Part 16

15 2 0
                                    

"බය වෙන්න දෙයක් නෑ Mr.ශෙහාන්."

මන් ඇස් අරිද්දි ඇහුනා.

"Shock එක නිසා තමා සිහි නැතිවෙලා තියෙන්නේ. බාහිරින් තුවාල වෙලා තියෙන්නේ lips වලට තමා අපි බෙහෙත් දැම්මා. ඇගේ වේදනාව ටිකකින් අඩුවෙයි. Selain එක ඉවර උනාම patient ව ගෙදර එක්ක යන්න පුලුවන්. ආහ් patient නැගිටලා. දැන් කොහොමද Ms.රිවී. අපි ඔයාට relax වෙන්න බෙහෙත් දුන්නා."

"අභී. මොකද්ද උනේ."

"වෙලාවට ලිනා ඇවිත් පොල්ලකින් රෙහානට ගැහුවා ඔයාට අනින්න හද්දිම. ඇයි හිනාවෙන්නේ."

"ලිනා කොට නිසා අත ලග තිබ්බ පොල්ලක් නැවිලා අහුලගන්න ලේසි වෙන්නැති. රෙහානට මොකද උනේ."

"පොලිසියෙන් තාම හොයනවා ඒකි පැනලා ගිහින්. එතන ඒකි පිහියෙන් ඇනපු පොලිසියේ හතරදෙනාගෙන් දෙන්නෙක් මැරිලා එතනම. අනිත් එක්කෙනා ICU."

"අප්පටසිරි සිරාවටම"

"ඇයි එහෙම කලේ"

"කොහොමද"

"ඇයි මැද්දට පැන්නේ."

"ඔයාව බේරගන්න."

"ලිනා එවෙලේ ගැහුවේ නැත්තන් ඔයා මැරෙන්නත් ඉඩ තිබ්බා."

"ඉතිම්. ඔයා මන් නිසා මැරෙනවට වඩා හොදයි නේ ඒක."

"ඔයා ....."

කියලා අභී කියද්දිම අම්මලයි චෙනායි ලිනයි කෙනයි ඇතුලට ආවා.

"මාව බේරගත්තනේ ඔයාලා."

"අඩන්නෙපා ගොබිලයෝ"

"ඒ උනාට ඇඩෙනවා. මන් බයේ හිටියේ."

"මුන් හතර දෙනා එකතු උනොත් අඩනවා නැත්තන් ගුලි කාලා වගේ හිනාවෙනවා."

"අනේ අයියේ."

"ලොකූ"

"හරි හරි. මන් පස්සේ ගන්නන් අම්මා. Lectures තව ටිකකින්"

මන් මුන් තුන්දෙනාව බදාගෙන ඇඩුවා. චෙනා නම් what the F look එකෙන් බලන් ඉන්නව මන් දිහා. ඉස්සෙල්ලා අඩලා දැන් නිකන් කව්ද වගේ ඉන්නවා.

"Mr.Shehan අපිට Ms.Rivinya ව discharge කරන්න පුලුවන් දැන්"

"ආහ් thank u doctor. Thank u so much."

Love AlarmNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ