03 කොටස

128 14 4
                                    

"ලමායි දැන් ඔයාලගෙ පන්ති වලට යන්න පුලුවන්....ගොඩක් තැන්ක් යූ අද ඔයාලා ආවට..."

හඤේව්ව්ව් අදින් අපිට ඉස්කෝලෙ නිවාඩු දෙනව අක්කලගෙ ඒ ලෙවල් වලට..ඒ ලෙවල් ලිව්වම මුන් කියයි ඉතින් ඊට පස්සෙ
'අපිට තමා ඒ ලෙවල් හොඳටම කෙල උනේ', 'හැමෝටම වඩා අපිටයි අමාරු' යැයි යැයි කියලා නිදහසට කරුණු කිය කිය ඉදී ඉතින්... නිවාඩු කාලෙ ගෙවන්නේ කෝමද කියල වත් මනෝ පාරක් ගහන්න තිබ්බා සික් ඒත් මේ ගොං මෝඩ තකතීරු පෙසාරා පක්කා නිසා දැන් හැමදාම මට පොඩි ඉස්කෝලෙට බඩගගා ඉන්න වෙනවනෙ ඒ අස්සෙ හැමෝගෙම ඩීටේල්ස් ඉල්ල ඉල්ල පස්සෙන් යන්නයි ගේම්ස් වලට ලමයි හොයන්නයි පොඩි උන්ගෙ ඩ්‍රිල් එක හදන්නයි ඒකෙ වැඩ හදන්නයි ස්කොඩ් යන්නයි ඇපෝ

සසර කල කිරිලා වගේ මන් එහෙම ඒක හිත හිතා ඉන්නකොට ඉස්කෝලෙ ඇරෙන බෙල් එකත් ගැහුවා එකහමාරත් උනාද යකො මෙච්චර ඉක්මනට

*ටිලිං ටිලිං ටිලිං ටිලිං අද දින අධ්‍යාපන කටයුතු වල නිමාව..
This is the.......*

බෙල් එක ගහපු නිසා හයේ හතේ පොඩි පගයො ගාතා පටන් ගන්න කලින් අද ප්‍රිෆෙක්ට්ලත් නැති නිසා ගාල කඩා ගත්තු හරක් සැට් එකක් වගේ බෑග් උස්සන් ප්දුවන්න ගත්තා මමත් ඉතින් ඕන පුපක් ප්‍රීති වෙසක් කියලා අසරණ පෙසාර පක්කට පිට මැද්දට චටාස් ගාල ප්‍රහාරයක් එල්ල කරලා දිවත් දාලා බෑග් එක ගන්න ටෙන් ලෙවන් සෙක්ශන් එකේ උඩට දුවගෙන ගියා. එතකොටම ඉතින් ඡත්ත මානවක ගාථා යන්න ගත්තා දැන් ඉතිම් මිස් ලා ඇවුත් ඔය ලමයා කියඤ්ඤැද්ද මෙයා කියන්නැද්ද හුයි හුයි ගොඩයි

*යෝ වධ තං පවරෝ මනු ජේසූ
සක්‍ය මුණී භගවා කථ කිච්චෝ
පාර ගථෝ බල විරිය සමංගී
තං සුගතං සරණත්ථ මුපේමී

රාග විරාග..........."

"ලමායි බෑග් අස් කරන්න නෙවෙයි නෙ තියෙන්නෙ වැඳගෙන ගාතා කියනවලා.. ආ රිශිනි තමුන් එපා කියද්දිත් ඒකම කරන්නේ.. අනේ මන්වා මේ ලමයි නම් එආ එපාකියද්විත් මෙ ලමයි බෑග් හදනවන්වෙ ඉදපන් අද උබලව යවන්නෙ අන්තිමට ඔහොම ඉන්නවා එතකොට හරි"

"ආ හරිනේ පුපේ අමාරුව"

ආ යසයි යසයි අනේ ඇයි බන් සුදු ටීච ටීචලට බැරි ඒ බෑග් හදන උන්ව විතරක් තියාගෙන අපිව යවන්න.. අපි හරි හොඳ ලමයිනෙ මිස් උබ කියලවත් කතාබ්කරන්නෑ මිස් අම්මපා අනේ මිස් බස් එකටත් පරක්කු වෙනව අයියෝ යන්න දෙන්න...බස් එක හදිස්සියෙවත් ගියොත් මන් ඉතින් සල්ලිත් ගෙවාගෙන පාරෙ බස් වල යන්න එපැයි

_නොනිමි_Where stories live. Discover now