"නිර්නාමික-3"

136 19 3
                                    


තුහින : උඹ පරක්කුයි යකෝ...

ආධිල් : ඉදාම් යකෝ . කකුල් දෙකෙන්නෙ මං ආවෙ... ප්ලේන් එකෙන් එනවා කියලද තෝ හිතුවෙ .

තුහින : පුහ්... මුගෙ ගෑශ් . මෙන්න මෙහෙම් වාඩි වෙයම්... කෝ කෝ....

තුහින ත්මන්ගෙ රූම් එකේ තිබ්බ පුටුවක් එයා ඉදගෙන ඉදන් හිටපු තැන මේසෙට ළං කරන ගමන් කිව්වම ආධිලුත් එතනින් ගිහින් ඉද ගත්තෙ තමන්ගෙ ෆෝන් එකෙන් සෝන්ග් එකේ කැරෝකි එක JBL එකට බ්ලූටූත් කරන ගමන් .

තුහින : අහපන් ආධිල් . මේක බලං ට්‍රයි කරමු . ම්ම්...

ආධිල් : මේක අමාරුයි බං .

තුහින : නෑ නෑ . මේක තොගේ මට්ටමේ එකක් . ඔය මගුල වහං සෝන්ග් එක කියපම්.... එකයි දෙකයි ඕකේ ස්ටාට්....

ආධිල් : කෝමද මිනිහො කට වහං සිංදු කියන්නෙ...

තුහින : ආ... බූරු පුතාගෙ කට නම් තියෙනවා . කට බැරි නම් ඕන පුකක් ඇරගෙන මේ සිංදුව කියපම් ආධිල්...

ආධිල් : බනින්න ඕනෙ ඇයි ඉතිම්....
.

.
.
.
.
.
.
.
.


Song end

තුහින : ආ... නයිස් ස්ටාට් යෝ.... ඕකේ ඕකේ . මං හරිම එක උබට තෝරලා තියෙන්නෙ....

ආධිල් : ඇයි බං උඹ මට මෙහෙම උදව් කරන්නෙ ?

තුහින : මං උඹේ යාළුවනෙ ආධිල් ! අනික මේක උදව්වක් නෙවෙයි .

ෆෝන් එකේ තිබ්බ ලිරික්ස් ටික ආපහු බලන් ගමන් ආධිල් අහපු දේට නිකංම තුහින උත්තර දුන්නා .

ආධිල් : අහ්.... ඒ ඒකනෙ . උඹ මගෙ යාළුවනෙ නේද... හරි කොහොමද මේක උදව්වක් නොවෙන්නෙ ?

තුහින : ඒවා වැඩක් නෑ . තව සැරයක් කියපන් බලන්න...

ආධිල් : ම්ම්...

තවත් දෙතුන් පාරකට ප්‍රැක්ටිස් කළාට පාස්සෙ ආධිල් ගෙදර යන්න ගියා . ආධිල් ගියාට පස්සෙ තිබ්බ පුටු දෙකත් තියන තිබ්බ තැන් වලින් තිබ්බ තුහින තමන්ගෙ වැඩත් ඉවර කරලා ඇදට ආවෙ නිදා ගන්න .

එහා පැත්තෙ පුංචි ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක  අතට ගත්ත තුහින වැඩි වෙලා ෆෝන් එක පාවිච්චි නොකර ඉක්මනින් නිදා ගත්තෙ ඒ වෙද්දිත් ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා . දවස් දෙක තුන ගෙවිලා යන කොට තුහින වගේම ආධිලුත් සෝන්ග් එක පුරුදු වෙන්න මහන්සි උණා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now