#7

158 37 72
                                    

කියෝන ගමන් කමෙන්ට් කරන්න ඕතරීගේ හිත හැදෙන්න...😙

"මාව කලබ් එකෙන් දාපන්...."

"හොදයි මිස්..."

ටැක්සි එක කලබ් එක ඉස්සරහින් නවත්තනවාත් එක්කම ඒකෙන් බැස්ස ගෑනු කෙනා ක්ලබ් එක ඇතුලට යන්න ගියා...

තමන් දිහා බලන් වයින් බිබී තොල කට ලෙව කන ගෑනු කෙනාදිහා බලන්

"මන් හිතන්නේ දැන් ඔයා ඩ්‍රින්ක්ස් ගත්තා හොදටම ඇති කියලා...ඔයාට හොදටම වැඩියි..."

"ශටප් මන් බොන්නේ මට ඕනේ තරම....මන් එන්නේ ඔයාව බලන්නනේ ඇයි ඔයාට බැරි මට ෆන් එකක් දෙන්න..."

"ප්ලීස් මගේ ඇගෙන් අහක් වෙන්න..."

"පිලීස් ජන්කුක් මේක් මී යුවර්ස්...මන් ඔයට පිස්සු වැටිලා ඉන්නේ...මට ඔයාගේ මේ පපුවට තුරුලු වෙලා ඉන්න දෙන්න..."

"පිලීස් නවත්තන්න.."

ජන්කුක් තමන්ගේ ඇගේ එල්ලිලා සර්ට් එක ගලවලා දාන්න හදන ගෑනු කෙනාව එහාට කරමින් කිව්වා...
ඒත් එක්කම..ඒ ගෑනු කෙනා බලෙන්ම ජන්කුක්ගේ තොල් අල්ල ගත්තේ ජන්කුක් එහාට කරන්න උත්සාහ කරද්දි..

ම්හ්ම්...ම්හ්ම්ම්....

ඒත් එක්කම මේ දිහා බලන් ඉදිපු ඇස් දෙකක් ආවේගෙන් දිලිසෙද්දි පෝන් එකට ආපු කෝල් එක නිසා ආපහු බලලා එලියට යන්න ගියේ අත පය වෙව්ලද්දි...ඒ අත දිගේ නහර ඉලිප්පිලා තිබුනා....

අහක් වෙන්න...

ජන්කුක් අර ගෑනු කෙනාව තල්ලු කරලා කට පිහදා ගනිද්දි ඒ ගෑනු කෙනා එකපාරම ජන්කුක්ගේ ඇගට තුරුලු උනා...

"පිලීස් ජන්කුක්...බ්ල්ක්...බ්ල්ක්..."

"එහාට වෙනවා...ඊයා..."

ජන්කුක්ගේ ඇගේ එකපාරම වමේනේ දාලා ෆේන්ට් වෙද්දි ජන්කුක්ට කර කියාගන්න දෙයක් නැතුව ගෑනුකෙනාව උස්සලා රූම් එකක් අස්සන් තියලා ඇදුම හෝදගන්න වොශෲම් එකට ගියා....
ශර්ට් එක හොදගන මූනත් හෝදගන කටත් හෝදන් එලියට ඇවිත් ඒප්‍රන් එක ගලෝලා රූම් එකට ගියේ එයාව එක්ක යන්න කාව හරි කන්ටැක් කරවන්න...

ජන්කුක් යනකොටත් රූම් එකේ දොර ඇරලා දාලා...ජන්කුක් ඇතුලේ බලනකොටත් කවුරුත් ඉදියේ නෑ....

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now