#1

341 55 29
                                    

රෑ එකොලහත් පහු වෙලා ඒත් තාමත් ක්ලබ් එකේ බීලා ඉන්න මිනිස්සු අතරේ..
අදුරු මුල්ලක ටේබල් එකක ඉදන් කෙනෙක් තද රතු පාට වයින් එකක් බිබී කෙනෙක් දිහා බලාගන ඉදියේ.
එයා ඩ්‍රින්ක්ස් සර්ව් කරන ගමන් හුගක් කලබලෙන් වැඩ කරනවා...
එකපාරම ඕඩර් එකක් ගන්න කලබලෙන් යද්දි...
එයාගේ කකුල පැටලිලා වැටෙන්න යනව එක්කම හුගක් බීලා ඉදපු මිනිහෙක් එයාව ඇදලා අල්ල ගත්තා...

"You okey.."

තද කරන් ඉදපු ඇස් දෙක හිමීට ඇරලා

"කු...කුමාවෝ මාව අල්ල ගත්තට"

එයා කලබලෙන් කියලා අර කෙනා අතින් ගැලවෙන්න හදනවා.
ඒත් ඒ අල්ලන් ඉන්න මිනිහා අල්ලන් ඒ කෙනාව තවත් ඇගට තද කරන් මුලු ඇගම අල්ලන ගමන් සුවද බලන්න ගත්තා ඒත් එක්කම ඒක අපහසුවක් වෙද්දි එයා දගලන්න ගත්තා...

"යාහ්...මාව අතා..රින්න නවත්තන්න ඕක."

අප්පිරියාවෙන් ඈත් වෙන්න හදද්දි අර මිනිහා බලහත් කාරකමෙන් ශර්ට් එකේ බටන් දෙකක් අර කොල්ලගේ ගලෝලා සර්ට් එක යටින් අත දාලා කොල්ලව තදකරන් පපුව හරියට නැමෙන ගමන්

"මට අද ඔයාව ගන්න පුලුවන්ද..."

"යාහ් අහක් වෙනවා ඒවට ඕනේ නම් කාමර වල ගෑනු ඉන්නවා අතා..රිනවා"

"ඒත් ඒ කෙල්ලො ඔයා තරම් ලස්සන සෙක්සි නෑනේ කොල්ලෝ"

"ජන්ග්කුක් තමුන් අතනට සර්ව් කරන්නේ නැද්ද"

බාර් එකේ අයිතිකාරයා කෑ ගහද්දි අමාරුවෙන් අර මිනිහව බිම වැටෙන්නම තල්ලු කරලා දාලා අව්ල් වෙච්ච ශර්ට් එකත් හදන ගමන් ට්‍රේ එකත් අරන් දුවලා යන්න ගිය...
බිම වැටිලා ඉන්න මිහිහා ජන්ග්කුක් දුවන පැත්ත බලාගන එතන තිබ්බ වයින් උගුරක් බොන ගමන්

"මන් අල්ලගන්නම්කෝ "

කියන ගමන් මේසෙට බරදීලා නැගිටලා එලියට යන්න ගියා..
මේ හැම දෙයක්ම දිහා කොනේ මේසේ ඉදන් අදුරට වෙලා වයින් තොල ගාමින් බලන් ඉදපු කෙනාගේ ඇස් අන්ධකාරේ උනත් ආවේගයෙන් දිලිසුනා..අර මිනිහා යන පැත්ත බලන්
කටේ දත් දෙපැත්තෙන් වයින් බේරිලා යද්දි ඒක පිටි අත්ලෙන් පිහදාන ගමන් කට කොනට වියරු හිනාවක් ගත්තේ දඩයමකින් තෘප්තිමත් වෙච්ච කොටියෙක්ට තවත් දඩයමක් වගේ...
එයා එතනින් නැගිටින ගමන් ඔලුවත් කලු කැප් එකෙන් කවර් කරගන්න ගමන් ආපහු ජන්ග්කුක් දිහා බලලා ඔලුව බිමට පාත් කරන් වියරු හිනාවෙන් ඔලුව දෙපැත්තට හොල්ලන ගමන් බාර් එකෙන් එලියට ගියා







phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now