"රෑ දවල් මල් හැගුම් සිරි පා...නා....
මනරම් සිහිනෙකි මට පේනා..//උල්ලයි උල්ලයො ඌඌඌඌ
උල්ලයි උල්ලයි ඌ...
උල්ලයි උල්ලයී ඌඌඌඌ
උල්ලයි උල්ලයි ඌ..."මේ ගිනිගහන මද්යාහානෙ අම්මට සිරිවෙන්නම කෙලිලා ඉන්න වෙලාවෙ ආස්සා නම්කියා ඇවිත් උලලේනියෙක් වගේ හඩලන්න ගනිද්දි මගේ ගගේ මාලු ඇගේ ඩිස්කෝ දාන්න ගත්තා..යොහ් මල් යහනෙන් බැස පලයම්කෝ චමුදිනියේ..
මේ බස් එක කීයටද ඩෝහ් ගම් දනව් බලා පියාසර කරන්නේ..දැන් පැය බාගෙ එව්වා දුසිමක් විතර ගතවුනා..කොහෙද ඩොහ් මේ ඩයිවර් උන්නැහේ..අම්මාහ් දාඩියයි..තව ඉදියොත් මාව දියවෙලා යනවා නැතිබංගස්තාන් වෙන්නම..
ආ....රුවක් ඇදෙනවා...කවුදෝ එනවා..
අම්මට සිරි අටේ පන්තියෙදි බූට දුන්න සෙව්වන්දියා..ආවුස් කෑල්ල බඩ උඩට වෙන්න ඩෙනිම ගහලා මොනාද ඩොහ් අර බොත්තන්ද පතුරන්ද අඩො කීයක්ද..දෙකයි පහයි නමයයි..තව තිබ්බෙ නැද්ද දන්නෑ බොත්තම්..යකෝ ඒකට අපි එක බොත්තමයි..සමහර දාට ඒක හැලුනම බෙල්ටෙකෙන් ශේප් කරගන්නේ..සාරි හැට්ටයක්ද සාන්ත මේකි උඩට ඇදන් ඉන්නෙ..පුන්සදේ ලන්තෑරුම් ඇදේ කිව්වලු අර බලපම්කෝ සාරි හැට්ටෙ අස්සෙන් පේන මරියානා ආගාදෙ..අමොර් අමොර් අර බුද්දික පුතා අහවල් එක බස්සන්නේ බුරියටද දන්නෑ..කොහෙද කාලෙකින් හම්බුනෙත් නෑනේ..හම්බුනොත් අහන්නොනෙ ගැනිගේ බුරිය ඉස්සර ඉදන්ම පත සයිද කියලා..
මූන නිකම් මල්මද බිසෝවගේ..බලපල්ලකෝ පාන්පිටි උලලා ද මන්දා..ඇඩේහ් අර ඇහිබැමිද?? නිකම් හැකරැල්ලො දෙන්නෙකුත් වගේනේ..හීනියි යකො ඇහැට පේන්නෙත් නෑ..අම්මද බොල නහයටත් විදලා නෙද මේකි..තව කොහෙට විද්දද දන්නෑ..අමොර් අමොර් අපේ කාලෙ ටිකලා..
මේ කේප්ප වැස්සිගෙ මොන මගුලට මන් රැවටුනාද මන්දා.. මේකිමනෙ මගෙ පස්සෙන් ආවෙ..මන් රැවටුනා සාන්ත මන් රැවටුනා..
ඒකාලෙ මන් හොද කොල්ලා..ආයෙ සෙක්සන් එකේ පස්ට්..අනිත් පැත්තෙන් ගත්තාම..ක්ලාස් එකෙන් බැහැලා යන්න බෑ කෙල්ලොන්ගෙන් ප්රතිචාර එමටයි..කෙල්ලො කීයක් නම් පස්සෙන් ආවද..එව්ව් මාත් ඉතිම් වහා වැටුනේ මෙ පට්ට පදුරු එලහරකිටනේ..
![](https://img.wattpad.com/cover/361847483-288-k394259.jpg)