Part 06

9 2 0
                                    

"සතීශ්ක ශෙහාන් අභිරූ ජයවර්ධන. වයස විසිහතරයි. 23.2 බැච් එක"

"අභිරූ.... අභිරූ ජයවර්ධන. පට්ට නමක් නේ අභිරූ ලස්සනයි."

"ඉදපම් පොඩ්ඩක් මැනික මැද්දෙන් පයින්නැතිව. සතීශ්ක ඉන්නේ දැනට IBM Plymouth Degree එකේ 1st batch එක."

"සතිශ්කට වඩා අභිරූ ලස්සනයි නේ."

"උබට කියන්නොනේද නැද්ද. අභිරුවෙක් අල්ලන් ඉන්නේ මගුල. අහගනින් මන් පට්ට ගේමක් දීලා හොයාගත්තේ රෙද්ද."

"අප්පටසිරි සොම්‍රි සොම්‍රී. කැම්‍රි ඔම්න් අප්පච්චි"

"අහගනින් add දාන්නැතුව. කොහෙන්ද නැවැත්තුවේ ආ... වැඩිය socialize නෑ. ඉන්නේ කොලඹලූ. කෙල්ලෙක් නෑ වගේ. ඌ ඕන වෙලේක tab එකක් තියාගෙන ඒක ඔබ ඔබ ඉන්නවලූ. ඉදලා හිටලා calls හතරක් පහක් එනවලු දවසට. ඒවට මූ ඉන්ග්‍රීසියෙන් ම උත්තර දෙනවලු. වැඩි දෙයක් දන්නෑ batch එකේ උනුත්."

විස්තර හොයන්න මන් දුන්නේ පවන් ට. මගේ ගේ බෙස්ටි.

"අඩෝ සිරාවටම"

"ඕ. ඌ hot n spicy වගේ. මට හොදයි ඌව. ගොඩක් lectures අතරමැද interval වල දකින්න පුලුවන් Gym එකේ නැත්තන් pool එකේ. හැමදාම weekly කරාතේ practice යනවා."

"පොඩ්ඩක් හිටාන්. මන් උබට කිව්වේ ශෙහාන්ගේ නමයි ඩිග්‍රියයි ටික හොයන්න විතරයි. උබ මොකටද Gym යනවයි pool යනවයි ලබ්බවල් හොයන්න ගියේ."

"මේකනේ මැනික නම ගම ඒවා උබට අනිත් ඒවා මට."

"යකෝ මූ. අල්ලගනින් මට පේන්නෙත් ඌ gay වගේ."

"තෑම්ස් පන Luv u උම්මා"

"පලෑන්න උබ"

දැන් ඉතිම් වැකේශන් මාස 3න් මාසයක් මේකට ඉවරයි. අයියෝ මටනම් දැන්නම් පුප හපන් මැරිලා පොලෝ පස් කන්න හිතෙනවා වලෙන් නැගිටලා. 3rd yr 1st sem එකේ අපිට තියෙන නිවාඩුව මාස 3ක් ඒ research එකටත් එක්ක. ඒ 3න් එක මාසයක් තමා මේ විදියට campaign එකට යන්නේ. Campaign එක කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. 1st half එක physical wellbeing. 2nd half එක mental wellbeing. ඉතිම් ඔන්න පෙබරවාරි 19 තමා campaign එක officially පටන් ගන්නේ. Junior batch එකටත් vacation මාස එකාමාරක්. උන්ගේ වැකේශන් එකෙන් තමා මාසයක් මේ විදියට campaign එකට ගෙවෙන්නේ. අද තියෙන්නේ program එක කෝමද වෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ progress එක වගේ. එදා තිබ්බේ basic intro එකක් විතරයි teams බෙදපු දවසේ. අද in-depth ලමයිට කියල දෙනවා.

Love AlarmWhere stories live. Discover now