11 අවතාර ටිපර් වෙලා 🔞

93 12 102
                                    

අද එක පරිණත නොවූ දරු උපත් බලන්න එපා🙂

මම ඒවා වැඩිය ලියන ජීවියෙක් නෙවෙයි. ඔයාලට බලලා හිනාවෙන්නත් පුළුවන් වෙයි🙂🙂

හැබැයි හලිම නරකයි කියාගෙන එන්න එපා කලින්ම කිව්වා. බලන්න එපා මම තරහ නෑ

●●●●

දුලක්ෂිත අහිංසක හිරන්‍ය  ව ගොනාට අන්දලා හිටියා. එයාට තිබ්බෙ කළකිරීමක්.

ඒත් යටි හිතෙන් ලව්  එකක්  තිබ්බා. ඒත් යටි හිතෙ තියෙන ඒවා මතුවෙන්න ගත්තේ නෑ තාම

බෝදිලිමා කළු කුමාරයා ට පොරොන්දු වෙච්ච විදිහට වැඩේ කරන්න ගත්තෙ මේඝා  ගෙ සහෝදරී යවලා.

ඒකයි මේ සේරම වුණේ. මේඝා අන්ත අසරණ වෙලා තරහ පිටකරගන්න බැරුව හිටියේ. එයා හෙන ගේමක් දීලා එයාගෙ නිවුන් සහෝදරී ව අපායට ඇරියා

දැන් ආයෙත් එයා ඇවිත්. එයා ට ඕන වුන්නෑ ආයෙත් පාරක් පැරදෙන්න. ඒ වගේම එයා ගෙ නන්ගි ට ඕන වුණේ  කළු කුමාරයා ට ඕන දේමයි

එයා homophobic එකේ උපතක් හින්දා එයා  ක්ෂිතිජ ව යි සුහත් වයි මරන්න හැදුවා

ඒ දෙන්නට වලව් ඇරියස් නෑ කෙල්ලො සම්බන්ධ ප්‍රශ්න නෑ. මොන රෙද්දක් වත් නෑ. ඒ දෙන්නා හොරෙන් තමන්ගේ පාඩුවෙ සම්බන්ධයක් තියාගෙන හිටියා

ඒත් අරයට ඒක අදාල නෑ. එයා හැදුවෙ එක තැනක් අල්ලගෙන පළිගන්න.

වලව්වෙත් එන්න එන්නම හොල්මන් ගතිය තවත් වැඩි වුණා. ඒ අරයගෙ නියෝජිතයොන් ගෙ වැඩ හින්දා.

චමීෂ ට ඔස්ට්‍රේලියාවට ම වෙලා ඉන්න තිබ්බෙ කියලා පස්සෙ තේරෙන්න ගත්තා

ඒ එයාගෙ ලස්සනට අවතාර කෙල්ලො පස්සෙන් එන්න ගත්ත හින්දා.

ඒත් එයා හිටියේ මොකා පස්සෙන් ආවත් මම ඉන්නෙ මගෙ පප්පු එක්ක කියන්න වගේ.

පප්පු ලේසියකට බුරන බලු පැටියෙක් නෙවෙයි. ඒත් දැන් curtain එකක් හෙල්ලුනොත් ඇති එයා බුරනවා.

හිරන්‍ය ට දුලක්ෂිත එයා එක්ක ඉන්නවනෙ කියලා හිතාගෙන ලොකු මානසික සහනෙකින් හිටියේ. කළු කුමාරයත් එයාට ඇති වෙන්න නිදහස දීලා තිබ්බා මේ දවස්වල

අවතාර එළි   (Bl nonfiction)Where stories live. Discover now