Part 08

14 2 0
                                    

"අම්මා. මොන අම්මද."

ශෙහාන් නිදන් හිටියත් කදුලු ඇස් අග කදුලු. පොඩි ලමයෙක් වගේ වෙවුලනවා සන්නිය හැදිලා වගේ. පව් කියලත් හිතෙනවා. 5.30 වෙලාව. ගෙදර යන්නත් ඕන. දාලා යන්නත් බෑ Hospital යන්නත් බෑලූ. මූ මෙතනම මලොත් අන්තිමට හිටියේ මාත් එක්ක නිසා අහුවෙන්නෙත් මාව. යක්කු දෙන්නෙක් වගේ ඕනේ වෙලේක මරාගන්නවා අනිවා මාව තමා අහුවෙන්නේ. අයියෝ මන් විහින් දාගත්තු ලෙඩ.

මන් ගත්තා නවෝට call එකක්

"අඩෝ මේ...."

"ඇයි ඇයි කියපම් මොකෝ case එක"

"මේ... මේකයි..."

"උබේ tone එක අල්ලන්නෑ. කියපම් කියපම් මොකද්ද උනේ. ඇයි අරූ උබට මොකක් හරි කලාද."

"ඌ මට මොනා කරන්නද යකෝ." 

"ඇත්ත.. ඇත්ත ඌ උබට නෙවේ උබ ඌට මොනවා කරයිද කියලයි මට බය. මන් දන්නැද්ද උබ ගැන."

"උබට පිස්සුද. ඌව hospital නවත්‍තනවා. අපේ අම්මට call එකක් දීලා ගැටයක් ගහලා සේප් කරපම්කෝ. Hospital යනවා කියන්නෙපා බයවෙයි."

"ආව්ව්ව්ව්ව්.. Hospital ම කියල ශුවර්ද. මට නිකන් අරූ අමුතු සද්ද දානවත් ඇහෙනවා."

"පිස්සුද උබට තියපම් phone එක. චෙනාටත් පොඩ්ඩක් කියපම්. අපේ ගෙදර shape කරපම්."

"ආ හා... Good luck සුදූ..."

මේකි යකෝ. මන් තිබ්බා phone එක. චෙනාට msg එකක් දැම්මා විස්තරේ කෙටියෙන් කියලා. දෝනිව shape කරන්නත් එපෑ. අයියෝ මට උන දෙයක්.

කොහෙද දන්නෑ towel එකක් ගන්න තියෙන්නේ.මන් ටිකක් ගේ ඇතුලට ඇවිදන් ගියා. Master bedroom එකයි. Wardrobe එකයි. Bathroom එකම හෙන පත size. ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුල් උන ගමන් password දාපූ දොරක් තිබ්බා. කෙලින්ම තියෙන්නේ kitchen එක. අම්මට උයන්න දන්නවද. kitchen එක වම්පැත්තෙන් තියෙන්නේ wardrobe එකයි attached bathroom එකයි. Wardrobe එකයි kitchen එකයි අතරමැද්දෙත් දොරක් තියෙනවා. ඒකත් password එකක් දාපු දොරක්. වම් අත පැත්තේ ටිකක් යනකොට අඩි දෙකක් තුනක් තිබ්බේ පත TV එකක් බිත්‍තියට හයි කරල. ඒක කෙලින්ම පට්ට comfy sofa එකක්. මූ දැන් පත බෑවිලා ඉන්නේ ඒක උඩ. Sofa එකට පිටිපස්සෙන් master bedroom එක.

දොරක් තියෙනවා sofa එකට එහාපැත්තේ ඒක normal lock එකක් නැති පැත්තට තල්ලු කරලා අරින්න වහන්න පුලුවන් එකක්. K drama වල ඉන්න එකෙක් වගේ මූ නම්. ටසිරි එක පිරෙන්නම පොත් library එකක් පොඩි. අනේ පොත්........ මගේ inner peace එක කෑගැහුවා. මන් දුවන් ගියා එතනට. පොත් දෙකක් තුනක් පෙරල පෙරලා බැලුවා. Death wish කියලා පොතක් තිබ්බා. Death කිව්වම මතක් උනේ අරූ. අප්පටසිරි අමතක උනා නේ ඌව. අයියෝ සෙහාන් අයියා.... කෙලියතාප්පෙට.

Love AlarmWhere stories live. Discover now