Chapter 5

275 37 17
                                    

ටක්..ටක්..ටක්..

"තප්පරයක් දෙන්න..ආ හරි එන්න එන්න.."

සැක් වතුර ගහපු පාර ඇදුමත් තෙත් වුනා..කෝ දැන් මේකා..මැරෙන්න හැදුවෙ නිකම් ඒකාගෙ සුලුදිය බොක්ක පුපුරම්න ඔන්න මෙන්න වගේනෙ..

"ඉවරයි මිනි-..නැ මෙ ඉවරයි යක්දෙස්සො.."

කෝ මේකා..ආන්
දොර ඇරුනා..

හෑ..

"හේ..හේ හේලාස්ස..අඩෙහ්..තමුසෙ කොයිවෙලාවෙද මෙතනට ආවෙ.."

කෝ අර යස්සයා..ඒකානෙ මාව පිහාට්ටක් වගේ උස්සන් මෙතනට ගෙනාවෙ..මට පෙනුනා වැරදිද..නෑ මේ හේලාක්ෂයා..ඒ මුස්පෙන්තු මූනම තමයි මේ..ඒත් දැන් ටිකකට කලින්..

මොන කෝම්පිට්ටුවක්ද ඕයි මේ..මාව කරකවලා අතෑරියා වගේ..හැප්පුන වෙලේ මගෙ ඔලුව වැදුනාවත්ද..මේවෙලාවට තමා හිතෙන්නෙ ඩෙටෝල් බෝතලයක් වතුර කලවං නොකර අමුවෙන් ගහන්න..

"හ්හේලාස්ස.."

"මොකද ඕයි..හෝදගත්තාද..නැත්තම් තාම ඉවර නැද්ද..කලින් කියෙන්නෙපැයි.."

"නැ නැ..ඉවරයි..මේ ඔයා කොයිවෙලාවෙද ආවේ.."

"මන් ආවෙ පබලු නැන්දා ගිය ගමන්නේ.."

"බොරු..ඒ තමුසෙ ආවෙ නෑනෙ ඕයි.."

"මන් නෙමෙ නම් කවුද ආවෙ ආ.."

"නැ තමුසෙ නෙමෙයි ඒ..අනෙ ඔයි මට පිස්සු වගේ..එතකොට උබ කියන්නෙ මාව මෙතනට ගෙනාවෙ තමුසෙ කියලද.."

"මන් නැත්තම් උබ මෙතනට පියාඹගෙනද  ආවෙ කියපම්.."

අනේ තාත්තෙ මට දැන් විලිරුදාව වගේ..

"මේ..උබට සිරාවටම මතක නැද්ද මෙතනට ආපු විදිය.."

"ආපු විදිය මතකයි..එත් උබ නෙමෙනේ ගෙනාවෙ.."

"මන් නෙමෙයි නම් උබේ මාරයද ගෙනාව තමුන්ව.."

"එහ් මෙ උබේ ඔලුව වැදුනද එවෙලෙ..දැන් රිදෙනවාද ඔලුව..කියපම් ඕයි..මන් ආවා උබට මතක නැද්ද.."

"අනෙ මන්දා ඔයි මට පිස්සු වගේ.."

"හරි කෝ එනවකො යන්න.."

මොන ලාවලු ගෙඩියක්ද මන්දා මගෙ ඔලුවට කඩන්පාත් වුනේ..කො රුද්‍ර..ඒකානෙ මාව ගෙනාවේ..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now