02 සීතල වලිය

119 17 99
                                    

"ඕයි ### දුලක්ෂිත....."

එක කොල්ලෙක් එයා physics class ඇරිලා යද්දි ගේම ඉල්ලන සීන් එකෙන් ආවා. එයා හිටියට ලාවට කෙල්ලෙක් වගේ කොණ්ඩෙ වවලා හිටියා. එයාගෙ එක ඇහැක් යට චූටි ලපයක් තිබ්බා. කෙල්ලො බහුතරයක් එයා ට පණ දීලයි තිබ්බේ. සරලවම එයා මොකෙක්හරි සංකීර්ණ ජීවියෙක්. ඒක හින්දම එයාගෙ ම කියලා එක එක ඉස්කෝලවල කෙල්ලො අන්තඃපුරයක් තිබ්බා.

ඒ අතින් බලද්දි ලසිත් මොනතරම් සල්ලි කාරයෙක් වුණත් එයාගෙ හැදියාව තියාගෙන ඔක්කොම වැඩ හොඳට කරගෙන එක ලව් එකක්වත් නැතුව හිටියා. හැබැයි එයා එක්ක හැප්පුණොත් නම් ඒ කෙනා ගෙ ඉරණම කනපිට ගැහෙන එකත් වුණා

හිරන්‍ය වැඩේ අනාගත්තේ ලසිත් එක්ක හැප්පිලා තමයි. දුලක්ෂිත  ගෙ Twin sister රනුදි එක්ක එයා යාළුවෙලා එයාගෙ අනවශ්‍ය දේවල් photos අරන් IPhone අලුත්ම version එකක් ඇරන් දෙන්න කියලා තර්ජනය කරා. ඒකක් ඇරගන්න වත්කමක් තියෙන හින්දා

රනුදි ට අපහසුතාවෙ දරාගන්න බැරිම තැන ඒක දුලක්ෂිත ට දෙසෑබෑවා. දුලක්ෂිත ට හොඳටම  මලපැනලා එයා ගෙ ගැන්සියත් එක්ක හිරන්‍ය ගෙ මල්ලිව  කාමරේකට ඇදගෙන ගිහින්  එයාට ඇඳුම් ගලවන්න කියලා එයා ගෙ photos ගත්තා.නිකන් නෙවෙයි IPhone 16 එක් කින්

මේ මොකුත්ම දන්නෙ නැති හිරන්‍ය ගෙ මල්ලි හොඳටම බයවෙලා අඬද්දි ඒක එයාගෙ අයියා දැකලා අහද්දේ හිරන්‍ය ගෙන් බේරෙන්න බැරුව වෙච්ච දේ කිව්වා. ඒක ට වාඩුව ගන්න හිරන්‍ය ලසිත් එක්ක වලියක් දාගන්න ලෑස්ති වුණා

ඒ දෙන්නා ඇත්තටම තරහකාරයො. ලසිත් X ඉස්කෝලෙ ට යද්දි හිරන්‍ය Y එකට ගියා. ඇත්තටම ඉස්කෝලවල වලි නෑ. ඒත් මේ දෙන්නට ඒක වලි දාගන්න තරම් දැවෙන ප්‍රශ්නයක් වුණා.

" ඇයි තෝ මේ පාර" දුලක්ෂිත  කිසිම ගාණක් නැතුව ඇහුවා

" තමුසෙ මගෙ මල්ලිට මොනාද කිව්වේ.තමුසෙ කොලුකාරෙයක්ද?"

හිරන්‍ය කොලුකාරයොන් ව හෙලා දැකපු හින්දා ආපු තරහට ඇහුවා. එයා හිතන් හිටියේ එයා කැමති කෙල්ලොන්ට විතරයි කියලා ඒ දවස්වල

" තමුසෙ ගෙ සත්වයා එළියට දැම්මේ උඹමයි මම නෙවෙයි. උඹ මගෙ නන්ගි එක්ක සෙල්ලම් කරන්න හැදුව හින්දා මම උඹේ මල්ලි එක්ක සෙල්ලම් කරා"

අවතාර එළි   (Bl nonfiction)Where stories live. Discover now