් ලස්සනද? "

" දෙයියනේ ඔම්ම මේ ඔයාමද? "

" ඇයි ඔහොම අහන්නේ. මේක කතාද මට "

" අයියෝ නැ ඔම්ම. බලන්න ඔම්ම ඔයාට අවුරුදු 40ක් කියලා කියන්නත් බැ. ඇත්තටම ඔම්ම ඔයා මාත් එක්ක ගියොත් ඔයා මගේ ගැනුළමයා කියලා අනිත් අය හිතයි එතරන් අද ඔයා ලස්සනයි "

"යන්න අනේ මට‍ ලජ්ජත් හිතෙනවා...... හරි හරි එකොළහටනේ පුජාව පටන් ගන්නේ. අපි යන් පටන් ගන්න කලින් "

" හරි අම්මා මන් කැබ් එකකට කතා කර එකත් ඇවිත් අපි යමු. "




" අනේ බෙයා බලන්නකෝ මෙහෙ ලස්සන.............

බෙයා
බෙයා
පුතා....... "

" අහ්හ්හ් ඕඕ ඔම්ම "

" කවද ඔයා බෙල්ල දික්කර කර හොයන්නේ "

" ජින් හියුනුයි, නම්ජුන් හියුනියි එයාගේ මල්ලිලයි එනවා කියලා ජින් හියුන් කිව්වා. මන් මේ එයාල එනකන් ඉන්නේ. එයාලත් එක්කම ඇතුලට යමු ඔම්ම "

You've reached the end of published parts.

⏰ Last updated: Apr 28 ⏰

Add this story to your Library to get notified about new parts!

𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝕃𝕠𝕧𝕖 Where stories live. Discover now