29 කොටස ✴️

Start from the beginning
                                    

මොකෝ දගලන්නෙ.....

පාලුයිනෙ මට......

ඉතින් මේ මම ඉන්නෙ ලග...

දැන් ටික වෙලාවක ඉදල පනුවෙක් වගේ මගෙ පපුව අස්සෙ ඉදන් දගලන එයාට මොකද්ද තියෙන අපහසුව ඇහුවම එයා කිව්වෙ එයාට පාලුයි කියල.. ඉතින් මම එයා ඇඳන් හිටපු චූටි කලිසම් කෑල්ලෙන් නෙරල පේන පස්ස බ්ලැන්කට් එක අස්සෙන් අත දාල අතගාන ගමන් එයාට මම එයා ලග ඉන්නව කියන එක මතක් කරද්දි එයා මගෙ නිපල් එකක් වටේට එයාගෙ ඇඟිල්ලක් ගෙනියන ගමන් මන් දිහා කටත් උල් කරගෙන බලන් ඉන්න ගත්තෙ හරියට පොඩි එකෙක් වගේ..

හිටියට වැඩක් නෑනෙ....

ඇයි බබා.....

කිස් එකක්වත් දෙන්නෙ නෑ.....

කපටිම නෑ උබ........

ම්හ්ක්....

මල කෝලමක් වගේ මෙච්චර වෙලා මාව පහුරු ගගා දගලල තියෙන්නෙ මගෙන් කිස් එකක් බලාපොරොත්තුවෙන් වෙද්දි මම එයාගෙ චූටි තොල් දෙක එයා හිතන්නත් කලින් අල්ලගෙන හරිම හෙමීට සිප ගන්න ගත්තා..

එක අතකින් එයාගෙ පිරුනු පස්ස මිරිකෙද්දි අනිත් අතින් මම එයාගෙ බෙල්ල වටේට අතක් දාල මගෙ තොල් වලට තද කරගෙන ඒ සියුම් දෙතොල් වල රස බැලුවෙ....

දැන් නිදාගන්න බබා..අද ඔයා ගොඩක් මහන්සි උනත් එක්කනෙ.....

හ්ම්.....

ඒ තොල් කොච්චර ඉම්ඹත් මට අතාරින්න හිත දුන්නෙ නැති උනත් මට සිද්ද උනා එයාව තවත් මගෙ ඇඟට යට කරගෙන තෙහෙට්ටු කරවන්නෙ නැතුව නිදා ගන්න දෙන්න..මම කියන දේ අහල එයා මාව බදාගෙන නින්දට යද්දි මන් එයාව තවත් මගෙ පපුවට කිටි කිටියෙම තද කරන් බර සුසුමක් වාතලයට මුදා හැරියා..

" මන් කොහොමද බබා උබව උගෙන් ආරක්ශා කරගන්නෙ..."

එයාගෙ ලස්සන රූ සපුව නිසා ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම ආකර්ශනය එයාට ලැබෙන වග දන්න නිසාම මම එයාව පරිස්සම් කරේ මලක් වගේ.. ඒත් මම මෙච්චර කාලයක් මගෙ චෙල්ලොව පිට අයගෙන් ආරක්ශා කරාට වැඩක් උනේ නෑ.. මොකද මගෙ ලගම ඉදල එයාව ඩැහැගන්න ඉන්න රාක්ශයෙක්..

මම දැන් බයම එයාව තනි කරන්න.. මගෙ පොට් එකේ තිය මගෙ උන් ලගවත් එයාව තනියෙන් දාල යන්න බය ඌ චෙල්ලොට අතක් තියයි කියල මගෙ හිත කියන නිසා.. මෙච්චර කාලයක් විශ්වාස කරගෙන උගෙ කකුල් ලෙවකාගෙන හිටපු මටම කෙලවල මගෙ කොල්ලව ගන්න ඌ දගලනව නම් අනිවාරෙන් ඌ මේ වෙද්දිත් චෙල්ලො ගැන හිත හිත ප්ලෑන් ගහනව ඇති..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now