"නංගිලා අපේ හවුස් එක මේ පාර අනිවාරෙන් ෆස්ට් ප්ලේස් ගන්න ඕනෙ.. ගිය පාර අපි සකන්ඩ් උනානේ ඒත් මේ පාර නම් නංගිලා අපි එක වෙන්නම ඕනෙ ගිය පාර කියන්නෙත් නංගිලා මේ හෙන කාලෙකට කලින් නේ අන්තිමට තිබ්බෙ 2020නේ එහෙම බෑ දැන් හරිද"
දින සති ගණන් ගෙවිලා ගිහින් ඒ ලෙවල් නිවාඩුවට කලින් මේ දවස් වල අපේ ඉස්කෝලෙ ස්පෝට් මීට් පටන් අරන් තිබුනෙ හැමෝම දැන් ඉදන්ම හවුස් වල වලි කෝමත් ස්පෝට් මීට් තියන්නෙ කාලෙකින් මොකද කලින් අවුරුදු දෙකේ තුනේ ලබ්බෙ කොවිඩ් එකක් ආවනෙ ඒක නිසා ස්පෝට් මීට් වලට ලමයි ගොඩක් ආසාවෙන් ඉන්නෙ
ලමයි පන්සීයක් විතර ගොඩ ගැහිල කුකුල්ලු පටවලා වගේ ඉන්න තැනින් හුම්ම හිර කරන් මම තැනකින් ගිහින් හිට ගත්තා අනා හරු නිස්කලන්කයි මෙතන..මගේ එහා පැත්තෙ හිටියෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් මන් දන්න සූම්ටි අක්ක කෙනෙක් එයා පෙසාරා. මටත් පචයක් අතාරින්න කවුරුත් නැති නිසා මන් එයා එක්ක හිටපු එයාගෙ යාම්ලුවො දෙන්නයි එයා එක්කයි කියවන්න ගත්තා
එතන හිටපු තව එම්කියක් මගේ යාලුවෙක් එයා සවනි. තව එකියක් හිටියා ඒකි එකොලහේලූ උනාට හූනු බිජ්ජක් වත් තරන් උස නෑ උන්ට මේ මැයි වල තමා විභාගෙ තියෙන්නෙත් මේ ජනවාරි මාසෙ නිසා බිජ්ජො ටිකෙන් සමහරුන්ට ඩිප්‍රෙෂන් හැදිල වගේ පාඩම් කරනවා පාඩම් කරනවා අතින් කටින් පුපෙන් පොත් එල්ලන් පාඩම් කරනවා ඒත් ඒකට සමහරු නන් හෙන ලල් එකේ පොත පැත්තක මූ පැත්තක ඉදන් විභාගෙ කියලා කිසි ගානක් නැතුව ඉන්නවා මුන් ඉතින් ගෙදරදි මැරීගෙන නැහීගෙන පාඩම් කරනවා ඇති
ටික වෙලාවක් යනකොට මට පචයක් අතාරින්නත් පෙසාරා අක්කා එක්ක කතා කරන්න විදිහක් නෑ අර කොට පොඩි එකී කියෝනවා හිනාවෙනවා විහිලු කරනවා මාත් ඉතිම් අහන් හිටියා ඒත් ඒකිගෙ විහිලු වලට නම් මට නම් හිනා යන්නෑ ඒත් ඒකිගෙ යාලුවො දෙන්න නම් හෙනට හිනාවෙනවා.. වට් ඊස් දිස් අනේ මේ මොනාද මේ ජෝක්ස් හරිම් ජෝක් තමා මෙව්වා මන් කරන්න දෙයක් නැති කමට බලන් ඉදල ඉදලා ඉවරයක් නැති නිසා කිසි හැඟීමක් දැනීමක් නැති කුහක තුච්ච ප්‍රාණී පොල්කාවයියෙක් වගේ ඉදලා
"උබර් කරන විහිලු වලට හරියට හිනා යනව කියලද හිතන් ඉන්නෙ බන් අමොර් අමොර් මෙන්න ජොක්"
මන් ඉතින් ඒක කිව්වෙ ඉතිම් තරහකට නෙවේ දන්නැද්ද මගේ කට මන් ඒක කිව්වෙ මේ හිම්චි කින්ඩියට වගේ අනා ඉතින් ඒක කිව්වා විතරයි මේන් මේකි මල් බෙරි ගෙඩියක් වගේ මූණ රතු කරගෙන දෙහි ලෙල්ලක් කටේ ඔබල වගේ හිටියා මොනා උනත් පව් හැබැයි
ඒ අස්සේ දෙමලිච්චො ටිකක් වගේ අපේ හවුස් එකේ අක්කලයි ටීචලයි කියෝනව කියෝනවා අරක අරම කරන්න ඕනේ මේක මේම කරන්න ඕනේ මන් ඉතින් ඕව කිසි එකක් එහෙම ලොකුවට අහන් හිටියෙ නෑ. මගෙ එහා පැත්තෙම හිටිය මගේ යාලු පුංචි පුකේ මෙන්න මලේ පෙසාර අක්කා සනිකව මන් දිහා හැරිලා මට එක පාරටම කිව්වා"ඒ ආදී අත උස්සපන්" කියලා..
හලෝ මගේ රත්තරන් යාලුවේ 🌚
මම මින්චී... මින්චි චැම්ස් ඒයි (මගේ නම කියන්න ගිහින් දිව කට පටලව ගන්න එහෙම එපා හරිත..)අනා මගේ කතාව සෙට් නෑ වගෙයි නම් කියන්ට හරිත..
වචන අටසිය ගානක් වගේ තීන්නේ මදිදත් මන්දා ඒයිලා... ඔයැයිලා දන්නවැයි ඒයි මන් මේක ඇත්ත වසයෙන්ම ගිය ආරුද්දෙ ලිව්වේ ඒත් දාන්නෙ කොහොමද එව්ව මුකුත් මගෙ ඔලුවෙ තිබ්බෙ නෑ හලෝ මන් ඉතින් තාම චූටිනේ මේ හලෝ මින්චිට ටිකක් පිස්සු හරිත ඔයාලා ගනන් ගන්න එපා ඒක.. හැබැයි පරිස්සමින්...
හිනා වෙලා ඉන්න හරිය එතකොට ලස්සන වෙනවලු මන් අහල තියෙනවා ඒකයි මගේ ලස්සන වීමේ සැබෑ රහස
Minchi_Chamz
ආදරෙයි උතුරන්න ❤️😽~චරිත හැඳින්වීම~
ශෙහානි ආදිත්‍යා ඩි සිල්වා
කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක දක්ෂ සිසුවියක්. පාසලේ සියලුම බාහිර ක්‍රීඩා සහ අනෙකුත් දේවල් වලට සහභාගී වෙමින් අධ්‍යාපන කටයුතු ද හොඳින් කල අයෙක්. පවුලේ බාලම දරුවා වන අතර කෙල්ලෙක් නමුත් කොලු ගති ඉහවහා ගොස් ඇත.
සිංදු කීමට, විනෝදයෙන් සිටීමට කැමතී...🦊
තද කළු ගැඹුරු ඇස් සහ ඇහැ ගාවින්ම යන ඝන ඇහිබැමකින් යුතු අතර ඉතා රෝමාන්තික බැල්මක් ඇත
තම වයසේ අනෙක් සිසුන්ට වඩා උසකින් යුතු වෙන අතර හැඩි දැඩි පිරිමි ලමයෙක් වැනිය ❤️
YOU ARE READING
_නොනිමි_
Short Storyනොහිමි කවියක ඔටුනු පැළඳුව ඔවුන්ගේ කතාව ❤️ එයාව හම්බුන දවසෙ ඉදන් මේ වෙනකන් මට එයාව තාමත් අමතක කරගන්න බෑ ඉස්සරහට මන් මොකද කරන්නේ... ඒ කතාකරන ලස්සන ලා දුඹුරු පාට ඇස්, නා දළු වගේ ලස්සන තොල්, දනහිස ගාවට තියෙන දිග ලස්සන කොන්ඩෙ, කාලයක්ම තිස්සෙ මගේ වෙලා හ...
01 කොටස
Start from the beginning