10 රෙදිවිනේ

56 12 55
                                    


ඒත් එහෙම හිත හදාගත්තට ඒක එයාලා හිතපු සරල දෙයක් වුන් නෑ. එක පැත්තකින් දුලක්ෂිත ට හිරන්‍ය ට දාපු පාට් හින්දා හම්බෙන්න හිතුන් නෑ. අනික කාණුවේ වෙච්ච දේ හින්දා මූණවත් බලන්න හිතුන් නෑ

හිරන්‍ය ඔක්කොටම වැඩිය දුලක්ෂිත ට බයයි. අල වගේද ගෝවා කියන්න මේඝා ඒක නවත්තන්න හැමදෙයක්ම කරා.

රනුදි මහ රෑ bl drama series එකක් කොට්ටෙත් හපාගෙන බලන ගමන් හිටියා.එයාට මොන මරාලෙ වුණත් තියන එකම සැපේ ඒක.

ඒත් ඒකෙ කපල් එක රොමැන්ටික් වෙනකොට ම කවුරුහරි එයාගෙ බෙල්ල අල්ලගෙන මිරිකන්න ගත්තා

ඒ මේඝා නෙවෙයි. ඒ වෙන අවතාරයක්.

එයා බෙල්ල මිරිකලා නිකන් හිටියේ නෑ phone කුඩේ කුඩු වෙන්න පොලේ ගැහුවා. එතනින් නැවතුණෙත් නෑ phone එකේ සිම් එක ඇරන් එක ළඟ තිබ්බ ඉටිපන්දමක් ගාවට ගෙනිහින් ගිනිකූරක් ගහලා ඒක පුච්චලා දැම්මා

ඊට පස්සෙ ලංකාවෙ වටේටම එක එක තැන්වල මහ රෑට bl drama බලපු අයට ඒ අවතාරෙ නියෝජිතයෝ ඒ සංතෑසියම කරා. Bl විතරක් නෙවෙයි gl බලපු අයටත් ඒ සිද්ධියම වුණා

සරලවම කිව්වොත් homosexual දේවල් මොනවමහරි තිබ්බ phone ඔක්කොම සුන්නද්දූලි වුණා

රනුදි හිතුවෙ මේක කරේ මේඝා කියලා ඒත් මේඝා ට ඊටවැඩිය ලොකු ප්‍රශ්නයක් තිබ්බා.

එයා ට ඕන වුන්නෑ දුලක්ෂිත ට කරදර කරන්න ඒත් හිරන්‍ය ව මරලම දාන්න එයාට ඕන වුණා.

ඒත් හිරන්‍ය පස්සෙන් තාම කළු කුමාරයා ඉන්න හින්දා එයාට ඒක කරන්න බැරි වුණා. කළු කුමාරයා හිරන්‍ය ගෙන් එයාට ඕන විදිහට එක එක ආතල් ඇරගෙන අම්මටසිරි වෙන්නම සැප ගත්තා.

මේඝා එයාගෙ පළිගැනීම හිරන්‍ය ගෙන් පටන්ගන්නෙ නැතුව වටෙන් යන්න ගත්තා.

ඉස්සෙල්ලම එයා ගියේ පරණ වලව්වකට. ඒක හිරන්‍ය ගෙ සීයයි ආච්චි යි මැරිච්ච තැන

එතන මේ වෙනකොට හුඟක් පාළු තැනක් වෙලා තිබ්බා. ඒ මදියට හතරවටේටම කළුවරයි

මේඝා හතරවටේටම බැලුවා මොකෙක්වත් වත් නෑ. ඒත් එයා යටිගිරියෙන් කෑගැහුවා. එයා හොඳටම දන්න එයාගෙ ළඟම හතුරෙක් අවුරුදු දාහතකට කලින් ඇවිත් කියලා

අවතාර එළි   (Bl nonfiction)Where stories live. Discover now